Madu Beuty

Madu Beuty

Share

හිමින් හෙමින් නැගිටිමු

Photos from Madu Beuty's post 31/03/2026

Graduation day🌍❤️

Photos from Madu Beuty's post 16/03/2026

#අඩු_පාඩු_ඇති_එත්_මගේ_ගමන_යනවා #වැරදි_නිවරදි_කරගෙන ❤️

Photos from Madu Beuty's post 15/03/2026

අද අවසානයක් නොව මගෙ සිහිනෙ මනාලියන් හැඩගැන්වීම ගමනෙ අභිමානවත් ආරම්භයයි🎓🌿
වුර්තීය නිමාව දෑතට ගත්තා ...දැන් මම සූදානම් මනාලියන්ගෙ සිහින හැඩ කරන්න💄👰 ..

එක් පරිච්ඡේදයක් අවසන් වූවත් දක්ෂ මනාලියන් හැඩගන්වන්නියක මගෙ නම
සනිටුහන් කරන ගමන අදින් ඇරබේ" මගෙ අතින් හැඩවුනු මගෙ පලවෙනි bridle drassing එක මාස ගානක මහන්සියෙ ප්‍රතිඵල ඉතින් මෙ පටන් ගැම්මක් විතරයි ...අඩුපාඩුනම් ගොඩක් ඇති .මන් දැකපු ලස්සන හීනෙක එකක එක පරිච්චේදයක් මෙසේ නිමා විය...👨‍🎓👰❤️😘

මෙ යන ගමනෙ මගෙ හෙවනැල්ල වගෙ ලගින් හිටපු ,ඉන්න හැමෝටම ගොඩක් පින් ❤️😘👑️


゚viralシfypシ゚viralシalシ

14/03/2026

එයා

13/03/2026

🌷
Thilini Maduwanthi

05/03/2026

තමන්ගෙ සතුට විනොදය තමන් සතුය.. 😘

23/02/2026

😒❤️

22/02/2026

කරමුතෙ..👱🙋

21/02/2026

ජිවිත කවදහරි දවසක අපිට අපි පව් කියන මට්ටමෙ හිස්තැනක් එනවා.එක පුරවන්න තව මොකක් හරි දේයක් හෙව්වාත් එකෙන්නුත් reject වෙන තරමට අපි කඩාගෙන වැටෙනවා.

අපිට පුලුවන්නම් එම කෙනෙක්ව තදින්ම අල්ලගෙන ඉන්න.මම ඔයා එක්ක ඉන්නවා කියලා හිතෙන මට්ටමට ඉන්න.

20/02/2026
Photos from Madu Beuty's post 16/02/2026

Today haircut 👱

Want your business to be the top-listed Beauty Salon in Galewela?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Galewela
21130