DINU Products

DINU Products

Share

රුව පැහැපත් කරන සත්කාරය නැචුරලි සිලෝන්

26/04/2026

ඔන්න 100% ප්‍රතිපල තියෙන

🌸Saffron Moisturizer
🌸 Saffron Cleanser
🌸 Saffron Face Wash
🌸Saffron Scrub
🌸Saffron Mud Pack
🌸 Saffron Sun Protection

හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.

🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
☘️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
☘️සමෙහි තද පැල්ලම් මකා දමයි
☘️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
☘️සම පෝෂණය කරයි
☘️සමෙහි රැලි ගතිය නැති කරයි
☘️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🌸Saffron Fairness Moisturizer:Rs.695/=

🌸 Saffron Fairness Cleanser:Rs.695/=

🌸Saffron Fairness Face Wash : Rs.695/=

🌸 Saffron Fairness Scrub:Rs.695/=

🌸 Saffron Fairness Mud Pack Rs.650/=

🌸 Saffron Fairness Sun Protection Cream:Rs.695/=

💵Cash on delivery
🍃Herbal products made in Sri Lanka 🇱🇰
✨️Naturelle Ceylon Skin Care✨️

ඇනවුම් සදහා 👇

දුරකථන අංකය 0759974805

06/04/2026

✨ සම රන්වන් පැහැයෙන් බබළවන්න සොබාදහමෙන් අපූර්ව දායාදයක්! ✨

Rs.1100/=

වේලිච්ච, රළු වුණු සම ගැන වද වෙනවද? එහෙනම් මේ "Naturelle Venivel & Wild Turmeric" බොඩි ලෝෂන් එක හරියටම ඔයාටයි.

✅ වෙනිවැල්ගැට: සම විෂබීජ වලින් ආරක්ෂා කර පිරිසිදු කරයි.
✅ කස්තුරි කහ: සමේ රන්වන් පැහැය සහ දීප්තිය වැඩි කරයි.
✅ පිණ්ඩ තෛලය: වියළි සහ තුවාල වූ සමට ගැඹුරු පෝෂණයක් ලබා දෙයි.

සෑම දිනකම භාවිත කර වෙනස වටහා ගන්න! 🌸

🛒 ඇණවුම් කිරීමට 👇

දුරකථන අංකය 0759974805

06/04/2026

✨ ඔබේ දවස නැවුම් රෝස මලක සුවඳින් පටන් ගන්න! ✨

Rs.1100

Naturelle Rose Body Lotion එක ඔබේ සමට අවශ්‍ය ගැඹුරු තෙතමනය ලබා දී, දවස පුරා සිත්ගන්නාසුලු සුවඳක් රඳවා තබනවා. රෝස පෙතිවල ස්වාභාවික ගුණයෙන් සම පෝෂණය කර, සිහිනයක් වැනි මෘදු බවක් ලබා ගන්න.

💖 ඔබේ රූපලාවණ්‍ය එකතුවට අදම එකතු කර ගන්න!

දුරකථන අංකය:075 9974805

08/03/2026

සෞඛ්‍ය සම්පන්න යකඩක් සඳහා Naturelle "Heenbowitiya" 💊

සිනිඳු යකඩයක් පවතින්න, සෞඛ්‍ය සම්පන්නත්වය රැකගන්න! 🩺
ඔබේ යකඩ සෞඛ්‍ය සඳහා හොඳම විසදුම Naturelle "Heenbowitiya" 100% ස්වාභාවික කැප්සියුලන්!

👉 වෛද්‍ය පරීක්ෂා සහිතව නිෂ්පාදිතය
👉 ආරක්ෂාකාරක සත්කාරක වලින් තොරව නිෂ්පාදිතය
👉 Rs. 790 පමණයි!

ඔබේ යකඩ සුරක්ෂිත කර සෞඛ්‍යවත් ජීවිතයකට අදම පියවර ගන්න!
ඔබේ ඇණවුම දැන්ම පවසන්න - 075 9974805
📦 දුරකථන ඇමතුමෙන් හෝ WhatsApp ඔස්සේ ඇණවුම් කිරීමට පහසුකම්

02/03/2026

🍊naturelle ceylon VITAMIN C SERUM 🍊
ඔබ දැනට පාවිච්චි කරන ඔබේ ක්‍රීම් එකේම ප්‍රතිපල තවත් 10 ගුනයකින් වැඩි කරගන්න කැමතිද ?🍊🍊Vitamin c serum🍊🍊

ගොඩාක් අය අපෙන් නැවත නැවතත් ඉල්ලපු නිසා ඔන්න vitamin c serum එක අපි ගෙනාවා..

ඔබගේ Vitamin C face cream එකේ හා Vitamin C එකේ ප්‍රතිඵල 10 ගුණයකින් වැඩි කර ගැනීමට මෙම Vitamin C serum එකත් සමග භාවිතා කිරිම මගින් පුලුවන්

ස්වාභාවික පලතුරු එලවලු වල මෙම විටමින් සී බහුලව අඩංගු වෙනවා..

සුන්දර නීරෝගී පැහැපත් සමක් සදහා vitamin c serum භාවිතා කරන්න..

ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

🍊 VITAMIN C Face serum

දිදුලන සමකට පැහැපත් සමකට නොවරදින ආලේපනය

ඇයි මේ තරම් vitamin c products වලට ඉල්ලුමක් තියෙන්නේ ?? 🤔

ඔබගේ සම

🍊පැහැපත් කරයි
🍊 වියලීම වලකමින් තෙතමනය රැකදෙයි
🍊 සමේ රැලිවැටීම් නවතයි
🍊 සිනිදු දිදුලන සමක් ඔබට ලබා දෙයි

දුරකථන අංකය : 075 9974805

12/02/2026

*🪄 දින 30න් ශරීර බර සහ බඩ අඩු කරගන්නා මායාකාරී රහස!*

බඩේ මේදය සහ ශරීර බර අඩු කරන ස්වභාවික ඔසුව

🌿 Naturelle Ceylon Fat Burn Green Tea 🌿

බඩේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය සහ ශරීර බර අඩු කර ගැනීම සඳහා ඔබේ දිනය Naturelle Fat Burn Green Tea සමඟ ආරම්භ කරන්න – ස්වභාවධර්මයේ බලය අත්විඳින්න!

✨ ප්‍රතිලාභ 👇

✅ බඩ සහ බර අඩු කිරීමට උපකාරී වේ
✅ ශරීරයේ තැන්පත් මේදය දියකර හරියි
✅ ආහාර ජීර්ණය ක්‍රමවත් කර බඩේ සෞඛ්‍යය ආරක්ෂා කරයි
✅ ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමට මග පාදයි
✅ හෝර්මෝන සමතුලිත කර සිරුරේ ක්‍රියාශීලී බව වැඩි කරයි

🫖 දිනපතා උදේ සහ සවස එක කෝප්පයක් බැගින් භාවිතු කරන්න ස්වභාවිකව ශරීර බර සහ බඩ අඩු කර ගැනීමට ඇති හොඳම විසඳුම!

📦 *250g මාස දෙකක් භාවිතා කරන්න පුලුවන් 100% ඖෂධීය| ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයි*

සාර්ථක ප්‍රතිපල ලබා ගන්න මාස දෙක තුනක් භාවිතා කරන්න..

අදම අත්හදා බලන්න!

ඇණවුම් කිරීමට WhatsApp 075 9974805

08/02/2026

😍ශ්‍රී ලංකාව සොබාදහමේ අපුර්ව උරුමයන් රැසක් පිරි දිවයිනක්.🌺🌱

🌹🍃හරිතවත් ඒ දිවයිනේ තවත් එක උරුමයකි සොබාදහම දායාද කළ ඖෂධීය ශාක,අතිතයේ පටන්ම ස්වදේශිකයන් එම ශාක වල ගුණ හාදුනාගෙන.ඒ ඇසුරින් ආනර්ඝ හෙල ඔසු නිමවා ගන්නට සමත් උනා,🥰❤️
🌺මෙම ශාක සාරයන් ගැන පර්යේෂකයන් සිදු කර ඒ ඇසුරින් අයුර්වෙද සාත්කාරයක් නිෂ්පාදනය කරණු ලැබුවා.😍🥰🍃

😮😍1985 සිට 100% ලංකිය නිෂ්පාදනයක් වන Naturelle ceylon සෞඛ්‍යරක්ෂිත බව,ප්‍රමිතිය තහවුරු කර්මින් ජාත්‍යන්තර පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙළකි.🍁🌱

🥰😘රුව රකින සත්කාරය Naturelle ceylon 🍃

👉 නිෂ්පාදන මිලදි ගැනිමට

Whatsapp : 075 9974805 ❤️❤️

08/02/2026

ඔබ හිසකෙස් සම්බන්ධයෙන් පීඩා විදින
කෙනෙක්ද?

Naturelle Ceylon Kesharoo Hair Care pack
2215/=

👉අකලට හිසකෙස් පැසෙනවාද
👉 හිස්සොරි වලින් පීඩා විදිනවාද
👉 නිතර කොණ්ඩය ගැට ගැසෙනවාද,
👉 හිසකෙස් වියළිද,
👉 නිතරම හිසකෙස් ගැලවී යනවාද,
මේ ආකාර වූ හිසකෙස් සම්බන්ධ සියලුම
ගැටළු සදහා ආයුර්වේදයේ හෙළ රහස්
කැටිකර නිපදවන ලද ☘️ ගොටුකොළ,
කෝමාරිකා, කොහොඹ, නීලයාදී තෛලය
අඩංගු Naturelle Ceylon hair Care pack
දැන් ඔබට විශ්වාසයකින් භාවිතා කළ හැකි
දේශීය නිෂ්පාදනයකි..
ප්‍රෝවිටමින් B5 අඩංගු Kesharuu Conditioner
මගින් අහිතකර හිරු එළියෙන් ඔබගේ
හිසකෙස් ආරක්ෂා කරයි..
දිදුලන නිරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹකට
හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්..

ඇනවුම් කිරිමට
whatsApp : 075 9974805

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gampaha