Agra Essence

Agra Essence

Share

"Elevate Your Scent, Elevate Yourself"

25/05/2026

4in1 Luxury Perfume Gift Set - Limited Stock!
පැය 12ක් සුවඳ තියෙන Branded Perfume වල Inspired Vesion 4 Pack එකක් 😍😍
4 වෙනස් Mood එකකට, 4 වෙනස් සුවඳක් එක box එකකින්!
Rs 1690/- only
Hotline 072 111 1798

කොල්ලොන්ට | Mens JOGGER - Fresh Fougere
Green apple + Sea water + Sandalwood. Sporty, clean, confident. Office & Day use.2. GUSCHI - Sweet Floral
Pear blossom + Jasmine + Brown sugar. Unique, modern, attractive. Date nights වලට best.3. CR7 - Fruity Aromatic
Mandarin + Lavender + Tonka bean. Energetic, sporty, youthful. Everyday wear.4. HAZZARO - Woody Spicy
Ginger + Bourbon Vanilla. Warm, sexy, powerful. Night outs & winter වලට fire.

කෙල්ලොන්ට | Ladies
1. RAVE – Fresh fruity + sweet vanilla. Day out, date එකකට perfect.
2. AQUA BLUE – Clean aquatic floral. Office, college වලට සැහැල්ලු සුවඳක්.
3. Sensual – Rose & green fresh. Romantic, elegant feel එකක්.
4. Hazzaro – Spicy woody vanilla. Night out, winter season වලට fire
🔥
ඇනවුම් කිරීමට,
⏩නම:
⏩ලිපිනය :
⏩ආසන්නම නගරය :
⏩දුරකථන අංකය :
අපට එවන්න..
To order,
⏩Name:
⏩Address:
⏩Nearest city:
⏩Phone number:
👉 send us....
COD Rs 400

01/07/2024

තෙල් වර්ග වලට කොච්චර මුදල් නාස්ති කරාද..
ඒත් විසඳුමක් නැද්ද ..
නීරෝගී දිගු කෙස් කළඹකට...
මෙන්න විසදුම...
Rosemary Hair Growth Oil 🍀🫧
ලෝකය අංක එකේ හිසකෙස් වර්ධකය රෝසමරි ශාකය මගින් නිපදවන ලද , නිවසේ සිදින 100% ස්වභාවික පොල්තෙල්, විටමින් E, බී ලූණු සාරය, කරාබු නැටි සහිතව දේශිය අමුද්‍රව්‍ය එකතුවකින් 💯 ස්වාභාවික ලෙස නිශ්පාදනය කරයි..
👉🏼 හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
👉🏼හිසකෙස් ගැලවීයාම නතරකරයි.
👉🏼 හිසකෙස්වල ස්වභාවික කලු පැහැය නැවත ලබාදෙයි.
👉🏼 හිසකෙස් ඝනව වර්ධනය කරයි.
👉🏼 හිස්හොරි පාලනය කරයි.
👉🏼 හිසකෙස් වල දීප්තිය වැඩි කරයි.
👉🏼 හානියට පත් හිසකෙස් පෝෂණය කරයි.

ලෝකේ මේ වෙද්දී කොන්ඩේ වවාගන්න හොයාගෙන තියෙන හොදම සංයෝගය තමයි Minoxidil කියන්නේ .. තට්ටේ තියෙන අය කොන්ඩේ ගොඩක් යන අය කොන්ඩේ වවාගන්න වෛද්‍ය උපදේශනය මත මෙය භාවිතා කරනවා.. ඉතින් ඒ සංයෝගය වගේම ඒ හා සමානව ම ක්‍රියා කරන සංයෝගයක් තියෙන ශාකයක් ලෙස රොස්මේරි පරීක්ෂණාත්මක ව පවා ඔප්පු වෙලා තියෙනවා ..🍀
👉🏼 rosemary oil වලින් හොඳ ප්‍රතිඵල කෙටි කාලෙකින් ම දකින්න පුළුවන් වන අතරම දැනට තියෙන හොදම තෙල් එකක් විදියට මේ ඔයිල් එක ලෝකය පිළිගන්නවා..
👉🏼 රොස්මෙරි කියන්නේ බටහිර රටවල කෑම රසවත් කරන්න පවා පාවිච්චි කරන ශාකයක් ..,
👉🏼 කොන්ඩේ වවාගන්න කැමති ඕනිම කෙනෙක් ට හොඳයි ගාල ටික දවසක් යද්දිම ම චූටි චූටි බේබි හෙයාර්ස් ගොඩක් ඇවිත් තියේවි ..

