Life with yuki
Age is not relevant to travel.
ජීවත්වෙනව කියන්නෙම දුක ,සතුට ,හිමිවෙන, අහිමිවෙන සියල්ල සපිරි චාරිකාවක්. එන්න දැනූම අවබෝධය හා රසවින්දනය සමග ලෝකය දකිමූ.
හබරකඩ පොසොන් තොරණ අවසාන දිනය ජූලි 3 වනදා
මුවෝ බලන්න යාල විල්පත්තු යන්නෙ මොකටද එන්නකො හෝමාගම 🦌🦌
මිනිසත්කම දයාව කරුණාව හැමෝටම සමානව ලබාදෙන ආදරණීය මිනිස්සු 🌹❤️
30/06/2026
අපේ අය හරි දක්ෂයි කෙන්ද කන්ද කරන්න.
ව්‍යාපාරයක් කරන එක ලේසි නෑ. අයිතිකාරයාට දඩුවම ව්‍යාපාරය වැහෙන තැනට වැඩකරන එක කියල හිතන තාක් අපිට කවමදාවත් නැගිටින්න බෑ.
එතකොට ව්‍යාපාරයත් වටෙනව සේවකයොත් අනාථ වෙනව.
ඒත් එක්කම පවුල් කීයක් අනාථ වෙනවද කියල අපි හිතන්නෙ නෑ.
එක එක අය එක එක විදිහට ඇරියස් කවර් කරගන්න බලනව මිසක් දිය යුතු හොඳම විසඳුම මොකක්ද කියල හොයන්නෙ නෑ.
පෙරදා මහ රෑ මොකද වුනේ ඇයගේ මියුරු හඩින්ම අහමුද ඒ අපූරු ගීතය 🎶🎵 ? ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්ඩලා🌹
30/06/2026
❤️ පාන්දර 4 ට බටහිර අහසෙ බැසයන පොසොන් සඳ මේ විදිහට දැකල තියෙනවද කවමදාවත්😘😍🙏
Click here to claim your Sponsored Listing.
