Lorah Nail Studio
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lorah Nail Studio, Nail salon, Wanduressagala Watta, Nalagasdeniya, Hikkaduwa.
අපේ Press-On Nails එකක් try කරපු එයාගේ experience එක… 🥹💅🏻✨
Nails ලස්සනයි කියන එකට එහා ගිය, quality එකේ ඉඳන් comfortable feel එක දක්වා එයාට දැනුණු හැමදේම එයාගේම වචන වලින් 🤍
Real experience. Real love. ✨
03/08/2026
Girls, ඔයාලටත් salon එකකට යන්න time එකක් නැද්ද? ඉතින් මේ තමයි ඒකට නියම විසදුම ගෙදර ඉදන්ම විනාඩි කිහිපයකින් මේ වගේ salon look nail set එකක් දාගන්න දැන් ඔයාට පුලුවන්. ඔයා කැමතිම Design එකකින් customised කරගන්න අපට WhatsApp පණිවිඩයක් එවන්න 0773004058 / 0725539875
ලස්සන නියපොතු වෙනුවෙන් පැය ගණන් සැලෝන්වල ඉන්න ඕන නැහැ. 🤍
දැන් ඔයාට පුළුවන් ගෙදර ඉඳන්ම, පහසුවෙන්, තමන්ගේම style එකට ගැලපෙන ලස්සනට මේ වගේ nails set එකක් දාගන්න. අපගේ press on nails,
🌸 නැවත නැවත භාවිතා කළ හැක.
💅 නිවසේදීම පහසුවෙන් දාගන්න පුළුවන්.
✨ ඔබ වෙනුවෙන්ම අතින් නිර්මාණය කරයි (handmade)
👌 ඉතා ඉහළ තත්වයේ high quality Gel colors භාවිතා කර නිර්මාණය කරයි.
ඔයත් අදම try කරල බලන්න. වැඩි විස්තර සදහා Whatsapp හරහා සම්බන්ධවන්න. දිවයින පුරා බෙදාහරිනු ලැබේ. 0773004058
27/07/2026
ලස්සන නියපොතු වෙනුවෙන් පැය ගණන් සැලෝන්වල ඉන්න ඕන නැහැ. 🤍
දැන් ඔයාට පුළුවන් ගෙදර ඉඳන්ම, පහසුවෙන්, තමන්ගේම style එකට ගැලපෙන ලස්සනට මේ වගේ nails set එකක් දාගන්න. අපගේ press on nails,
🌸 නැවත නැවත භාවිතා කළ හැක.
💅 නිවසේදීම පහසුවෙන් දාගන්න පුළුවන්.
✨ ඔබ වෙනුවෙන්ම අතින් නිර්මාණය කරයි (handmade)
👌 ඉතා ඉහළ තත්වයේ high quality Gel colors භාවිතා කර නිර්මාණය කරයි.
ඔයත් අදම try කරල බලන්න. වැඩි විස්තර සදහා Whatsapp හරහා සම්බන්ධවන්න. දිවයින පුරා බෙදාහරිනු ලැබේ. 0773004058 / 0725539875
19/07/2026
ලස්සන නියපොතු වෙනුවෙන් පැය ගණන් සැලෝන්වල ඉන්න ඕන නැහැ❤️
අපේ Press on nails,
🌸 නැවත නැවත භාවිතා කළ හැක.
💅 නිවසේදීම පහසුවෙන් දාගන්න පුළුවන්.
✨ ඔබ වෙනුවෙන්ම අතින් නිර්මාණය කරනු ලැබේ (handmade) වැඩි විස්තර සදහා Whatsapp හරහා සම්බන්ධවන්න 0725539875 දිවයින පුරා බෙදාහැරිනු ලැබේ
13/07/2026
ලස්සනට nails දාගන්න දැන් salon appointment එකක් ඕනේ නෑ… 💅✨
දැන් ඔයාට පුළුවන් ගෙදර ඉඳන්ම, පහසුවෙන්, තමන්ගේම style එකට ගැලපෙන්න ලස්සනට nails set කරගන්න. ඔයාගේ next occasion එකට perfect press-on nails set එක අදම තෝරගන්න අපට කතාකරන්න. ඔයා කැමති ඕනම design එකකින් customised කරගන්න පුලුවන්. 0725539875 WhatsApp
05/07/2026
💖 මේ දවස්වල හැම girl කෙනෙක්ම ආස කරන කරන trendy pastel shades, marble effect සහ elegant gold touch එකකින් නිමවුණු මේ nail set එක, සරලව, ලස්සනට ඉන්න කැමති girls ලා වෙනුවෙන්මයි. ✨
ඔබේ style එකට ගැළපෙන මේ design එක අදම order කරන්න. Limited edition 📩 WhatsApp 0773004058 / 0725539875

02/07/2026
ලස්සන nail set එකක් දාගන්න පැය 2ක් 3ක් දැන් salon එකක ඉන්න ඕනි නෑ, මේ වගේ salon look nails විනාඩි කිහිපයකින් දැන් ඔයාටම දාගන්න පුලුවන්. මේ ලස්සන blueberry lemonade nails 🍋🫐 ටික දැක්ක ගමන් ආස හිතෙනවා නේද? ඉතිං අදම අපිට WhatsApp මැසේජ් එකක් එවල ඔයාගෙ nail set එකත් ගෙදරටම ගෙන්වා ගන්න. 0725539875
Click here to claim your Sponsored Listing.
Category
Address
Hikkaduwa
80240
Opening Hours
| Monday | 10:00 - 18:00 |
| Tuesday | 10:00 - 18:00 |
| Wednesday | 10:00 - 18:00 |
| Thursday | 10:00 - 18:00 |
| Friday | 10:00 - 18:00 |
| Saturday | 10:00 - 18:00 |