Ruu Ceylon with kemi

Ruu Ceylon with kemi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon with kemi, Health/Beauty, 137 Uduwerella, unambuwa, Gampola.

09/04/2026

ඔයත් ගොඩක් මහත කෙනෙක් ද ? ඉක්මනින් කෙට්ටු වෙන්න, බර අඩුකරගන්න කැමතිද???
🌿🌿🌿🌿🌿
දේශීය ආයුර්වේද නිශ්පාදන
දෙපාර්තමේන්තුවේ සහතික ඇත.100% ක් අතුරු ආබාධ නැති නිශ්පාදනයක්.👇
🌿🌿🌿🌿🌿🌿🌿🌿
ඉගුරු , කොත්තමල්ලි ගොරකා , සූදුරු , මාදුරු , අරළු, කරපිංචා , කුරුඳු, සුදුළුනු අඩංගු slim drink powder එක පාවිච්චි කරලා මාසයකට 2-3kg බර අඩුකර ගන්න පුලුවන් .

ම්ල රැපියල් Rs.1880/=*
*(100g )*
ඩ්ලිවර් රැපියල් 350 /=

භාවිතයට උපදෙස්* :

දවසට දෙසරයක්

තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට හෝ උණු වතුරට දමා (200ml ප්‍රමාණයකට ) නිවෙන්න හැර පානය කරන්න

👍 ඇනවුම් කිරීමට
නම
ලිපිනය
phone number 2k පදිංචි දිස්ත්‍රික්කය ආසන්න නගරය සදහන් කර මෙම number එකට whatsapp කරන්න Whatsapp 0767244329
ඕඩර් ඔන්ලයින් විතරයි 🙂🙂🙂🙂

08/04/2026

( මේ පැක් එකම රු.2,000/= 😮 )

ඔයාගෙ සමට ගැලපෙන හොදම ක්‍රීම් එක තෝරා ගන්න..🤗

⏭️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක
⏭️ ෆේෂ් වොෂ් එක

✅ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 🥰

🌸 #සුදු_හදුන් 🌸 #කස්තුරි_කහ 🌸 #කහ
🌸 #වැල්මී 🌸 #කොකුම්පොතු
🌸 #වෙනිවැල් 🌸 #දෙළුම්

වැනි ආයුර්වේද අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනය අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය නැතුව ඕනිම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් 😍

✅ කුරුලෑ නිසා ඇතිවුන සහ මුහුනේ ඇති
පැල්ලම් ලප කැළැල් මකාගන්න.

✅ අව්වට් පිච්චුන සම යතා තත්වයට පත්
කරගන්න.

✅ සම සිසිල්ව මෘදුව තබා ගන්න.

✅ සමේ වියලි බව කොරල ගතිය සහ රැළි
ගතිය නැති කරන්න.

✅ ඇස් වට බෙල්ල වට නහය දෙපැත්ත
කට වටේ අවපැහැයන් කලු වීම් මකා ගන්න.

✅ පිග්මන්ටේෂන් මකා ගන්න.

✅ කුරුලෑ වදෙන් නිදහස් වෙන්න.

✅ මුහුණ ට මෙන්ම ඇගටත් ඒකාකාරී රන්වන්
පැහැයක් ලබා ගන්න.

ඇනවුම් කරන්න
වැඩි විස්තර දැන ගන්න. 👇👇

https://wa.me/c/94767244329

076 724 4329 ( Whatsapp | Call )

10/02/2026

🔥🔥බඩ වැඩිද? ඇඟ ෂේප් මදිද?🤭 අයුර්වේද විසදුමක් දෙන්නම් ..... 🍃🍃🍃
සියලුම විස්තර දැන ගන්න පහත ලින්ක් එකෙන් whatsap group එකට සම්බන්ධ වෙන්න👇👇👇
https://chat.whatsapp.com/GdD5t6AlwRtBEiSjUWv2iz

05/02/2026

🌹🌹🌺 කොන්ඩේ යන අයයි දෙගුනයක් තුන් ගුනයක් දිගට කොන්ඩේ වවා ගන්න ඕනි අයයි විතරක් පහත ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න. විසදුමක් දෙන්නම් 🌺🌹🌹

https://chat.whatsapp.com/HIE1vf8BdkI5n6lhDSHbM7?mode=r_c

30/10/2025

( මේ පැක් එකම රු.2,000/= 😮 )

⏭️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක
⏭️ ෆේෂ් වොෂ් එක

✅ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 🥰

🌸 #සුදු_හදුන් 🌸 #කස්තුරි_කහ 🌸 #කහ
🌸 #වැල්මී 🌸 #කොකුම්පොතු
🌸 #වෙනිවැල් 🌸 #දෙළුම්

වැනි ආයුර්වේද අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනය අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය නැතුව ඕනිම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් 😍

✅ කුරුලෑ නිසා ඇතිවුන සහ මුහුනේ ඇති
පැල්ලම් ලප කැළැල් මකාගන්න.

