Shanu with Ruu Beauty
The best Aywuwedic products in srilanka.
13/06/2026
*Special Offer*
⛔ 30% Discount
*Capsule 30 දැන් Rs. 1050/= විතරයි වෙන්නෙ* 🥰
*Skin Fairness C Vitamin Capsule*
(Fast Result )
🌼 සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමටත් නිරෝගී දිදුලන සමක් 🌼
ඔයා දන්නවාද Vitamin C අපේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් බව,
👉 Vitamin_C
👉 Orange feel
මුසු කොට සමට හිතකර අන්දමට නිපදවා ඇත.
Vitamin C යනු සායනිකව පර්යේෂණ කරන ලද, සම ආරක්ෂා කරවන අමුද්‍රව්‍ය වේ.
එමගින් මෘදු සහ වියලීමකින් තොරව අපගේ සම පවත්වාගෙන යෑමට උදවු කරයි
🔶අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට,
🔶සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට
🔶සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.
🔶 තරුණ බව රැක ගැනීමට හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට
🔶 ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ආරක්ෂාව සපයයි,
🔶 අස්ථි ,මාංශ පේශි වර්ධනයට
🔶 ප්‍රතිශක්තිකරණයට මෙන්ම , කොලජන් නිෂ්පාදනය උදවු කරයි.
✅ පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර ,
✅ වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.
Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස
Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
Web 🌍 :- www.RuuCeylon.lk
0740710627
13/06/2026
🌸🌿පැහැපත්ව ලස්සනට ඉන්න ආස ඔයාලට 💕 Ruu Ceylon 💕 අපෙන් Special Offers 🌸
❤🌿Special Skin Glowing Pack ❤️🌿
👉 ජාතික රූපවාහිණි - නුග සෙවන
👉 Hiru Tv - වින්දනීය උදෑසන
👉 Tv දෙරණ
👉 ස්වාධීන රූපවාහිනී - පිනි වියන
👉 සුප්‍රීම් Tv - Every Morning
තුලින් විශ්වාසයෙන් ඔබේ ආලින්දයට ගෙන ආ Ruu Ceylon වෙතින්.
Whatsup - http://wa.me/+94740710627
🌿🌿කුරුලෑ වලින් තොර ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?
✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗
📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Acne Facewash 01🌿
මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍
🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️
🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.
Ruuceylon Fairness Acne Pack 🌿
🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.
👉 කුරුලෑ සහිත සමකට වඩාත්ම සුදුසුයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,
👉හිරු කිරණින් සම ආරක්ෂා කරයි,
👉සම පෝෂණය කරයි,
👉සමෙහි රැලි ගතිය නැති කරයි,
👉ඇස් යට,බෙල්ල වට,වැලමිට,අවපැහැ ඇති සියලුම ප්‍රදේශයන්වල අවපැහැය මකා දමයි,
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ.
🔥 ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
👩🎨💃 ලස්සනට ඉන්න...
🏌️🏊 නිරෝගීව ඉන්න...කැමති ඔබට
Ruu ceylon වෙතින් ආයුර්වේදී නිෂ්පාදන 🌿🏡️
Products of Sri Lanka
Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස
Whatsup - http://wa.me/+94
Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0740710627
Web 🌍 :- www.RuuCeylon.lk
Page link 🌐 :-https://www.facebook.com/share/1ae6bd91n4/
13/05/2026
👰 සති 3කින් ලස්සනම මනාලියක් වෙන්න සූදානම්ද? ✨
මුහුණ එක පාටක්... ඇඟ තව පාටක්... මේ ප්‍රශ්නය නිසා ඔබත් පීඩා විඳිනවාද? එන්න, ඔබේ සිහිනය සැබෑ කරගන්න!
**🌟 VIP Glutathione Body Cream** 🌟
කෙටි කලකින් සම නිරෝගීව පැහැපත් කරන, රසායනික අහිතකර බලපෑම්වලින් තොර සැබෑ සත්කාරය.
💎 VIP Glutathione Body Cream මගින්,
අපගේ සත්කාරය සම සම සුදු කරනවාට වඩා, සම පෝෂණය කරමින් දීප්තිමත් කරයි. මෙහි අඩංගු ප්‍රබල සංයෝග:
* ✨ **Glutathione & Alpha Arbutin:** සම අභ්‍යන්තරයෙන්ම පැහැපත් කරයි.
* ✨ **Kojic Acid:** හිරු රශ්මියෙන් අවපැහැ වූ සම යථා තත්ත්වයට පත් කරයි.
* ✨ **Collagen & Vitamin C:** සමේ තාරුණ්‍යය රැක දෙන අතර නිරෝගී පෙනුමක් ලබා දෙයි.
