Galle Italian cosmetics
Italian imported original cosmetics
04/04/2024
Ready for Easter? Grab Filippo Berio and cook up a scrumptious feast for the whole family this Easter Sunday
Full recipe below:
https://filippoberio.com/recipe/roasted-herb-marinated-chicken-breasts/
02/01/2024
03/06/2023
රට පැටවීමට වෙනමම හදල වැඩි මිලට ලංකාවේ සුපිරි වෙළඳපොළේ ඇති ඔලිව් තෙල් වලට වඩා අඩු මිලට ඉතාලි ජාතිකයන් තම රටේ පාවිච්චි කරන අනර්ඝ ඔලිව් තෙල් !!!
විටමින් E අඩංගු ඔලිව් තෙල් කියන්නේ ඔබේ රූප සෞන්දර්යය වගේම, සෞඛ්‍යයත් වැඩි කර ගන්න උදව් වෙන හරි අපූරු තෙල් වර්ගයක්. මේ අගනා තෙල් වර්ගයට රූපලාවන්‍ය සත්කාරයේදී ඉහලම ස්ථානයක් හිමි වෙනවා.එමෙන්ම ඔලිව් තෙල් යොදා නිපදවන ලද රූපලාවන්‍ය ආලේපන වර්ගත් බොහොමයක් මේ වන විට වෙළඳපලේ පවතිනවා. අද බොහෝ දෙනෙක් ආහාර සැකසීම සඳහාත් ඔලිව් තෙල් භාවිතා කරනවා.ඔලිව් තෙල් ඇදහිය නොහැකි තරම් සෞඛ්‍ය සම්පන්න වේ.එහි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක නිසා එය ඔබේ හදවතට, මොළයට, සන්ධිවලට,ගැස්ට්‍රයිටීස් සඳහා සහ තවත් බොහෝ දේවලට ප්‍රයෝජනවත් වේ.ඔලිව් තෙල් වල විශ්මිත බව දැනගන්න පහත කරුණු කියවන්න.
https://smartlady.lk/.../%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0.../
https://liya.lk/?p=2080
https://24.siyathafm.lk/%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0.../
https://youtu.be/PmeKFUzhOfo
ආහාරයට මෙන්ම රුපලාවන්‍ය අවශ්‍යතා සඳහා එකසේ වැදගත විටමින් E අඩංගු ලොව පතල ඉතාලි 🇮🇹 සග්‍රා (www.sagra.it) එස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් අඩුම මිලට නොමිලේ /අඩුම 🚚 ඩිලිවරි ගාස්තුවකින් ඔබේ නිවසටම ගෙන්වාගන්න දැන්ම 070 686 2192 අමතන්න.
Olive Oil has powerful health benefits. Its production is relatively simple and does not invlove refinement. It is rich in fatty acids, antioxidants and modests amounts of vitamins.
One tablespoon of olive Oil contains:
14% Saturated Fat
73% Monounsaturated Fat
Vit E
Vit K
12/03/2023
Italian originals @ Lowest price in Galle...........
වෙනස් විදියක රස ගුනපිරි චීස් කේක් එකක් හදමු.නියම ඔරිජිනල් ඉතාලි ඔලිව් තෙල් අපෙන් අඩුම මිලට ...............ගාල්ල තුල නොමිලේ ඩිලිවරි !
Filippo Berio Italian Extra virgin olive oil available. Call +94 70 686 2192
07/03/2023
More high quality extra virgin olive oil for all! Whether you are a cooking for one, the home cook for the family or a professional chef, there is a Filippo Berio bottle for you available in our stores!
https://bit.ly/FilippoBerioLazada
https://bit.ly/FilippoBerioBenbyMart
https://bit.ly/FilippoBerioShopee
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Hikkaduwa
80240

04/04/2024
27/09/2023
23/02/2023