Herb Line Beauty Products
ඔබගෙ මුහුනෙ තින ලප කැලැල් ඉවත් කර ගැනිමට , ස්තුල බවාඩුකර ග්නිමට අපත් මමග එකතු වන්න �
19/10/2022
විශෙෂ දිමනව ඔක්තොම්බර් මස 31 දක්ව පමනයි
05/10/2022
කෙෂවර්දනි මසක් ඇතුලත කොන්ඩය අගල් 2_3 වවගන්න සර්තක ප්‍රතිපල දැන්ම් ඇනවුම් කරන්න
20/09/2022
🌿Herbline නිවසින් දැන් නවතම හදුන්වා දීමක්
💖සැලොන් සදහා විශේෂයි
🌿🌿🌿Herbline Professional Range.🌿🌿🌿
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිලිචින් අඩංගු නැති ආයුර්වේද නිෂ්පාදන ගෙන එන වෙතින් ගෙන එන නව නිෂ්පාදන පෙළ......
✴️ Facial kit එකක්ම තියෙනවා ඔයාලට ගන්න පුළුවන්
⭐ මේ කාලේ salon යන්න අමාරු නිසා ගෙදර ඉදන්ම facial එකක් කරගන්න පුලුවන්
Step 1 - Cleanser - Aloevera & Vitamin C
Step 2 - Scrub - Aloevera & Vitamin C
Step 3 - Mudpack - Aloevera & Vitamin C
Step 4 - Massage Cream - Aloevera & Vitamin C
Step 5 - Astringent - Aloevera & Vitamin C
Step 6 - Sun Protection Cream - Aloevera & Vitamin C
👉 ඔබේ සම පිරිසිදු කරයි
👉 සම පැහැපත් කරයි
👉සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
👉 සමේ තෙතමනය ආරක්ෂා කරයි
👉 සම පෝෂණය කරයි
👉 සමේ රැලිවැටීම වලකයි.
👉 සමට ඒකාකාර පැහැයක් ලබා දෙයි.
🌿 නිවසටම ගෙන්වා ගන්න.
🌿 ඔබේ සැලොන් එකටම ගෙන්වා ගන්න.
🌿 භාණ්ඩ ලද පසු මුදල් ගෙවන්න.
🌿 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox msg එකක් දාන්න.
18/09/2022
☘️☘️හර්බ් ලයින් නිවසේ venivel & wild tumeric range
අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........
👉කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???
👉 ඔබට අවශ්‍ය පරිදි පැකේජ ලෙස Herb line නිෂ්පාදන ලබා ගන්න..
🛑වැඩ කරන දිනවලදී නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚
🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿
✴️Night cream -549/=
✴️Day cream -549/=
✴️Body Lotion -899/=
✴️Face Wash -449/=
✴️Delivery charge -300/=
👉ගෙදරටම ගෙන්වා ගැනීමට 🍀0714788529 අංකයට whatsapp or inbox msg එකක් එවන්න 🌼
16/09/2022
👫ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.....
🍃ඇග සහ බඩ අඩුකර ගන්න ඔබටත් අවශ්‍යද... ඔයා ගොඩාක් මහත් වෙලාද..බබා ලැබිලා බඩ වැඩිද..කලින් තිබුණ ලස්සන නැති වෙලාද...ඔබ ගොඩාක් දුකින්ද ඉන්නෙ.. එහෙනම් මෙන්න විසදුම...🍃
🍃green tea එක ඔබේ සෞඛ්‍යයට ඉතාමත් හිතකර පානයකි..🍃
🍃වෙනත් තේ විශේෂ මෙන් ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවන නිසා මෙම green tea එක විටමින් වර්ග වලින් පොහොසත්ය..🍃
🍃පිළිකා වලට විරුද්ධව සටන් කරනව සේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයකි..🍃
🍁භාවිතයට උපදෙස්🍁
👉ශරීරයේ මේදය පාලනය කරගත යුතු අයෙක් නම් දිනකට 5 වරක් භාවිතා කරන්න
👉ප්‍රධාන ආහාර වේල් 3ට පසුව පානය කරන්න
👉රාත්‍රී නින්දට පැය 2කට පෙර භාවිතා කරන්න
👉සිරුරේ හැඩය හා ප්‍රමාණය අනුව දිනකට 2 වරක් හෝ 3 වරක් භාවිතා කරන්න
😊ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරිමින් ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබදී ඔබේ තරුණකම රැකදෙයි😊
🍵අවශ්‍ය අය අදම ඇනවුම් කරන්න
ඇනවුම් කිරීමට Inbox msg 📨 නිවසටම ලබාදෙයි..