* ❌ **Bleaching අඩංගු නොවේ** – සමට හානි නොකරයි.
* ✅ **අතුරු ආබාධ නැත** – ඕනෑම සමකට ආරක්ෂිතයි.
* 🌙 **Night Care** – රාත්‍රියේදී සමට ගැඹුරු සත්කාරයක් ලබා දෙයි.
ප්‍රමාණය: 100g
(මාසයකට ප්‍රමාණවත්)
රු. 3,200/-
බෙදාහැරීමේ ගාස්තු:
රු. 400/-
Order now 0740710627
13/05/2026
🎀 Ruu Ceylon Beauty Soap
வெள்ளையாகவும் பிரகாசமான சருமத்தையும் பெற விரும்புகிறீர்களா?
கைக்குழி, கழுத்து, தொடை பகுதிகள் கருமையாகி நிறமாற்றம் ஏற்பட்டுள்ளதா…? 😥
அப்படியானால்… இதோ உங்களுக்கான சிறந்த தீர்வு…👇
Soap 03 Pack ஒன்று ரூ. 870 மட்டுமே.
WhatsApp - http://wa.me/+94
❤️❤️ அலர்ஜி, சிரங்கு, தோல் பிரச்சினைகள்
📍 வெயிலால் கருகிய தோல்
📍 நிறமாற்றம் ஏற்பட்ட தோல்
📍 சூடு பொட்டுகள் உள்ள தோல்
📍 கை, கால் சுருக்கம் ஏற்பட்ட தோல்
📍 கைக்குழி, கழுத்து கருமையாகி உள்ளவர்கள்…
இவர்கள் அனைவரும் பயன்படுத்தக்கூடிய சிறந்த சோப்பாகும்…
இதில் உள்ள பொருட்கள் என்னென்ன? 🤔
🔸 வெள்ளை சந்தனம்
🔸 கஸ்தூரி மஞ்சள்
🔸 வெணிவேர்
🔸 தேன்
🔸 இலவங்கப்பட்டை எண்ணெய்
இவற்றை சேர்த்து தயாரிக்கப்பட்டது.
மிருக கொழுப்பு சேர்க்கப்படவில்லை.
சருமத்தில் உள்ள இறந்த செல்களை நீக்கி, சருமத்தை நன்றாக சுத்தப்படுத்தி, இயற்கையான பிரகாசமான தோற்றத்தை வழங்குகிறது.
பொன்னான அழகான முகத்தை பெற இப்போதே ஆர்டர் செய்யுங்கள்.
Ruu Ceylon - உங்கள் இயற்கை அழகின் ரகசியம்
WhatsApp - http://wa.me/+94
Ruu Ceylon Marketing Pvt Ltd
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0740710627
සෞඛ්‍ය ආරක්ෂිත පැහැපත් සමකට...
Order now 👉👉 offer 5000/=
21/02/2026
Slim වෙමුද ?
කෙට්ටු වෙන්න හීන දකින ඔබ capsule වර්ග බොන්න බයයිද ? 🤔
ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ruu ceylon silm drink එක මගින් අවම මාසයකට 1kg - 4kg ක ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත හැක.
▪️ අඩංගු ද්‍රව්‍ය
🔸 මහදුරු 🔸 සුදුරු 🔸 කොත්තමල්ලි
🔸 ඉගුරු 🔸 අරළු 🔸 සුදුලුණු
🔸 කරපිංචා 🔸 කුරුඳු 🔸 ගොරකා
✅ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.
✅ අධික තරබාරුව අඩු කරයි
✅ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.
✅ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.
✅ අධික රුධිර පීඩනය පාලනය කරයි.
✅ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.
✅ ආහාර ජීර්ණය පහසු කරයි.
✅ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.
✅ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.
✅ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.
✅ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි.
