Ayuvin Ceylon
AYUVIN | 100% Natural Dehydrated Teas & Powders 🌿
27/03/2026
🌿 හීන් බෝවිටියා ගුණ
✅ අක්මාවේ තෙල් ඉවත් කරයි.
✅ කොලෙස්ටරෝල් ඉවත් කරයි.
✅ අක්මාවේ රෝග සුව කරයි.
✅ අර්ශස් සුව කිරීමට උපකාරී වේ.
✅ මුත්‍රා ආශ්‍රිත ගැටලු වලට සහනය දේ.
✅ ලේ පිරිසිදු කරයි.
✅ ආහාර ජීර්ණයට උපකාරී වේ.
✅ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.
එකී මෙකී නොකී ගුණ වලින් සපිරි හීන් බෝවිටියා පවුඩර් අද අපි ඔයාගෙ අත ලගටම අරන් ඇවිල්ලා තියෙනවා.🥰
100% ස්වභාවික ගුණයෙන් යුක්ත නිෂ්පාදනයකි.
කොල හොය හොය ඇවිදින්න මහන්සි නොවී අදම order එකක් දාන්න. 😍
Ayuvin ceylon ❤️🍃
076 248 9909
#හීන්බෝවිටියා
25/03/2026
🌺 පොකුරු වදමල් (Hibiscus) Powder 🌺
ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්
ශරීර සෛල ආරක්ෂා කරමින්
සමස්ත සෞඛ්‍යය රැකගැනීමට උපකාරී වේ.🌿✨
පොකුරු වදමල් භාවිතයෙන් ඔබට ලැබෙන ගුණ 😍👇
👉 උෂ්ණාධික බව අඩු කර රුධිරය පිරිසිදු කරයි.
👉 රුධිර පීඩනය සහ කොලෙස්ට්‍රෝල් සන්තුලනයට.
👉 අක්මාවේ නීරෝගී බව පවත්වාගැනීමට.
👉 ශරීරයේ දාහය නිවාලීමට.
👉 බර අඩු කිරීමට සහ ශක්තිය වැඩි කිරීමට.
👉 හිසකෙස් සහ සම නිරෝගීව තබාගැනීමට.
🌿 Relax. Refresh. Recharge Naturally. 🌿
🌺 පොකුරු වදමල් පවුඩර් - නීරෝගීව ජීවත් වෙන්න කැමති ඔබට භාවිතයට උපදෙස් සමගින්ම අදම ඇනවුම් කල හැකියි.
📞 076 248 9909
❤️Ayuvin Ceylon🍃
#පොකුරුවදමල්
21/03/2026
🌿 හීන් බෝවිටියා 🍃
💚 මේ කොල පාට පව්ඩර් හැන්ද ඔයාගෙ ජීවිතේ නිරෝගීකමට කොච්චර වටිනවද කියලා ඔයා දන්නවද? ☺️
🌿 හීන් බෝවිටියා ගුණ
✅ අක්මාවේ තෙල් ඉවත් කරයි.
✅ කොලෙස්ටරෝල් ඉවත් කරයි.
✅ අක්මාවේ රෝග සුව කරයි.
✅ අර්ශස් සුව කිරීමට උපකාරී වේ.
✅ මුත්‍රා ආශ්‍රිත ගැටලු වලට සහනය දේ.
✅ ලේ පිරිසිදු කරයි.
✅ ආහාර ජීර්ණයට උපකාරී වේ.
✅ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.
එකී මෙකී නොකී ගුණ වලින් සපිරි හීන් බෝවිටියා කොල අද අපි ඔයාගෙ අත ලගටම අරන් ඇවිල්ලා තියෙනවා.🥰
කොල හොය හොය ඇවිදින්න මහන්සි නොවී අදම order එකක් දාන්න. 😍
Ayuvin ceylon ❤️🍃
076 248 9909
#හීන්බෝවිටියා
20/03/2026
කටුපිල සුවද, සුවය පිරුණු තේ කෝප්පයක් ☕🌿
🌿 කටුපිල වල ප්‍රධාන ගුණ
- මොළයේ රුධිර ප්‍රවාහය වැඩි කර, මතක ශක්තිය වැඩි කරයි.
- පිලිකා වලින් ආරක්ෂාවට සහය වෙයි.
- සමේ ආබාධ, තුවාල, කැළැල්, සමේ ගැටලු වල සුවය වැඩි කරයි.
- හෘදයාබාධ අවදානම් අඩු කරයි.
- අස්ථි ශක්තිමත් කිරීම. කැල්සියම් සහ ඖෂධ ගුණ ඇති අතර, අස්ථි ශක්තිය වැඩි කරයි.
- විටමින් A, C, සහ මිනිරල්ස් (Iron, Calcium) සහිත නිසා සුවදායක පෝෂණයක්.
- ශරීරයේ ප්‍රතිශක්තිකරණය (Immunity) වර්ධනය කරයි.
- මානසික ආතතිය, නින්දේ ගැටලු අඩු කරයි.
100%ක් ස්වභාවික ගුණය ආරක්ෂා කරමින් නිෂ්පාදනය කල කටුපිල Tea ඔබත් අදම ඇනවුම් කරන්න. 🥰
Ayuvin ceylon ❤️🍃
076 248 9909
14/03/2026
ස්වභාවික රසයෙන් පිරුණු විජලිත අඹ 🥭
🥭🥭 Dehydrated Mango available now 😍
AYUVIN CEYLON වෙතින් ඉතාම පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන ලද
💚 කෘතීම රසකාරක නැති
💚 කෘතීම වරණකාරක නැති
💚 කෘතීම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති
💚 ස්වභාවික පෝෂණයෙන් සපිරි
💚 ගුණාත්මක බව රැකගත් විශ්වාසනීය නිෂ්පාදනයක්
රසයේ වෙනසක් නොමැතිව නිෂ්පාදනය කල අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට අප සමඟ එක්වන්න.
Ayuvin ceylon - 076 248 9909
11/03/2026
Ayuvin Ceylon Chai Masala Tea සමඟ ස්වාභාවික කුළුබඩු රසයෙන් පිරුණු විශේෂ තේ අත්දැකීමක් ඔබට!
✨ ස්වාභාවික කුළුබඩු මිශ්‍රණය.
✨ රසවත් සුවඳ සහ සෞඛ්‍යදායක තේ.
✨ දිනපතා ප්‍රබෝධයක් ලබාදෙන උණුසුම් පානයක්.
උණුසුම් සුවඳක් එක්ක රසවත් තේ කෝප්පයක් විඳින්න කැමතිද? ☕🌿
☕ සෑම උගුරකම සුවපහසු රසයක්!
📞 දැන්ම ඇණවුම් කරන්න – 076 248 9909
📍 Ayuvin Ceylon
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle
81000
