Smarty Plants

Smarty Plants

Share

Selling of beauty and cosmatic products

Photos from Smarty Plants's post 06/07/2022
Photos from Smarty Plants's post 06/07/2022

Lipstick, Eyeshadow, Highlighter සහ Blusher කියන makeup items 4 ම එක product එකකින් ගමුද? 😀😀

4 in One product එකක් විදියට………🤟

🌺Oriflame THE ONE Face Styler 🌺

මිනිත්තු කීපයක් ඇතුලත සම්පූර්ණ makeup දා ගන්න පුලුවන් product එකක් තමයි මේ.ඒකත් ඔයාගෙ මුහුණේ සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සම පෝෂණය කිරීමට පුලුවන්, ස්කොලීන් සහ Vitamin E සමගින්.

ඔයාට මේක ආකාර 4කට ඔයාගෙ Makeup එකට යොදා ගන්න පුලුවන්.🤟🤟😀

1.Highlighter
2.Blusher
3.Lipstick
4.Eyeshadow

මේ product 4 වෙන වෙනම ගන්න ගියොත් බඩුත් ගණන් ඒ වගේම බඩු හිඟ මේ කාලෙ ඔයාට කීයක් වියදම් වෙයිද?😕😕
දැන් ඒ මුදලත් ඉතුරුයි.හරිම පොඩි මුදලකින් ඔයාට මේ Face Styler එක ගන්න පුලුවන්.👍

ඉතින් එහෙ මෙහෙ යද්දි උනත් ඔයාගෙ makeup බඩු ඔක්කොම උස්සගෙන යනවා වෙනුවට මේ Face Styler එක ඔයාගෙ hand bag එකේ දාගෙන ගියා නම් හරි.👜

ඒ වගේම මේ Face Styler එක ඔයාගෙ සමේ පාටට ගැලපෙන විදියට වර්ණ 3 කින් ගන්න පුලුවන්.

💃 Shining Star
💃 Stunning Rose
💃 Dazzling Brown

මිශ්‍ර කර ගන්න පහසු විදියට creamy mode එකෙන් තමා මේක තියෙන්නෙත්.ඒ වගේම සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම පෝෂණය කරන ස්කොලීන් සහ විටමින් E වලින්ද සමන්විත වෙනවා.😃😃

ඉතින් ඔයාගෙ Face Styler එක ගන්න මට inbox message එකක් දාන්න.🤗

Islandwide delivery available 🚐🚐🚐🚐

Photos from Smarty Plants's post 13/06/2022

Hurry up guys......

14/05/2022

*මෙන්න මැජික් balm එකක් 🥰🥰*
*Tender care protecting balm*

*😕 තොල් කලු වීම*
*😕 දනිස් කලු වීම*
*😕 අත් යට කලු වීම*
*😕 වැලමිට කලු වීම*
*😕 පිළිස්සුම්, ලප කැළැල්*
*😕 කැපුම්, තුවාල කැළැල්*

*අද කාලයේදී මේ ගැටලුවලින් බොහෝ දෙනෙක් පෙළෙනවා.*
*Tender care protecting balm මේ ප්‍රශ්නවලට හොඳ විසඳුමක්.*

*මෙමඟින්,*
*❇️ මුහුණේ, තොල්වල සහ ශරීරයේ ඉතා වියළි සම සඳහා තෙතමනය ලබා දේ.*
*❇️ සමේ වයනය වැඩි දියුණු කර ආරක්ෂා කෙරේ.*

*අන්තර්ගතය :*

*✅ මී පැණි සාරය : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වාභාවික ඉටි වර්ගයකි.*

*✅ විටමින් E : සමෙහි මතුපිට සිදුව ඇති හානි වැළැක්වීම සඳහා ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.*

*✅ සම මෘදු කරන මිශ්‍රණය : සමෙන් ජලය පිටවීම අඩුකර සමේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කරයි.*

*කාන්තා, පිරිමි, බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව ඕනෑම අයෙකුට භාවිතා කල හැකියි.*

Photos from Smarty Plants's post 14/05/2022

❤️❤️𝐀𝐒𝐓𝐀𝐗𝐀𝐍𝐓𝐇𝐈𝐍 & 𝐁𝐈𝐋𝐁𝐄𝐑𝐑𝐘 𝐄𝐗𝐓𝐑𝐀𝐂𝐓❤️❤️

🤔සුදු වෙන්න කියලා හිතාගෙන ඔයාලා මේ වෙද්දී කැප්සියුල් වර්ග කීයක් නම් පාවිච්චි කරාද..

🤔 ඒ දේවල් වලින් ඔයාලා බලාපොරොත්තු උන ප්‍රතිඵලය ලැබුනද.

🤔ගොඩක් අයට ප්‍රතිඵල ලැබෙන්නත් ඇති..නමුත් ඔයා පාවිච්චි කල කැප්සියුල් වර්ගය ඔබේ ශරීරයට අහිතකර දේවල් වලින් නම් නිශ්පාදනය කරලා තියෙන්නේ..

🤔කාලයක් යද්දී ඔබේ සිරැරට වෙන බලපෑම ගැන හිතාගන්නවත් බැරි වෙයි නේද..

🤔මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි නේද..

👉 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා..

👉 ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත..

මෙහි අඩංගු ,👇

🎀 ASTAXANTHIN

* සම වයසට යාම වලක්වයි..

* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි..

* තරැණ පෙනුම රැකදෙයි..

🎀 BILBERRY EXTRACT

* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි..

* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි..

* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි..

* රැධිර පීඩනය අවම කරයි..

🎀VITAMIN C

* සම පැහැපත් කරයි..

* සමේ අදුරැ ලප ඉවත් කරයි..

* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි..

🎀 VITAMIN E

* හිරැ එලියෙන් සම ආරක්ෂා කරයි..

* සමෙහි වියපත් පෙනුම නැති කරයි..

* සමේ තෙතමනය ආරක්ෂා කරයි..

* සම පැහැපත් කරයි..

* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..

* තරැණ පෙනුම රැකදෙයි..

❤️ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,

🫐 රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකියි..

🫐මුළු සිරැරම පැහැපත් කරයි..

🫐කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..

🫐DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි..

🫐සමෙහි රැලි වැටීම් නැති කරයි..

🫐සමේ වයස්ගත පෙනුම නැති කරයි..

🫐තරැණ පෙනුම රැකදෙයි..

👉 මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි..

👉100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙහි නොමැත

ස්ත්‍රි පුරුශ දෙපාර්ශවය සදහාම සුදුසුය

03/05/2022
Photos from Smarty Plants's post 02/05/2022

New month offers💟💟💟

Telephone

Website

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Smarty Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.