Giftypop by AMA

Giftypop by AMA

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Giftypop by AMA, Beauty, cosmetic & personal care, No:123/A/1, Mahawalawaththa, Thiththapaththara, Hanwella.

🌹Giftypop by AMA🌹

🎀Skin care & Gift collection
✨️Self care meets sweet gifting
🎗️Thoughtful gifts for every moment
🎁Cute gifts for cute people
✨️Skin care - Gifts - Happiness
🎀Custom gift pack available
🎁packed with love by AMA
📲DM to oder

19/08/2026

ඇත්ත නේද කොල්ලනේ🤭

070 485 9722

Packing ASMR

19/08/2026

පුංචි ළමයින්ගේ හිත් මල් වගේ..🌻 පුංචි ම දේකින් උනත් ලොකු හිනාවක් මල් වගේ පිපෙනවා... ආදරෙන් දුන්න පුංචි තෑග්ගක්, ඒ මල් තවත් ලස්සනට පිපෙන්න හේතුවක් වෙන්න පුළුවන්... පුංචි හිත් වලට ආදරේ පෙන්නන්න, එයාලගේ පුංචි පුංචි දස්කම් අගය කරන්නත් පුංචි තෑග්ගකට පුළුවන්🎀💝 ඉතින් මල් වගේ ඒ ලස්සන හිත් හරි පරිස්සමින් පාට කරන එක වැඩිහිටි අපේ වගකීමක්🤗🫰❣️

පුංචි තෑග්ගකින් ඒ හිනාව ලස්සන කරන්න Giftypop by AMA අපිට කතා කරන්න🫰🤗💝

070 485 9722

18/08/2026

තෑග්ගක් කියන්නේ නිකන් ම නිකන් දෙයක් නෙමේ🎁🎗️... හිතේ තියන ආදරය පෙන්නන තව විදිහක්❣️... ඒක ලබන කෙනාට ඒක ලස්සන මතකයක්, සතුටක්🫰... වචන වලින් කියන්න බැරි ගොඩක් දේවල් අපිට ලස්සන පුංචි තෑග්ගකින් ඒ හැගීම ලස්සනට කියන්න පුළුවන්🎁🎗️... ඉතින් තෑග්ගක් කියන්නේ ම හරි අපූරු දෙයක්🤗

17/08/2026

මේ පැකින් ඇතුලේ මොනවා තියනවා ඇතිද ළමයි🫣 කියමු බලන්න🙃

මොනවා උනත් ඒ Girl නම් මාර Lucky🤗

16/08/2026

මේ Offer එක අමතක කරන්න් එපා ළමයි🙂

16/08/2026

මේ වගේ Gift එකක් ලැබෙනවට කවුද ඉතින් අකමැති නේද🙃 හිත හිත ඉන්න එපා ඔයාගේ Boyfriendව මෙන්ශන් කරලා මේ Gift එක ඔයාගෙම කරගන්න අනේ🤭

070 485 9722

Photos from Giftypop by AMA's post 15/08/2026

ඔයාටත් මේ වගේ ලස්සන කියුට් Pocket Mirror එකක් ඕනේද?

070 485 9722

15/08/2026

ඔයාටත් මේ වගේ ලස්සන කියුට් Pocket Mirror එකක් ඕනේද?

070 485 9722

15/08/2026

වටිනාකමින් වැඩි තෑගි දෙන්න හොයන අයට තමයි මේ Gift Box එක අරන් ආවේ...

070 485 9722

Want your business to be the top-listed Beauty Salon in Hanwella?
Click here to claim your Sponsored Listing.

Website

Address

No:123/A/1, Mahawalawaththa, Thiththapaththara
Hanwella

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00