✅ අව්වට් පිච්චුන සම යතා තත්වයට පත්
කරගන්න.

✅ සම සිසිල්ව මෘදුව තබා ගන්න.

✅ සමේ වියලි බව කොරල ගතිය සහ රැළි
ගතිය නැති කරන්න.

✅ ඇස් වට බෙල්ල වට නහය දෙපැත්ත
කට වටේ අවපැහැයන් කලු වීම් මකා ගන්න.

✅ පිග්මන්ටේෂන් මකා ගන්න.

✅ කුරුලෑ වදෙන් නිදහස් වෙන්න.

✅ මුහුණ ට මෙන්ම ඇගටත් ඒකාකාරී රන්වන්
පැහැයක් ලබා ගන්න.

ඇනවුම් කරන්න
වැඩි විස්තර දැන ගන්න. 👇👇

http://wa.me/+94768355904

07/07/2025

🥰🌿 Ruuceylon Pomegranate BodyLotion 🌷🌷

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.

💐ruuceylon delum body lotion- 300ml - 1450/=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබට මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට,

✔️නම
✔️ලිපිනය
✔️දුරකතන අංක දෙකක්

අපට ලබා දෙන්න

Whatsapp - http://wa.me/+94768355904

Photos from Ruu Ceylon with kemi's post 09/02/2025

😍දිලිසෙන, ශක්තිමත් , දිගම දිග වරලසකට 😍
☘️RuuCeylon රූ කේෂා Hair Oil☘️

😔අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන්ද?🥺

😃මේ තමයි එහෙනම් ඔයා හොයපු hair oil එක.😃

😍මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා.😍

🥰කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා 🥰

👍සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස දැක ගන්න පුළුවන්.😃

🌿පිරිසිදු පොල්තෙල්
🌿කීකිරිඳිය
🌿මුකුණුවැන්න
🌿කොහොඹ
🌿කෝමාරිකා
🌿සුදු හඳුන්
🌿එඬරු
🌿විටමින් E
ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි. ☘️

😍100ml ඇසුරුම රු. 690/=ක් පමණයි.😍
(Delivery charges - රු.350/=)

❤️ඇණවුම් කිරීම සඳහා ,

⭕ඔබේ නම
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 690 + Delivery 350

Whatsapp - http://wa.me/+94768355904

Cash on delivery available🚛

ූ_කේෂා_Hair_Oil

09/02/2025

💯 දියවැඩියාවට Bye කියන්න ඔබ සුදානම්ද?

අප සුදානම්.

➡️ ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා.

➡️ කැමති කෑම බීම වලින් ⁣තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද?

➡️ පුලුවන් තරම් බටහිර බෙහෙත් අරන් තවත් ලෙඩ හදාගත්තා නේද?

➡️ සායනිකව තහවුරු කරන ලද මිනිස් අග්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්ත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට

😍 Ruuceylon දියවැඩියා චූර්ණය ලබා ගත හැක.

♻ මෙමගින් රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම,

➡️ Diabetes හේතුවෙන් ඇති වෙන

👉 අතපය හිරි වැටීම
👉 සන්ධි වේදනා
👉 අධික තෙහෙට්ටුව
👉 නිදිමත
👉 අළසකම

වැනි තත්ත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා.

➡️ අමුද්‍රව්‍ය

✅ දියමිත්ත
✅ කලාදුරු
✅ කොතල හිබුටු
✅ කුබුක් පොතු
✅ අත්තික්කා
✅ අරළුු

වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ.

➡️ ඉක්මන් කර වෙනස වටහා ගන්න.

