Yenu Creation

Yenu Creation

Share

herbal hair products

02/10/2025

100% ස්වාභාවික නිශ්පාදනයකි.
නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත .
Tel .0763487533

Photos from Yenu Creation's post 22/09/2025
Photos from Yenu Creation's post 04/09/2025

මෙමරි චිප් සහ පෙන් ඩ්‍රයිව් වසරක වගකීමක් සහිතව අඩුම මිලට අපෙන් ලබා ගත හැක .

මෙමරි චිප්
4GB රු. 800
8GB රු.850
16GB රු .1000

පෙන් ඩ්‍රයිව්
4GB රු.850
8GB රු.900
16GB රු .1050
33GB රු.1300

ඔබට අවශ්‍ය සින්දු 200 ක් ද සමගින් වසරක වගකිමක් සහිතව ලබා ගැනීමට අපව අමතන්න.
0763487533

Photos from Yenu Creation's post 03/09/2025

නව සුවඳ විලවුන් වර්ග දැන් ඔබට අවශ්‍ය ලෙස වර්ග තුනකින් මිලදි ගැනීමට වියදම් වන්නේ රු,1000 ක් පමණි .

ප්‍රවාහන ගාස්තු අය වේ.

02/09/2025

100% ස්වාභාවික නිශ්පාදනයක් වන කේශ වර්ධනි තෙල් සත්කාරය ස්ත්‍රී /පුරුෂ දෙපාර්ශ්වයට භාවිතා කල හැකිය .
✅විටමින් E
✅තල තෙල්
✅එඩරු තෙල්
✅වද මල්
✅කරපින්චා
✅මුරුන්ගා කොල
✅උලුහාල්
✅කලුදුරු
✅බෙහෙත් නෙල්ලි
✅කෝමාරිකා
✅පේර කොල
✅ගොටු කොල
✅කොහොබ කොළ ආදි ශාක වර්ග රාශියකගෙ එකතුවකින් නිපදවා ඇත .

⭕මෙමගින් ඔබගෙ හිස කෙස් හා පවතින සියලු රෝග නිරාවරණය කර

❇️හිස් හොරි මර්දනය කරයි
❇️හිස කෙස් අග පැලීම නවතාලයි
❇️හිස කෙස් ගැලවී යාම අවම කරයි
❇️නව හිස කෙස් වර්ධනය කරයි.
❇️උකුනන් බෝ විම පාලනය කරයි.
❇️හිස කෙස් තඹ පැහැ වීම නැති කිරීම
❇️හිස කෙස් වැඩීමේ වේගය වර්ධනය කරයි.

⭕ මිල :-රු.890
⭕100ml
⭕cash on deliver පහසුකම ඇත .
⭕whatsapp:-0763487533

සති තුනක කාලයක් දින දෙකකට වරක් භාවිතා කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. හර්බල් කේශ වර්ධනි තෙල් සත්කාරය ඔබත් ලබා ගෙන නීරෝගී දිගු වරලසක් හිමි කර ගන්න.

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Pohaddaramulla, Wadduwa
Kalutara
12560