SAVI CAFE

SAVI CAFE

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SAVI CAFE, Health/Beauty, Galewela. kanadana, Galewela.

26/02/2026

අයාලේ යන හින අතරෙ පොඩි කාලේ ඉදම් එකම එක හීනයක් වෙනූවෙන් හීන දැකලා හැබෑ උනාම🥺
වැරදි අඩුපාඩූ හැදෙන ගමන් තව තවත් ලස්සන වෙන
සවී කැෆේ🙈❤️
සවී කේක්🙈❤️
අම්මා තාත්ත එපා ඔක හරියන්නෑ කියද්දී කොහොමරී අල්ලං ඉඳලා මෙක මට පුලුවම් කියලා අලන් ඉඳලා හැමදෙම හරියද්දි එයලගේ ආශිර්වාදය මැද පටම් ගත්ත එයලගේ මාර සපෝට්ක් එකක් දැන් දැනෙද්දී ❤️‍🩹🥺
ලොකූ අඩිතාලමක පුංචීම ආරම්භය තම මේ අද බුක්තිවිදින්නේ🥺❤️‍🩹
SaVi cake
SAVI CAFE

21/02/2026

මේ ඔනිම දෙයක් ඔයලගෙ අතට උනූ උණුවෙන් ගෙනත් දෙන්න Savi Cafe මම ලැස්තී ඉතිම් ඔයලගේ ඔඬර් එකත් අදම වෙන් කරගන්න
0716943346මේ නම්බර් එකට මැසේජ් එකක් දන්න🫣❤️‍🩹විශේශම දේ තම මේ හැම කෑමක්ම මගේ අතිම් හැදෙන එක ඉතිම් ඉහළ ගුනාත්මභාවයකින් යුතු රස බර කැම වෙලක් රස විදල බලන්න🫣❤️‍🩹

17/02/2026

Best costume Savi Cafe and Savi Cake❤️‍🩹🫂

15/02/2026

Savi Cafe🫣❤️‍🩹
゚viralvideo

10/02/2026

❤️‍🩹🫣

10/02/2026

Mini pizza❤️‍🩹🫣

10/02/2026

බෙලි (Wood Apple / Bael) 🍐 කියන්නේ අපේ ගමේම තියෙන අතිශය ගුණවත් පලතුරක්. මෙන්න බෙලි වල ප්‍රධාන ගුණ ටික 👇

🌿 බෙලි පලතුරේ ගුණ
• ජීර්ණයට අතිශය හොඳයි
👉 පාචනය, බඩවැල් ගැටලු, ගෑස් අඩු කරගන්න උදව්
• බඩ රෝග වලට හොඳයි
👉 ආම්ලිකතාව, බඩ වේදනා, බඩ ඉදිමීම අඩු කරනවා
• ශරීරය සිසිල් කරනවා
👉 උණ, අධික උෂ්ණත්වය තියෙන වෙලාවට හොඳයි
• රුධිර පිරිසිදු කරන ගුණ තියෙනවා
👉 විෂ ද්‍රව්‍ය ඉවත් කර සම පැහැදිලි කරගන්න උදව්
• ප්‍රතිශක්ති බලය වැඩි කරනවා
👉 Vitamin C, Antioxidants තියෙන නිසා
• දියවැඩියාව පාලනයට උදව්
👉 සීනි මට්ටම ස්ථාවරව තබාගන්න උපකාරී
• හෘද සෞඛ්‍යයට හොඳයි ❤️
👉 Cholesterol අඩු කර හදවත සුරක්ෂිත කරනවා

🍃 බෙලි කොළ & ගස් කොටස් වල ගුණ
• බෙලි කොළ – දියවැඩියාව, උණ, බඩ රෝග වලට යොදාගන්නවා
• බෙලි පත්තු – බැක්ටීරියා විරෝධී ගුණ තියෙනවා

ඉතිම් සවී කැෆේ එකට අවොත් ඔයලටත් ගුනාත්මකබාවයෙන් යුත් කූල්ම කූල් බෙලී පානයක් බොන්න පුලුවම්🫣❤️‍🩹

08/02/2026

ආදරවන්තයන්ගේ දිනයේ Savi Cafe එකට එන්න කියලා ආදරෙන් මතක් කරනවා! ❤️🥰

Savi Cake කෙරෙහි විශ්වාසය තබා අපත් සමඟ නිරන්තරයෙන් රැඳී සිටි ඔබට අපෙන් පුංචි තෑග්ගක්! 🎁

🌟 විශේෂ දීමනාව: අපට වැඩිම Orders ප්‍රමාණයක් ලබා දුන් විශේෂ පාරිභෝගිකයන් තිදෙනෙකුට, ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් විශේෂ කේක් එකක් සහ රසවත් කෑම වේලක් Savi Cake වෙතින් පිරිනැමේ. 🎂🍽️

🌟 පෙබරවාරි 14 පැමිණෙන ඔබට: එදින Savi Cafe වෙත පැමිණෙන සෑම කෙනෙක්ටම, එදාට පමණක් විශේෂ වූ වෙනස්ම විදියේ රසවත් කේක් එකක රස බලන්න ඔබට අවස්ථාව! 🧁

මේ ආදරණීය දවසේ රසවත් මතකයන් එකතු කරගන්න එන්න අපත් එක්ක...

📍 ස්ථානය: Savi Cafe & Pastry Shop 📞 අමතන්න: 071 694 3346

゚viralvideo

24/01/2026

ගතයි සිතයී දෙකම කූල් වෙන්න බොමුද සීතල තැබිලී ගෙඩියක්🫣😮
සීතල තැබිලී සවී කැෆේ එකෙම් විතරයි හොඳේ 🫣😮 ゚viralvideo

Photos from SAVI CAFE's post 18/01/2026

❤️‍🩹🫣

Want your business to be the top-listed Beauty Salon in Galewela?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Galewela. Kanadana
Galewela