⭕ කුඩා ලමුන්ට වුවද නිර්දේශ කල
හැකිය. මෙහි රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු
නොවේ . (ඒත් pregnant අම්මලා , අම්මලා ගේ කිරි විතරක් තාම බොන චූටි ම චූටි බබලා ඉන්න අය use කරන්න එපා , එහෙම කිව්වේ රෝස්මරි ටිකක් සැර නිසා , ඒ ඇරුනම මේ තෙල් එකේ කිසිම රසායනික දේවල් නැහැ 100% පිරිසිදු අමුද්‍රව්‍ය විතරයි .)

ස්ථිර ප්‍රතිඵල සදහා වරක් භාවිතා කර බලන්න...
සති දෙකෙන් ප්‍රතිඵල...
අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැහැ..

19/06/2024

Rosemary Hair Growth Oil 🍀

100% natural homemade coconut oil, vitamin E, B onion extract, cloves, produced from the world's number one hair grower Rosemary plant 💯 naturally produced from local ingredients..

👉🏼 Accelerates hair growth.
👉🏼 Stops hair loss.
👉🏼 Restores the natural black color of the hair.
👉🏼 Makes hair thicker.
👉🏼 controls dandruffs.
👉🏼 Increases the shine of the hair.
👉🏼 Nourishes damaged hair.

⭕ will be introduced soon 😍

19/06/2024

Rosemary Hair Growth Oil 🍀🫧

ලෝකයේ අංක එකේ හිසකෙස් වර්ධක රෝසමරි ශාකය මගින් නිපදවන ලද , නිවසේ සිදින 100% ස්වභාවික පොල්තෙල්, විටමින් E, බී ලූණු සාරය, කරාබු නැටි සහිතව දේශිය අමුද්‍රව්‍ය එකතුවකින් 💯 ස්වාභාවික ලෙස නිශ්පාදනය කරයි..

👉🏼 හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
👉🏼හිසකෙස් ගැලවීයාම නතරකරයි.
👉🏼 හිසකෙස්වල ස්වභාවික කලු පැහැය නැවත ලබාදෙයි.
👉🏼 හිසකෙස් ඝනව වර්ධනය කරයි.
👉🏼 හිස්හොරි පාලනය කරයි.
👉🏼 හිසකෙස් වල දීප්තිය වැඩි කරයි.
👉🏼 හානියට පත් හිසකෙස් පෝෂණය කරයි.

⭕ ලගදීම හදුන්වා දෙනු ලබයි 😍

26/03/2024

මහත අයව කෙට්ටු කරන මැජික් තේ
Masala chai tea ☕🌱


👉 ශරීරයේ අනවශ්‍ය මේදය දහනයක් කර කෙටි කාලයක් තුල ප්‍රතිඵල අත්විදින්න... 😍

ශරීරයට අහිතකර බෙහෙත් වර්ග වලට නොරැවටෙන්න.
100% ස්භාවික තේ පානයකින් ලස්සන වෙන්න 🥰 ( සති තුනෙන් ප්‍රතිඵල 🤩)

⭕ අඩංගු දෑ:-
සිනී ,කිරිපිටි, තේ, ඉඟුරු,එනසාල්, ගම්මිරිස්, කුරුඳු,කරාබු නැටි..

මිල රු 1350
( Delevery Free)
🚚 ප්‍රවාහන පහසුකම් නොමිලේ..

ඇනවුම් කිරීමට
නම (Name)
ලිපිනය ( Address )
දුරකථන අංකය (Contact No)

අපට එවන්න ( Inbox/Whatsapp)

✅බර අඩු කර ගැනීමට උපකාරී වේ.
✅සෛල ආරක්ෂා කිරීමට උපකාරී වේ.

✅වේදනාව සමනය කිරීමට උපකාරී වේ.

✅ආහාර දිරවීමට උපකාරී වේ.

✅ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වේ.

✅බැක්ටීරියා සමඟ සටන් කිරීමට උපකාරී වේ.

✅සංජානනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ .

ඔබත් රස බලන්න.. අදම ගන්න..

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address

Galle,
Galle
81000