Nadi Cake House

Nadi Cake House

Share

Nadi Cake designs

31/07/2026

..අම්මෙක්ගේ ආදරේ ලෝකයේ
කිසිම තෑග්ගකට
සමාන කරන්න බැහැ
මොකද
ඇය දුන්නේ දෙයක් නෙවෙයි
ඇය දුන්නේ ඇගේ මුලු
ජීවිතයයි.....

ආදරනීය අම්මාගේ ආදරනීය දවස ලස්සන කරන්න එයාගේ ආදරනිය පුතාගෙන්, ලේලියගෙන් ආව ආදරනීය oder එක..
thank fou your oder නන්ගා ,මල්ලි..

ආදරනීයන්ගේ ආදරනීය දවස සතුටු කරන්න කතාකරන්න අපිට .
ඇනවුම් කිරිමට අමතන්න
0704037845

තිස්සමහාරාම,දෙබරවැව,ලුණුගම්වෙහෙර,වැලිගත්ත .පන්නෙගමුවේ වීරවිල අවට ඕනෑම ස්තානයකට delivery පහසුකම් ඇත
වීරවිල අවට 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 පහසුකම් නොමිලේ

31/07/2026

දුවෙක් කියන්නේ ..
අම්මා කෙනෙකුට ..
ලැබුන ලස්සනම කවි පේලියක්....
ආදරනීය පුංචි දෝනීයෙක්ට එයාගේ ආදරනිය අම්මගෙන් හා තාත්තගෙන් ආව ආදරනීය oder එක.

thank fou your oder අනුශා අක්කා...
ඉතිං කතාකරන්න ඔයාලත් අපිට. ඔයාලගේ ආදරනීයන්ගේ ලස්සන දවස ලස්සන කරන්න
ඇනවුම් කිරිමට අමතන්න 0704037845

දෙබරවැව තිස්සමහාරාම,දෙබරවැව,ලුණුගම්වෙහෙර,වැලිගත්ත පන්නෙගමුවේ වීරවිල delivery පහසුකම් ඇත වීරවිල අවට 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 පහසුකම් නොමිලේ ....

28/05/2026

Hello everyone රජ මැදුරක ඉපදුනේ නැති උනාට.. .
හිසට ඔටුන්නක් නොපැලදුවාට .. . .
රත්තරන් තාත්තා තමයි .....
මගේ ලෝකයේ ඉන්න වීරයා ....
.
ආදරනීය තාත්තගෙ ආදරනීය දවස ලස්සන කරන්න එයාගේ ආදරනිය සුදු මැණිකගෙන් ආව ආදරනීය oder එක.

thank fou your oder ශාමලි තත්සරනී.

ඉතිං කතාකරන්න ඔයාලත් අපිට ඔයාලගේ ආදරනීයන්ගේ ආදරනීය දවස සතුටු කරන්න.ඇනවුම් කිරීමට අමතන්න
070403784
තිස්සමහාරාම,දෙබරවැව,ලුණුගම්වෙහෙර,වැලිගත්ත පන්නෙගමුව වීරවිල අවට ඕනෑම ස්තානයකට delivery පහසුකම් ඇත වීරවිල අවට 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 පහසුකම් නොමිලේ

28/05/2026

Hello everyone දුවෙක් යනු අම්මගේ ජීවීතේ හොඳම යාලුවා.....
හිනාවෙද්දි එකට හිනාවෙන්න...
අඩනකොට මුවගට ආදරේ දෙන්න.....
ජීවිතේ පුරාවට ම ඉන්න හොඳම යාලුවා....
.
ආදරනීය පුංචි දෝනීලා දෙන්නෙක්ගේ ලස්සන දවස ලස්සන කරන්න එයාගේ ආදරනීය අම්මගෙන් ආව ආදරනිය oder එක.

ඉතිං අපිත් ගියා ඒ ආදරනීය පුංචි දෝනිලව සතුටු කරන්න රසම රස කේක් අරගෙන එයාලව සතුටු කරන්න .බලන්න එයාලගේ සතුට.

කතාකරන්න ඔයාලගේ අපිට.ඔයාලගේ ආදරනීයන් සතුටු කරන්න.

ඇනවුම් කිරිමට අමතන්න 0704037845

දෙබරවැව තිස්සමහාරාම,දෙබරවැව,ලුණුගම්වෙහෙර,වැලිගත්ත පන්නෙගමුව වීරවිල ඕනෑම ස්තානයකට delivery පහසුකම් ඇත.වීරවිල අවට 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 පහසුකම් නොමිලේ

Photos from Nadi Cake House's post 28/05/2026

Hello everyone

ආදරනීය boy friendගේ ආදරනීය දවස ලස්සන කරන්න නුවර ඉදලා ආව ආදරනීය oder එක.

