Gim Collections
Hii..Friends.I am Gim Collections.You Can Take Care Of Beauty Items From This Page
30/04/2024
◾හායි යාලුවනේ කොහොමද ඔයාලට 🤗
ඔයාලට ලස්සන වෙන්න ලස්සන items ගේන්න බලාගෙන ඉන්නවා 🙃
🔸Juwalary වර්ග 💍
🔸Bags වර්ග 👜
🔸Clothes වර්ග 👗
🔸Watch වර්ග ⌚
🔸Shoes වර්ග 👡
ඇතුලු ලස්සනට ඉන්න ඔනී ගොඩාක් ජාති අපි ඔයාලට අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 🙂
◾එතකොට ලස්සන අයට තවත් ලස්සන වෙන්න පුලුවන් ❤️🌼
◾ඒ විතරක් නෙමෙයි ඔයාලගෙ යාලුවන්ට ,ආදරෙ කරන අයට තෑගි දෙන්නත් පුළුවන් ❤️
◾මන් ඔයාලගෙන් ඉල්ලනව මාත් එක්ක එකතු වෙල මගෙ මෙ පුංචි බිස්නස් එකට සහයෝගයක් දෙන්න කියලා 🤝
🔵ඉතින් ලයික් කරන්න,කමෙන්ට් කරන්න,ශෙයා කරන්න ,ෆලෝ කරන්න අමතක කරන්න එපා යාලුවනෙ.. 👍🙂
Category
Contact the business
Telephone
Address
Horana
12432
Alerts
Be the first to know and let us send you an email when Gim Collections posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
