Senora Cosmetics
A very warm welcome to all of you to Senora Luxury Cosmetics! 💛
We are thrilled to have you here. 🇱🇰
03/02/2026
SENORA LUXURY RED ROSE BOOSTER NIGHT CREAM 🌹🌹
එක ක්‍රීම් එකකින් ඔයාගෙ හැම ප්‍රශනයකටම විසදුම්🥰💓💪
SENORA LUXURY RED ROSE BOOSTER NIGHT CREAM එක විශේෂ Formula එකකට අනුව ඕනෑම සමකට සුදුසු පරිදි සැකසුණු cream එකක්💚🌻😍
ඒ වගේම තමයි ඔයාගේ මුහුණ කුරුලෑ බ්ලීචින් ආසාදන වලින් දැනටමත් ඩැමේජ් වෙලා නම් ක්‍රමානුකූලව මුහුණ යථා තත්ත්වයට පත් කරමින් පැහැපත් බවක් ලබාදීමේ හැකියාව මේ ක්‍රීම් එකට තියෙනවා💚💚
ඔයාගේ සම අව්වට පිලිස්සිලා නම් පිග්මන්ටේෂන් කළු ලපවලින් කුරුලෑ කැළැල් වලින් පිරිලනම් ඔයා ගන්නම ඕනේ ක්‍රීම් එකක් තමයි SENORA LUXURY RED ROSE BOOSTER NIGHT CREAM එක🌹🌹🌹
මොන දේ ගෑවත් නිතරම මුහුණ dull වෙලා පේනවනම් පැහැපත් බවක් නැතිනම් එක වරක් හරි මේ ක්‍රීම් එක යූස් කරලා ඔයාම වෙනස වටහා ගන්න🥰🥰
මෙන්න මේ දේවල් තමයි මේ ක්‍රීම් එකේ අන්තර්ගත වෙන්නෙ👇
💚 rose hydrosol
💚 rose extract
💚 red sandalwood extract
💚 Neem extract
💚 jojoba oil
💚 rosehip oil
💚 tea tree oil
💚 niacinamide
💚 alfa arbutin
මේක තවත් එක වයිටින් ක්‍රීම් එකක් නම් නෙවෙයි❌🚫
Rich base formula එකකට සැකසුණු ඔයා ගන්නම ඕනේ ක්‍රීම් එකක් තමයි SENORA LUXURY RED ROSE BOOSTER NIGHT CREAM එක ලමයෝ 🌹🌹🌹
01/01/2026
2026 ඔබ සැමට සුබම වේවා❤
සෙනෝරා අපි මේ අවුරුද්දෙත් ආදරෙන් ඔබව ලස්සන කරන්න සූදානම් 😘🌻💚
හැමදාමත් වගේ අපි ලගින්ම ඉන්න ඔබ අපගේ ඉහලම වත්කමයි❤😘🙏
සියලු සිත් සතුටින් පිරී යන සුබ නව වසරක් වේවා🙏
එයාගෙ පස්වෙනි oder එක😍😘🥰
Chat එක දිනත් එක්කම
👇
කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් දිගටම අපේ products එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්නව😘
15/08/2025
Before the weekend 🌻😘❤
අද ඉදන් දාන oders curior එකට දාන්නෙ july 7 ළමයි 🌻😘
23/06/2025
Hi senora lovers 😘😘🍃🌿
SENORA LUXURY 10% NIACINAMIDE SERUM STOCKS ARE AVAILABLE NOW 😊
HURRY UP 😘😍
W APP 0743347773 🌻
Thank you for choosing us as your cosmetic partner! 💐
At Senora Luxury, we take pride in being your most trusted brand in Sri Lanka.
Our commitment to quality and innovation ensures that you receive only the finest products tailored to enhance your natural beauty. 🤫
With a passion for excellence and a dedication to customer satisfaction, we are here to support your beauty journey every step of the way. 🤍
Experience the luxury of Senora and discover why so many choose us as their go-to cosmetic brand. 🥰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
