Crystal Beauty Clear PVT Ltd

Crystal Beauty Clear PVT Ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crystal Beauty Clear PVT Ltd, Health/Beauty, Airforce Road, Kalutara.

22/09/2022

Crystal Beauty Clear අප ආයතනයට වසරක් සපිරීම නිමිත්තෙන් ඔන්න අපි ආයේමත් පාරිභෝගික ඔබ වෙනුවෙන් මේ දින වලට ගැලපෙන හොදම Offer එක අරන් ආවා .. 😍😍😍

ගන්න ගන්න හැම නිශ්පාදනයකටම ගෙවන්න ඕනා මුදලෙන් බාගයක් ගෙවලා ගන්න..

සෑම නිශ්පාදනයක් සදහාම 50%ක විශේශ මිල අඩු කිරීමක් ...

*බොඩිලෝශන් රු. 2300/- ❌ මේ දින වල රු. 1150/-

*ෆේස් ක්‍රීම් රු. 1800/- ❌ මේ දින වල රු. 900/-

*ෆේස් වොශ් රු.1000/- ❌ මේ දින වල රු.500/-

*ලිප් බාම් රු.800/- ❌ මේ දින වල රු. 400/-

*කුරුලෑ සුවය රු.1500/- ❌ මේ දින වල රු. 750/-

*හෙයාර් ඔයිල් රු.1300/- ❌ මේ දින වල රු. 650/-

බෙදාහැරිමේ ගාස්තුව රු. 300ක් අය කෙරේ ...

21/09/2022

Crystal Beauty Clear අප අදට ඔබ අතරට පැමින හරියටම වසරක් සපිරෙන අද දින අප සමග මෙතෙක් දුර පැමිනී ආදරණීය පාරිභෝගික ඔබට අපගේ හදපිරි ස්තූතිය ♥️🥰...ං

අද සිට අපගේ මෙම Page දෙක හරහාම ඔබට නිශ්පාදන ලබා ගත හැක .. 😍

❤️Crystal Beauty Clear ❤️
https://www.facebook.com/crystalbeautyclear.lk/

❤️ crystal Beauty Clear PVT Ltd . ❤️
https://www.facebook.com/crystalbeautyclear/

19/09/2022

Sports කරන්නත් ඕනී... හැබැයි skin එක කැත කර ගන්නත් බෑ 🥲

ඔය ප්‍රශ්නෙට තියෙන එකම විසදුම තමා...

Crystal Beauty Clear Bodymilk එක බාවිතා කරන එක...

දන්නවද මේ බොඩිලොශන් එකෙන් අපේ සමට හොද පෝශනයක් ලැබෙනවා.. සමට අවශ්‍ය විටමින් රැසක් ලැබෙනවා....

අව්වේ හිටියා කියලා ප්‍රශ්නයක් නෑ බය වෙන්න ඕනා නෑ ක්‍රිස්ටල් බියුටි ක්ලියර් බොඩිලොශන් එක ලග තියෙද්දී..

නිශ්පාදන ගැන විමසීම් 0767383649 ( Whatsapp )

මිල රු.2300/-

19/09/2022

බ්ලිචින් නෑ .. ❌

අතුරු ආබාධ නෑ ... ❌

ආයුර්වේදීයයි 😇

සමට කිසිම හානියක් නැතුව සම පැහැපත් කරන එකම සහ හොදම බොඩිලොශන් එක Crystal Beauty Clear Glutathione & Collagen Bodylotion 🥰

ග්ලුටතයෝන් සහ කොලැජන් සමග ආයුර්වේදීය පවුඩර් 14ක් මුසු වූ ලාංකීය සමටම ගැලපෙන මෙම ආලේපනයෙන්..

ඔබේ සමට දිප්තිමත් ‍රන් පැහැයක් ලබා දෙන අතර සමේ ගැටලු රැසක් සුව කරයි.

විමසීම් 0767383649 ( whatsapp )

මිල රු. 2300/-

19/09/2022

🌿නිරෝගී දිගු කෙස් කලබකට ඉස්තරම්ම සත්කාරය.. 🌿

Gold Hair Oil With Keratin

ආයුර්වේදයේ එන ස්බාවික අමුද්‍රව්‍ය 30ක් සහ කෙරටින් පෝශනය අඩංගු කර සැකසූ අතී විශේශ කේශ වර්දන ආලේපය..

මෙහි අරලු , බුලු , නෙල්ලි , කෝමාරිකා , රතුලූනු , තල තෙල් , අබ තෙල් , එඩරු තෙල් , කරපිංචා , උලුහාල් , ඉගුරු , කුරුදු , කලුදුරු , ලුනුවිල , සැවැන්දරා , ගොටුකොළ , නිලඅවරිය , නික , මිංචි , සුදු පොල්තෙල් , තැබිලි තෙල් , රනවරා , මදුරුතලා , අශ්වගන්ද මුල් වැනි වටිනා ඖශද රැසකින් මෙම තෙල් එක සකස් කර තිබෙන්නෙ..

මෙමගින්..

හිස කේස් ගැලවි යාම , හිස්සොරි ගැටලු , කෙස් අග පැලිම , දුර්වර්න වීම , අකලට හිස කෙස් සුදු විම වලක්වා ගැනිමට මෙන්ම ගන නිරෝගි දිගු කෙස් කලබක් මෙමගින් ලබා ගත හැක.

මිල රු.1300/- පමනි .
විමසීම් 0767383649 ( Whatsapp )

19/09/2022

ඔව් ඔබ සුන්දරයි...ං ඇත්තෙන්ම ඔබ සුන්දරයි...

