Sashi Fashion Store

Sashi Fashion Store

Share

Fashion

13/10/2022

වාසි මාසේ වාසි පැක් 💁 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
⭕ වාසි පැක් No.03

Cash on Delivery Available
All island Delivery Charges Rs.300
Call or Whatsapp +94 75 572 7136

13/10/2022

වාසි මාසේ වාසි පැක් 💁 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
⭕ වාසි පැක් No.02

Cash on Delivery Available
All island Delivery Charges Rs.300
Call or Whatsapp +94 75 572 7136

13/10/2022

වාසි මාසේ වාසි පැක් 💁 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
⭕ වාසි පැක් No.01

Cash on Delivery Available
All island Delivery Charges Rs.300
Call or Whatsapp +94 75 5727 136

29/09/2022

🌿 හර්බ්ලයින් ආයුෂ් සබන් 🌿
🌿Herbline Ayush Soap🌿
👉 සුදු හඳුන්
👉 කස්තුරි කහ
👉 වෙනිවැල්
👉 සැවැන්දරා
👉 සුවඳකොට්ටන්
👉 වැල්මී
👉 ලොත්සුඹුල්
සහ
👉 කොහොඹ
අන්තර්ගත කරමින් නිෂ්පාදනය කරනුලබන හර්බ්ලයින් ආයුෂ් සබන්,
⭕ සමේ මැරුණු සෛල ඉවත් කරයි
⭕ සම හොඳින් පිරිසිදු කරයි
⭕ දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි

•°• සත්ත්ව තෙල් අඩංගු නැත •°•

වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.

ඔක්තෝබර් පලවෙනිදා සිට....

100g Soap - Rs.390

Cash on Delivery Available
All island Delivery Charges Rs.300
Call or Whatsapp +94 755727136

23/09/2022

ඔන්න මේ මාසෙ ඔයාලට වාසියක්..😇

Photos from Sashi Fashion Store's post 23/09/2022

👆👆👆
ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.. අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...

ටර්මරික් කැප්සියුල (කහ)

🌹සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..

🌹මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.

🌹හෘද රෝග අවදානම අඩු කරයි

🌹සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත

🌹දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.

🌹එක් කැප්සියුලයක පිරිසිදු ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ.

❤️🌹භාවිතා කරන ආකාරය :
ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 2 ක්
කැප්සියුල 60ක් රු. 990/=ක් පමණයි .
whts app- 0755727136

22/09/2022

⭕නිරෝගී පිරිපුන් කෙස් කලබකට ආයුර්වේදීය රහස⭕

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.

ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

ඔබත් අදම වෙනස අත්විද බලන්න Wtsp එකට මැසේජ් එකක් දාන්න. 0755727136

(Delivery Charges Rs.300.00)

22/09/2022

⭕නිරෝගී පිරිපුන් කෙස් කලබකට ආයුර්වේදීය රහස⭕

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.

ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

ඔබත් අදම වෙනස අත්විද බලන්න Wtsp එකට මැසේජ් එකක් දාන්න. 0719136274

(Delivery Charges Rs.300.00)

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Pinnagaskatiyawaththa, Hapugala, Wakwella
Galle
80000