15/09/2022
🌿🌷ශ්‍රීලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළම ගුණාත්මක භාවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ️ආයුර්වේද නිෂ්පාදනය වන Herb Line නව නිෂ්පාදන පෙල දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න 🌿☘️🌷
🌹 Rose moisturising body lotion & face wash
🌟 Gold moisturising body lotion & face wash
💐 Nil katarolu moisturising body lotion & face wash
🌼 Levender moisturising body lotion & face wash
✴️ මෙම නිෂ්පාදනය තුළින් ඔබේ සම පිරිසිදු කරයි
✴️සම පැහැපත් කරයි
✴️සමෙහි තද පැල්ලම් මකා දමයි
✴️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
✴️ සම පෝෂණය කරයි
✴️ සමෙහි රැලි ගතිය නැති කරයි
✴️ සමට ඒකාකාරී පැහැයක් ලබා දේ
👉 ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච් කල හැක.
👉 ඇනවුම් කිරීමට
👉නම
👉ලිපිනය
👉දුරකථන අංක දෙකක්
👉අවශ්‍ය ප්‍රමානය
👉 අවශ්‍ය වර්ගය
අප වෙත inobox යොමු කරන්න
15/09/2022
කුරුලෑ වලට විසඳුම pimple controller
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
ඔබගේ නිවසටම ඇණවුම් ලබාගැනීමේ හැකියාව ඇත ⛟🚐⛟🚐⛟
භාණ්ඩ ඇණවුම් කිරීමට ඔබගේ තොරතුරු inbox කරන්න 🛒🛒🛒🛒
*නම?
*ලිපිනය ?
*දුරකතන අංකය? ..................
*_ඔබසිටින නගරය___________________&___________________*
Oder now your product🛒🛒🛒
Home delivey🚐🚐⛟⛟⛟🚐🚐
Inbox Your details oder to product😊😊
*Name?
*Addres?
*Phone number? ......................
*QUALITY AND GOOD PRODUCTS*🔥🔥🔥🚐🚐⛟⛟
12/09/2022
අපි ඇත්ත කතා කරමුද?☺️☺️☺️
අපි අපේ සිරුරේ හැඩයට තියෙන කැමැත්තේ තරමටම, බඩේ මේදය කරදරකාරී වගේම අපහසුදායකයි නේද? එය අපගේ පෙනුම විනාශ කරන වගේම අපි හුස්ම ගත්තොත් අපේ ඇඳුම පැලෙයි කියලා හිතෙන තරම් නේද?😭
නමුත් බඩේ තියෙන මේදය සුදුසු නොවීමට තවත් හේතු තියෙනවා. මෙම “සුදු පැහැ මේදයට” අපගේ අභ්‍යන්තර අවයව තුළට කාන්දු වී බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිකිරීමේ හැකියාව තියෙනවා.😟😟
කලගෙඩියක් වගේ බඩ ගෙඩිය නිසා ඔයාගේ ඇගේ ලස්සන නැත්තටම නැති වෙලා නේද ? 😣
ලස්සන ඇදුමක් ඇන්දත් ලස්සනක් පේන්නෙ නෑ නේද ?? .😒
කොච්චර වයායාම කලත් බඩ අඩු වෙන්නෙම නැද්ද..??😪😪
ඔයා මේ වෙද්දි කොච්චර දේවල් පාවිච්චි කලාද ? ඒ එකක්වත් හරි ගියේ නැ නේද ? 😥😥
ඔන්න දැන් එහෙම බොරුවට සල්ලි වියදම් කරන්න ඕනි වෙන්නෙ නෑ.කුරුදු කියන්නේ කොච්චර ගුණ දෙයක්ද කියලා අපි හැමෝම දන්නවනේ.මේදය පාලනය කරන,කෑම හොදින් ජීර්ණය කරන ,බඩ පපුව දැවිල්ල නැති කරන ගුණ ඔසුවක්..ඉතින් ආයුර්වේදයේ හොදම වට්ටෝරුවකින් සාදන මේ නිශ්පාදනය අනිවාර්යයෙන් ඔයාට ප්‍රතිඵල ගෙනත් දෙනවා.
අනුකරණවලට තවත් අහු වෙන්නේ නැතුව ඔයාත් මේ නිශ්පාදනය අරගෙනම බලන්න 🥰🥰🥰
ඇණවුම් කිරීමට අවශය අය පමණක් මැසේජ් එකක් දාන්න 💚💚💚
12/09/2022
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
✴️සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
✴️vitamin E, B5,B3
✴️Bearberry & Mulberry extract,
✴️Licorice Root extract
✴️Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
✴️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
✴️සමෙහි තද පැල්ලම් මකා දමයි සමෙහි තෙතමනය ආරක්ශා කරයි
✴️සම පෝෂණය කරයි
✴️සමෙහි රැලි ගතිය නැති කරයි
✴️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery available 🚚☘️
Whatsapp 0714788529
Or inbox for your orders
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kalutara
12020
