Tenu Cloth & Fancy Items

Tenu Cloth & Fancy Items

Share

� Fashion | � Gifts & Surprises | � Toys | � School Items | � Fancy Collection

19/08/2026

👋
071 417 7370
Whatsapp for online orders

මේ රස්නෙ දවස් වල comfortable wear එකක් හොයන ඔයාට age ලිමිට් එකක් නැතිවම අදින්න
❤❤❤❤
Size එකට අදාල bust size & hight එක video එකෙන් බලාගන්න
Colours ටිකත් video එකේ 👍

ලස්සනම print එකක් එක්ක හැඩට අදින්න
Rs. 1650

02/08/2026

A chance help you to blessing 🙏

මගේ page එකේ ඉන්න හැමෝම followers ගෙන් ආදරණිය ඉල්ලීමක් අද දවසේ ඉල්ලනවා ♥️🙏❤️❤️❤️❤️
අද දවසේ මට ජිවිතේ කවදාවත් අහපු නැති දෙයක් අහන්න ලැබුනා ♥️♥️

මම හිතුවා ඔයාලට මේක කියන්න ඕන කියලා
ඔයාලා ගමනක් යද්දි
පාරට යද්දි පාරේ ඉන්න පුංචි වෙළෙඳන්ගෙන් ඔයාලට අවශ්‍ය යමක්
පළතුරක්, කොහිල මිටියක්, වගේ පුංචිම දෙයක් හරි එයාල ලග තියෙනවා නම් මිලදී ගන්න ♥️🙏🙏

ඔබ මම නොදකින පුංචි කුසවල්
අබාදිත දරුවෝ, අබාදිත සැමියා බිරිද
නැගිටින්න බැරි පවුල් ගොඩක දවසේ එක් අහාර වේලක් හරි පිරිමහනවා ♥️🙏🙏

ඔබ මම කැමති ආහාරයක් කන්න පින් කලේ පෙර බවයක දන් දුන් නිසාමයි ♥️♥️🙏

දනට නොව උදවුවක් ලෙස ඔබේ මුදලට සරිලන භාන්ඩයක් ඔවුන්ගෙන් ගන්න
ඒක ඔවුන්ට මහා මෙරක් 🙏♥️♥️
අද දවසේ මේ ආදරණිය ඉල්ලීම එක හදවතක් හරි හිතාගත්තොත් මට ලොකු සතුටක් ♥️

අපිට ලැබුණු මේ උතුම් මනුෂ්‍ය භවය අපේ සිතුවිල්ලකින් හෝ යමෙකුට පිහිටක් වෙමු මගේ යාලුවනේ ♥️♥️❤️♥️

29/07/2026

මේ ලස්සනම frock එක colours 6 ක්‌ එක්ක
ගනිමුද friends ♥️

Loose wear එකක් සැහැල්ලුවෙන් අදිමුද?

Tenu Fashion
Whatsapp for online orders
071 417 7370

26/07/2026

අද දින 2026/7/26
Tenu Fashion වසා ඇති බව කාරුණිකව දැනුම් දෙමි ❤

25/07/2026

For online orders
Whatsapp 071 417 7370

Tenu Fashion
Kandy road, yakkala
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

Photos from Tenu Cloth & Fancy Items's post 25/07/2026

💥කොල්ලන්ට ස්මාර්ට් විදියට අදින්න ට්‍රෙන්ඩින් ඩෙනිම් එකයි ❤️ tshirt එකයි ❤
👉 අයියට, මල්ලිට, පොඩි මල්ලිට
All sizes වලින් ගන්න පුළුවන් 🌟
පොඩ්ඩාගේ ඉදල ලොක්කන්ට 🫰🫰

මේ fullkit එක ලස්සන නෙමේ මාරම ලස්සන high qulity එකක් තියෙන unique look එකක් ගන්න පුළුවන් වෙනස්ම ඇදුමක් ❤

High quality black ඩෙනිම් එක
👉 side pockets
👉 side lines
👉pockets ස්ටිකර්
👉side ක්ලිප්
Woow ඩෙනිම් එකක්
හිතන්න බැරි ගානකට

4000ට ඩෙනිම් ගන්න ඔයාට 😍

Rs. 2750 ක මුදලකට මේ ඩෙනිම ගන්න පුළුවන් ♥️
ඒකත් high quality
Waist size 22,23,24,2526,28

ඒවගේම මේ එම්බෝස් ප්‍රින්ට් high quality cotton tshirt එක
Shirt size 14,16,18
ගන්න පුළුවන්
Rs. 1850

වෙනමම ලූක් එකකට ආස කොල්ලන්ට විතරමයි ❤

Whatsapp for online orders

071 417 7370

Tenu Fashion
Kandy road, yakkala

21/07/2026

Video එක දාල පැය ක්‌ යන්න කලින් වාෂ්ප වෙන high quality tshirts ❤

තව tshirts 10
Friends 👍

UK sizes
Imported collection❤️❤️

👉 A3 Size back print
👉 High quality fabric

ඔයාලත් ඉක්මනින් ඔයාගේ tshirt එක වෙන්කර ගන්න 🌟🌟🌟🌟🌟
For online orders
what's app 071 417 7370

ඇන්ද ගමන් unique look එකක් ගන්න ආස ඔයාටම ❤❤❤
අදින්න ත් ලෝබ හිතෙන collection 👍

Rs. 1850 only

Tenu Fashion
Kandy road, yakkala

20/07/2026

අම්මට දුවට එකට අදින්න පුළුවන් collection එකක් ♥️👍
Whatsapp for online orders
071 417 7370

20/07/2026

👋
Soft Linen pant එක ඔන්න ගෙනවා ❤️
සැහැල්ලුවෙන් හැඩට අදින්න ආස ඔයාට quality wear එකක්‌ අඩුම මිලට Tenu fashion එකෙන් ගන්න පුළුවන් ❤

Free size
Waist එක 38 වෙනකම් අදින්න පුළුවන් 👍

Rs. 990 විතරයි
For online orders
Whatsapp
071 417 7370

Tenu fashion
Kandy road, Henpitamulla, yakkala

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No. 32/2, Henpitamulla, Kandy Road, Yakkala
Gampaha
11052