dew crafts

dew crafts

Share

slippers
flowers

07/02/2026

ගුඩ් මෝනින් යාලුවනේ 🤗🫶✂️💓🌿
ඔන්න ගොඩ දවසකින් page එක පැත්තට ආවේ 🥺✂️👍
ඔයාලට කොහොමද 🥰

10/01/2026

කොහොමද යාලුවනේ ඔයාලට 😍🤗🌿✂️

ඔන්න මන් ගොඩ කාලෙකට පස්සේ ලොකු වැඩක් එක්ක අයේ ආවා 🥰💪✂️

ඔයාලගෙත් අවුරුදු ඕඩර් දැන්ම දා ගන්න යාලුවනේ 🤗🤗 😍
ඕඩර් බාර ගන්නේ පෙබරවාරි 10 වෙනකම් විතරයි ✂️✂️
゚viralシfypシ゚viralシalシ ゚viralvideo ゚viralシfypシ゚viralシ

Photos from dew crafts's post 26/12/2025

නෙලුව බලා පිටත්ව ගිය අඩි 20 ඕඩර් එකක් 🥰🌿✂️😍

Thank for your order ✂️🌿🥰
゚viralvideo ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

20/12/2025

ගුඩ් මෝනින් යාලුවනේ 🌿🤗🥰✂️

ඊයේ ඉදන් තාමත් අපි ඕඩර් ලේස්ති කරන ගමන් 🥰🤗💪

අද දවස ඔයාලගේ පුංචි බිස්නස් වලට ඕඩර් ගොඩක් හම්බ වෙන දවසක් වේවා 🤗🥰❤️💪✂️

19/12/2025

කලුතර බලා පිටත්ව ගිය අඩි 45 ඕඩර් එකක් 🥰🤗🌿

Photos from dew crafts's post 15/12/2025

මේ සතියේ මුල්ම ඕඩර් එක ඔයාලගේ පුංචි ව්‍යාපාර වලටත් ඕඩර් මේ සතියේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන 💪🌿🤗🥰

ගනේමුල්ල බලා පිටත්ව ගිය අඩි 20 ඕඩර් එකක් 😍🌿✂️

Thank for you order ❤️😍

ඔයාලටත් පාපිසි අඩි අවශ්‍ය නම් inbox ,මැසේජ් එකක් දන්න 💐💐 ☎️☎️

13/12/2025

කලුතර බලා පිටත්ව ගිය අඩි 20 ඕඩර් එකක්✂️🌿❤️😍
Thank for your order ❤️😍

Photos from dew crafts's post 11/12/2025

පාපිසි අඩි ඕන අය එන්න මේ පැත්තට 😍✂️🌿👍

14*20 =30/=
16*24 =40/=
15*30 =55/=
16*48 = 75/=
තොග ඇනවුම් වලදී විශේෂ වට්ටම්🤗☎️✌️💐😍🎅

08/12/2025

කොහොමද යාලුවනේ ඔයාලට 🌿😍✂️
ඔන්න dew craftsඅපිත් හෙට ඉදන් වැඩ පටන් ගන්නවා ✂️✂️ ✴️🌿

ඔයාලටත් හෙට ඉදන් මගෙන් පාපිසි මැසිමට අවශ්‍ය ද්‍රව්‍ය සහ ලස්සන පාපිසි මිලදී ගත හැකිය 😍🤗☎️☎️✌️

27/11/2025

ගුඩ් මෝනින් යාලුවනේ 🤗💓🌿

කොහොමද ඔයාලට අපිටනම් වහිනවා හොදටම 🥺🫠🌿

පවතින අයහපත් කාළගුණයෙන් කිසිවෙකුටත් කිසිම කරදරක් නොවේවා 🙏🥺🥺

Want your business to be the top-listed Beauty Salon in Hikkaduwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Malawenn South Thelwaththa
Hikkaduwa
80240