ඔබේ සුන්දරත්වය වැඩි කරවන ඔබේ දිප්තිමත් ‍රන් පැහැ සමක සිහිනය ඉටු කරන Crystal Beauty Clear ෆේස් ක්‍රීම් එක ...

පැහැපත් නිකැලැල් නිරෝගී සමකටම සැකසුන ආයුර්වේදීය ආලේපනය....

මිල රු.1800/- පමණි...

විමසීම් 0767383649 ( Whatsapp )

19/09/2022

ලස්සන නිරෝගී සමක් කියන්නේ කුරුලෑ නැති ලප කැලැළ් නැති හරීම පැහැදිලි පැහැපත් සමකටයි...

කොච්චර සම පැහැපත් උනත් වැඩක් තියේද ...
කුරුලෑ වලින් මුලූ මූනම විනාශ වෙලා නම් .. 🥺❤️

තවත් දුක් වෙන්න ඕනා නෑ ඔයාලා වද විදින කුරුලෑ මට්ටු කරන්නයි 🌿 කුරුලෑ සුවය සීරම් 🌿 එක අප ඔබ අතරට ගෙන ආවේ.

100 %ක් ස්බාවික කෝමාරිකා . මින්ට් , කොහොබ මිශ්‍ර විශේශ ආයුර්වේද පවුඩර් මිශ්‍රනයකින් සැකසුන මෙම ආලේපනයෙන් ඔබේ සමේ ඇති කුරුලෑ ඉතාමත් ඉක්මනින් සුව පත් කරයි..

මිල රු.1500/- පමනි ..

විමසීම් 0767383649 ( Whatsapp )

19/09/2022

සමට උපරිම සාදරනයක් ඉටූ කරපූ එකම ආයුර්වේදීය ෆේස් ක්‍රීම් එක...

ඔබේ සමත් අදුරු වෙලාද... 🤔
කලින් ගාපු බ්ලිච් ක්‍රීම් නිසා තවමත් තැවෙනවද ? 🥺

හිත හිත ඉන්න එපා .. එක වතාවක් එකතු වෙලා බලන්න Crystal Beauty Clear සමග....

ඔබ බලාපොරොත්තු වූ සුන්දර පැහැපත් සම ආයුර්වේදයේ රුපලාවන්‍ය ශාක. සාරයන්ගේ ගුනයෙන් හිමි කර ගන්න...

නිශ්පාදනය ගැන දැනගන්න අපේ පේජ් එකට හෝ Whatsapp එකට මැසෙජ් එකක් දාන්න.. 🥰

මිල රු.1800/-

විමසීම් 0767383649 ( whatsapp )

19/09/2022

වෙනස්ම අන්තර්ගතයකින් එන Crystal Beauty Clear ආයුර්වේද බොඩිලොශන් එක.

රන් පැහැ දිදුලන සමකට.... 💛💛💛

අපේම දේශීය රුපලාවන්‍ය ආයුර්වේද පවුඩර් 14ක් මුසු උන හොදම බොඩිලොශන් එක ...

මිල රු.2300/- ක් පමනි ..

විමසීම් 0767383649 ( whatsapp )

19/09/2022

කොයි තරම් බොඩිලොශන් තිබුනත්... 🤔
මගේ හිත ගත්තේ Crystal Beauty Clear බොඩිලොශන් එක විතරමයි... 😍

එයා ඒ තරම් මට විශේශයි 😍

ආයුර්වේද පවුඩර් 14ක සුවිශේශී ගුනයෙන් අනූන සම දීප්තිමත් කරමින් ඔබේ සමේ ඇති ගැටලු රැසක් සුවකරයි.. ❤️

ලාංකීයා අපේම සමට ගැලපෙන හොදම බොඩිලොශන් එක..

මිල රු.2600/-
විමසීම් 0767383649 ( whatsapp )

19/09/2022

Crystal Beauty එකේ නිශ්පාදන කෙල්ලන්ට විතරක් සීමා නෑ....

කඩවසම් කොල්ලන්ටත් අපේ නිශ්පාදන බාවිතා කරන්න පුලුවන් 😍...

කෙල්ලෝ වගෙම කොල්ලොත් ආස සමට ගැලපෙන පැහැපත් බව ආයුර්වේදීය ක්‍රමයකින් හැදුන නිශ්පාදනයකින්....

සමේ ඇති අදුරු බව , වියලි බව , සම අවලස්සන කරන
කැලැල් , හිරු එලියෙන් පිලිස්සුන සම නැවත යතා තත්වයට පත් කර සුවපත් කරන ඔබටම ගැලපෙන හොදම නිශ්පාදනය...

Crystal beauty clear Bodylotion & Face cream ....

මතක තියා ගන්න කාන්තා පිරිමි බේදයක් නෑ මේ නිශ්පාදනයට 😍

විස්තර සදහා විමසීම් 0767383649 ( whatsapp )

19/09/2022

අදුරු අවපැහැ සමට එකම බෙහෙත...

Crystal beauty clear Bodylotion ...

සුදු හදුන් , වැල්මී , සැවැන්දරා , කොකුම් , බීට් , කැරට් , දොඩම් ලෙලි පවුඩර් ඇතුලු පවුඩර් වර්ග 14ක එකතුවෙන් සැකසුන අපේම සමට ගැලපෙන ආයුර්වේද බොඩිලොශන් එක....

නිශ්පාදනය පිලිබද දැන ගැනීමට ..
0767383649 ( Whatsapp )

මිල රු.2300/-

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Address

Airforce Road
Kalutara
12000