Blooming Wishes
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blooming Wishes, Kalamulla, Gampola.
𝕊𝕒𝕪 𝕚𝕥 𝕨𝕚𝕥𝕙 𝕗𝕝𝕠𝕨𝕖𝕣𝕤, 𝕔𝕣𝕒𝕗𝕥𝕖𝕕 𝕨𝕚𝕥𝕙 𝕝𝕠𝕧𝕖 🫶✨
✨Whether it’s for love, gratitude or celebration our bespoke arrangements are designed to speak straight to the heart❤️
Let us help you make your wishes bloom beautifully✨
19/07/2026
හිතේ හැටියට ලස්සනම ලස්සන fresh flower bouquet එකක් ගන්න කලුතර අවට ඔයා අපිට කතා කරන්න..
0768392495 hotline
0716725411 Whatsapp
06/07/2026
මල් තරම්ම ලස්සන ආදරණීය ගුරුවරියක් 🤩🥰
විද්‍යාපීඨ ගුරුවරියක් වෙනුවෙන් තමයි මේ ලස්සන මල්පොකුර order කරේ.. Order එක අපිට දුන්නේ එයාගේ ආදරවන්තයා..
ඉතින් අනේ 🥰 ස්තූතියි ඕඩර් එකට 🤝 ඒ වගේම සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ඒ ආදරණීය නංගිටත් අපි සුභ පතනවා...😘❤️
06/07/2026
හරිම සාදාරණ මුදලට quality ම quality flower bouquet එකක් ඔයත් හොයනවද???
මෙන්න එහෙනම් හොදම තැන.. කලුතර අවට ඉන්න ඔයාට පුළුවන් අපෙන් ලස්සනම ලස්සන fresh flower bouquet එකක් ඕඩර් කරන්න.. 1500ක මුදලකින් ආරම්භ වෙන නිසා අතේ ඇති මුදලට හිත පිරෙන්න මල් ගන්න පුළුවන් 🥰❤️🤩...
වටිනවා කියලා හිතෙනවනම් මේ වාසිය , දැන්ම අපේ page එක Follow කරලා තියා ගන්න ❤️❤️🤩
01/07/2026
කලුතර , ගම්පොල අවට ඔයාට පුළුවන් ලස්සන fresh flower bouquet අපෙන් ඕඩර් කරන්න..
Cake by Cake wishes
17/05/2026
🎀🎉 Another special birthday surprise delivered with love 🎉🎀
A sweet birthday order filled with love, happiness & beautiful memories 💖🐻✨
From a giant teddy to yummy treats and a personalized birthday frame — every little detail was made to bring a smile on a special day 🥰🎁
Thank you for trusting us to be part of your precious moments 💕
📩 Place your surprise orders with us and make your loved ones smile! ✨
29/04/2026
" වචනෙකින් පවා ආදරණීය මිනිසෙක් වෙන්න.. "
මේ ලස්සනම ලස්සන මල් පොකුර එයාගේ ආදරවන්තිය බලන්න යන්න Blooming Wishes අපෙන් ඕඩර් කරපු එකක්...
ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් අතේ ඇති මුදලට ලස්සන quality මල් පොකුරක් තෑගි කරන්න කැමතිනම් අපිට කතා කරන්න..
0716725411 whatsapp only
0728109080 / 0768392495 Hotline
05/04/2026
කාර්‍යබහුල ඇය හරිම ආසාවෙන් අපි දුන්න මල් පොකුර ගත්තේ
මේ විදියට 🥰🤗
ඇය වගේම ඕඩර් එක දුන්න ඒ ආදරණීය දුවත් ගොඩක් සතුටු උනා..💐
05/04/2026
අතේ ඇති මුදලට ලස්සන quality මල් පොකුරක් ආදරණීයන්ට දෙන්න කතා කරන්න අපිට... අම්මා කෙනෙක් වෙනුවෙන් එයාගේ ආදරණීය දුව අපෙන් ඕඩර් කරපු ලස්සන Flower bouquet එකක් 🤗🥰
Click here to claim your Sponsored Listing.
Website
Address
Gampola
21000