ඇනවුම් කරන්න
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය එවන්න
price : 1880
delivery : 350
total price : 2230/=
(100g )
Order now 👉👉 0740710627
21/02/2026
නීරෝගී, ඝන, කළුවන් කෙස් කළඹක් ලබාගන්න ඔයත් කැමතිද❓
0️⃣1️⃣ Rs 690/= Ruu Kesha Herbal Hair Oil
,
0️⃣2️⃣ Rs.990/= Ruu Ceylon Hair Growth Seerum
✅ මේ දෙකම එක වර ගන්නවනම් 230/= ක විශේෂ වට්ටමක්. *( 1450/= ක් පමණයි )*
🛒🎁 ඔයාගෙත් ප්‍රියතම Ruu Ceylon නිෂ්පාදන️ අදම ඇණවුම් කරන්න 👇
Order now👉👉
0740710627
🔴 *Ruu Ceylon Fairness Bodylotion* 🔴
*🌷 Venival Ayurvedic Fairness Bodylotion*
▶️සුදු හදුන්,
▶️කස්තුරිකහ,
▶️කහ,
▶️වැල්මී ,
▶️කොකුම්පොතු,
▶️වෙනිවැල්
➡️ 100ml - Rs.520/=
➡️ 300ml - Rs. 1290/=
( හිරුඑලියට නිරාවරණය නොවී රාත්‍රි කාලයේ පමණක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. )
*🌷Pomegranate Ayurvedic Fairness Bodylotion*
▶️ ස්වාභාවික දෙලුම් සාරය
▶️ Alpha Arbutin
▶️ Vitamin C
( දිවා , රාත්‍රි ඕනෑම වෙලාවක භාවිතා කිරීමට හැකිය )
➡️ 100ml - Rs.520/=
➡️ 300ml - Rs. 1450/=
🎀 වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
🎀 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඇනවුම් කිරීමට ඔබගේ,
▶️ නම
▶️ ලිපිනය
▶️ දුරකථන අංක 02ක්
▶️ දිස්ත්‍රික්කය , අපට එවන්න.
Order now 👉👉
0740710627
12/01/2026
_🌷🌷_Venivel_Fairness_Capsules_❤️❤️
🌸මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය Capsules එක.
🌸(_වෙනිවැල් , _
කහ, _විටමින් සී, අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )
Whatsapp - http://wa.me/+94740710627
🌸මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
🌸මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?
🌸අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.
🌸අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.
🌸වෙනස අත් විදින්න අදම ගන්න 🌸
▪️650mg ➡️ Capsules 60 - Rs. 1640/=
▪️650mg ➡️ Capsule 30 - Rs. 990/=
👍(දවසට Capsule උපරිම _Capsules 02ක් ලබා ගන්න පුළුවන් )
👉මාසයක් සඳහා ප්‍රමාණවත් වේ.
(අවම මාස තුනක continue කරන් යන්න විතරයි තියෙන්නේ )
ඇනවුම් කරන්න ඔබගේ 👇
▪️නම ▪️ලිපිනය▪️දිස්ත්‍රික්කය ▪️ළගම town එක ▪️දුරකථන අංක දෙකක් අප වෙත එවන්න
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
🏛️දවස් 05ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
වැඩි විස්තර සඳහා whatsapp msg එකක් දෙන්න 👇👇
Whatsapp - http://wa.me/+94740720627
05/04/2025
සති දෙකෙන් වෙනසක්... 😍
ඔයාට තියෙන්නෙත් මේ ප්‍රශ්න ද.???
👉 කොණ්ඩෙ යනව හොදටම
👉 කොණ්ඩෙ නැට්ටක් වගේ වැවෙන්නෙම නෑ
👉 තට්ටෙ වගේනෙ ඉස්සරහින්
👉 අනේ මන් කොණ්ඩෙ කැපුව බෙල්ල ගාවටම වැවෙන්නෙම නෑ, ගැටගහන්න පුලුවන් ගානට වැවුණොත් ඇති.🤐
රූ කේශා ඔයිල් එකයි සීරම් එක දෙකෙන් මේ ප්‍රශ්න හැම දේටම විසදුම්.
RS. 690/= ( Oil )
Rs. 990/= ( Serum )
දෙකම ගන්නවානම් 1450/= + deliver
🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,
🌻තට්ටය පෑදීම ,
🌻හිසකෙස් අග පැලීම,
🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රරශ්න වලට හොදම විසදුම
වැවෙන් නෑ කියන ඕනිම කොන්ඩයක් මේ වගේම කලුවට ඝණට සති 4 ඇතුලත වවා ගන්න පුළුවන්
හිසකෙස් සම්බන්ධ ගැටලු අහල දැනගන්න. හිස් හොරි, උකුණන් වැනි බාහිරට අවලස්සනව පේන දේවල් වලටත් විසඳුම් තියනවා. මේවත් අනිවාර්යයෙන් නැති කර ගන්න ඕන කොණ්ඩය නිරෝගී වෙන්න නම්. අපේ උළුහාල් ෂැම්පු එක වගේම උකුණන් වඳ කරන්න තියන නිෂ්පාදනත් ලබා දෙන්න පුලුවන් . හෙයා ක්‍රීම් වගේම ටැබ්ලට් වුණත් ලබා ගත හැකියි.
cash on delivery ඇත.
🏵️Customer feedback ඕනෑ තරම්🤗🤗
Whatsapp - http://wa.me/+94740039776
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Jaffna