වීරවිලට ගිය ඇනවුම්කි

ඉතිං ඔයාලාත් කතාකරන්න අපිට .අපි එයාලා ඉන්න තැනටම යනවා රසම රස කේක් අරගෙන එයාලව සතුටි කරන්න.

ඇනවුම් කිරිමට අමතන්න
0704037845

Photos from Nadi Cake House's post 28/05/2026

Hello everyone

ජීවිතයේ ලස්සන දවස වඩාත් රසවත්ව වර්නවත්ව ලස්සන කරන්න ආව oder එක.

මගේ පලමු wedding structure cake එක.

චමිල නංගී මා කෙරෙහි තැබූ විශ්වාසයට ....

ඉතිං ඔයාලා දෙන්නගේ විවාහා ජීවිතය සතුටින් ගතකරන්න ලැබේවා ....සුබ අනාගතයක්.

ඔයාලත් ඔයාලගේ ලස්සන දවස් ලස්සන කරන්න කතාකරන්න අපිට .
ඇනවුම් කිරීමට අමතන්න
0704037845

28/05/2026

Hello everyone
දුවෙක් කියන්නෙ අම්මගේ හිතේ නැවත උපදින ආදරයක්.
තාත්තගේ ලෝකය සුරංගනාවිය.
ආදරනීය පුංචි දෝනීගේ ලස්සන දවස සතුටින් ලස්සන කරන්න එයාගේ ආදරනිය තාත්තගෙන් හා ආදරනීය අම්මගෙන් ආව ආදරනිය oder එක.

thank fou your oder රංග අයියා,අක්කා.මා කෙරෙහි තැබූ විශ්වාසයට .

ඉතිං කතාකරන්න ඔයාලගේ අපිට.ඔයාලගේ ආදරනීයන්ගේ ආදරනීය දවස සතුටු කරනන..
ඇනවුම් කිරිමට අමතන්න 0704037845

දෙබරවැව තිස්සමහාරාම,දෙබරවැව,ලුණුගම්වෙහෙර,වැලිගත්ත පන්නෙගමුව,වීරවිල ඕනෑම ස්තානයකට delivery පහසුකම් ඇත වීරවිල අවට 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 පහසුකම් නොමිලේ .

28/05/2026

Hello everyone
තරුවක් වගේ දිලිසෙන්න....
මලක් වගේ හිනහෙන්න...
ආදරේ හිත පුරවගෙන....
ජිවිතේසැනසෙන්න ...

ආදරනීය පුතාගේ ලස්සන දවස ලස්සන කරන්න එයාගේ ආදරනිය අම්මගෙන් හා wife ගෙන් ආව ආදරනිය oder thank fou your oder ප්‍රියංකා නැන්දා,නංගී .මා කෙරෙහි තැබූ විශ්වාසයට .
ඉතිං කතාකරන්න ඔයාලගේ අපිට.
ඔයාලගේ ආදරනීයන්ගේ ආදරනීය දවස ලස්සන කරන්න .

ඇනවුම් කිරිමට අමතන්න 0704037845

දෙබරවැව තිස්සමහාරාම,දෙබරවැව,ලුණුගම්වෙහෙර,වැලිගත්ත .පන්නෙගමුවේ වීරවිල ඕනෑම ස්තානයකට delivery පහසුකම් ඇත .වීරවිල අවට 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 පහසුකම් නොමිලේ

12/05/2026

Hello everyone

ඉවසගෙන ඉමු...
දවසක අපිටත් හරි යයි...
මට විශ්වාසයි....
මල් පිපෙන දවසක් එනවාමයි....
ආදරනීය husband ගේ ලස්සන දවස ලස්සන කරන්න කුවෙට් රාජ්‍යයේ සේවය කරන ආදරනීය wife ගෙන් ආව ආදරනිය oder එක.
thank fou your oder සමදරා අක්කා.
ඉතිං කතාකරන්න අපිට ,ඔයාලගේ ආදරනීයන් ආදරයෙන් සතුටු කරන්න.

තිස්සමහාරාම,දෙබරවැව,ලුණුගම්වෙහෙර,වැලිගත්ත ,පන්නෙගමුවේ වීරවිල ඕනෑම ස්තානයකට delivery පහසුකම් ඇත වීරවිල අවට 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 පහසුකම් නොමිලේ

ඇනවුම් කිරිමට අමතන්න
0704037845

Want your business to be the top-listed Beauty Salon in Hambantota?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Thissamaharama
Hambantota
THECAKE