Methu's Food

Methu's Food

Share

කටට රසට පිරිසිදුවට 😋

27/03/2026

🌸ඔබගේ සියලු උත්සව අවස්තාවන් සදහා ඉදිආප්ප ඇනවුම් බාරගනු ලැබේ...
💥 ඉදිආප්ප 1ක් රුපියල් 5/=
ඉදිආප්ප 100ක් රුපියල් 500/=
කටුකුරුන්ද,පයාගල,මග්ගොන සදහා ඩිලිවරි පහසුකම් නොමිලේ...
🌸 අමතන්න ☎️0771771435
ඉතාමත් අඩුමුදලට,,,වැඩි පිරිසිදුවට...

13/02/2026

😋කටට රසට පිරිසිඳුවට කන්න කැමති නම් දෙන්න ඔයාගේ ඕඩර් එක අපිට..මේක කහ බත් පොට්එකක්.😋
🛑කහ බත්
🛑චිකන් කරී, චිකන් ඩෙවල්
🛑පරිප්පු
🛑අල බැදුම්
🛑පිපිඤ්ඤා සලාද
🛑වම්බටු මෝජු
🛑පපඩම්
🌸මේ සේරම 1000/==👍( 1 portion.)
🌸 මග්ගොන,දියලගොඩ,පයාගල,කලමුල්ල,
කටුකුරුන්ද ,කලුතර ,🚗delivery කරනවා 🥰
🌸🏠️ගෙදරට ඇවිත් ගන්නත් පුලුවන්.☺️

2 portion 1650/=
3 portion 2000/=
☎️Whatsapp 0771771435

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Payagala
Kalutara