පානය කිරීමට :
දවසට තුන් පාරක්

➡️ සාමාන්‍ය තේ විදුරුවකට යෝගට් හැන්දෙන් එකක් දමා විනාඩි කිහිපයක් තැන්බෙන්නට තියා පානය කළ හැක. (දවසට 03න් වතාවක්)

*විශේෂයි*

පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න.

Whatsapp - http://wa.me/+94768355904

Photos from Ruu Ceylon with kemi's post 02/09/2024

හිසකෙස් කියන්නේ අපේ ලස්සන වැඩි කරන ප්‍රධාන අංගයක් අපේ ශරීරයේ තියෙන. හැබැයි දැන් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් ඒක.

තමන්ගේ ලස්සන වෙනුවෙන් වියදමක් කරන්න කැමති නැති කෙනෙක්නම් මේක බලන්න එපා🤭

වෙළෙඳපොළේ රුපියල් 200ට 300ට තියෙන බාල ඔයිල් වර්ග වලට වියදම් කරලා හොද දේකට එක පාරක් වියදම් කරලත් බලන්න.

100%ක් ප්‍රතිඵල අපි පෙන්නලා තියෙනවා. හිසකෙස් ප්‍රශ්න වලට විසදුම අපි ළග තියෙනවා.

ලස්සනට ඉන්න කැමති අය පාවිච්චි කරලා බලන්න.

මේ දෙකම 1680/=ක් වෙනවා. හැබැයි මේ දවස් වල එකක් තියෙනවා අපේ.

🍃 මේ දෙකම ඔයාට 1450/=ට ගන්න පුලුවන්. (කුණුකමෙන් ඉදලා ලස්සන වෙන්න බෑ ළමයෝ🥺🤭)

Original price - 1680/=

*offer Price - 1450/=*
*Delivery - 350/=*
*Total - 1800/=*

13/07/2024

🔥🔥Active fairness special offer 🔥🔥

❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..

☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥

Whatsapp - http://wa.me/+94775856280

❤.සීමිත කාලසීමාවක් සදහා පමනයි ☺❤

ලස්සනට නිරෝගිව ඉන්න ඔයා කොච්චර බාහිර ආලේපන ගෑවත් අභ්‍යන්තර පෝෂණය ඔනේ බව අමතක උනා නේද ?

🩷සම වියලීම නැති කරයි
🩷සමේ තෙතමනය රැකදේ
🩷සම ආරක්ෂා කරයි
🩷සමේ ගැටලු විසදා දමයි
🩷සමේ රෝග වලින් වලකයි
🩷මුහුණ පැහැපත් කර clear පෙනුමක් ලබා දෙයි
🩷නිරෝගි සිරුරක් උරුම කර දෙයි
🩷 කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
🩷 සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
🩷පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
🩷ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
🩷සමේ ෂයින් එක වැඩිකරයි.
🩷තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
🩷සම මෘදු කරයි.
🩷කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.

🌼විටමින් C වෙනම ගන්න ඔනේ නෑ
🌼saffron වෙනම බොන්න ඕනේ නෑ
🌼රෝස්මෙරි වෙනම ගන්න ඔනේ නෑ
🌼වෙනිවැල් කුඩු වෙනම අරන් පාවිච්චි කරන්න ඔනේ නෑ

සේරම අවශ්‍යය ප්‍රමාණයෙන් ඔබට කැප්සුල් එකක් ලෙස ඉතා පහසු අභ්‍යන්තර පෝෂණ සත් කාරයක් ලෙස අපි ලබා දෙනවා.

ඊට අමතරව

🪻💮Safran
🩷🌸Rosemary
🍋💛Vitamin C
🧡🍊Orange peel
🍂🍁Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.

ඉතින් අපි මේ ඔක්කොම තියෙන Ruuceylon නවතම නිෂ්පාදනය තමයි

🩷Active_Fairness_Capsules 🩷

GMP තත්ව සහතිකය 👇👇👇👇👇👇
FSSC 2000 තත්ව සහතිකය
USDH ජාත්‍යන්තර තත්ව සහතිකය
ISO ජාත්‍යන්තර තත්ව සහතිකය
හා දේශිය ආයුර්වේද ප්‍රමිති සහතික ලත් ලංකාවේ එකම ආයුර්වේද නිෂ්පාදන ආයතනය වන රූ සිලොන් ප්‍රයිවට් ලිමිටඩ් හි නිශ්පාදනය කරන නිසා බය වෙන්න දෙයක් ඇත්තේම නැහැ 💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

ගැහැනු පිරිමි දෙපක්ෂයට 💃🚶

Active_Fairness_Capsules
මුලු ඇගම එකම පාටකට ගන්න....

👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක

💰 650mg ➡️ 30 capsules ➡️ දැන් 1500/= ක් විතරයි.

💰 650mg ➡️ 60 capsuals ➡️ දැන් 2800/= ක් විතරයි.

දිවයින පුරා බෙදා හැරීම 350/=

💁‍♀️දිවයින පුරා බෙදා හැරීනු ලබයි
💁‍♀️භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවන්න Cash On Deliver

Whatsapp - http://wa.me/+94768355904

13/07/2024

💜️Carrot Capsules💜️

වයස හොයන්නවත් බැරි
තරුණ පැහැපත් පෙනුමක් අවශ්‍ය ද ?

මුළු ඇඟම එකම පාටක් ගන්න ගමන් තරුණ පෙනුම පවත්වාගෙන යන්න අතිතයේ ඉදන් carrot හැමෝම ආහාරයට ගන්නවා.

තියෙන ජිවන ගමනේ වේගයට සාපේක්ෂව අපිට අපේ ශරීරය maintain කරන් යන්න ඇත්තටම කාලයක් නැ නේද?

එහෙම නම් මෙන්න එකම විසදුම ruuceylon වෙතින්.

💜️කැරපොතු සුදට තිත තියලා රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න

විටමින් ඒ අඩංගු කැරට් වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබනවා වගේ පහත
ගුණාත්මක දේවලුත් ලබාගන්න පුළුවන් දැන්.

👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට

👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට

👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට

👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී

👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.

💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි

මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.

➡️➡️ *Special* ➡️➡️

Capsules 30pcs (550mg) 1150/=
Capsules 60 pcs (550mg) 1850/=

*අවුරුදු 10න් ඉහළ සියලුම පුද්ගලයන් හට භාවිතා කිරිමට සුදුසුයි* කාන්තා , පිරිමි

*ගැබිනි මවු වරුන් සඳහා සුදුසු නොවේ*

*අවුරුදු එකෙන් ඉහළ කිරිදෙන මවු වරුන්ට ප්‍රශ්නයක් නැත.* බබාට අවුරුදු 01 ට වැඩි නම් use කළ හැක.

*පිළිකා සහා හෘදය රෝග තියෙන අයට නොසදුසුයි*

➡️➡️ *භාවිතය* ➡️➡️

දවසට capsules දෙකක් දක්වා උපරිම ගත හැකි වේ.

අනිවාර්යයෙන් භාවිතයේදි වඩාත් සුදුසු දවල් හෝ රාත්‍රි කා⁣ලයේ භාවිතා කරනවානම්.

කෑමට විනාඩි 15කට කලින් භාවිතා කරන්න.

Photos from Ruu Ceylon with kemi's post 06/07/2024

🅾️🅾️ ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි.
# (කහ කැප්සුල් )

Whatsapp - http://wa.me/+94768355904

*Turmeric Capsule - Rs. 1000/=* *( 550 mg)*
*Deliver 350*

*Rs.1350/=*

මාස 03 ක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.

මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,

⏺️ සම පැහැපත් කරයි
⏺️ කුරුලෑ ආසාදන සුව කරයි
⏺️ සම වියලීම වලකයි
⏺️ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
⏺️ වයස්ගතවීම පාලනය කරයි
⏺️ සමෙහි ලප කැලැල් ඉවත් කරයි
⏺️ හිසකෙස් වර්ධනය කරයි
⏺️ ඇස් වල පෙනීම වඩවයි
⏺️ පිලිකා ඇතිවීම වලකයි
⏺️ දත් දිරායාම වලකයි
⏺️ ප‍්‍රතිශක්තිය වඩවයි

🌼 *දිනකට Capsules එකක් ගන්න*

*Special*👇👇👇👇

✅ අවුරුදු 13 න් ඉහළ අයට භාවිතා කිරිමට සුදුසුයි ( කාන්තා , පිරිමි )

Whatsapp - http://wa.me/+94768355904

❌ ගැබිනි මවු වරුන් සඳහා සුදුසු නොවේ
❌අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන්ට සුදුසු නොවේ.

Want your business to be the top-listed Beauty Salon in Gampola?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address

137 Uduwerella, Unambuwa
Gampola
20500