Hima beauty lounge
✨ Hima Beauty Lounge ✨
💖 Your Beauty, Our Passion
💅 Nails | 🌸 Facials | ✨ Beauty Care
Helping you feel beautiful, confident & refreshed every day.
30/08/2026
Hima beauty lounge 💅
📍Kandana
☎️0769382059 ゚viralシ
28/08/2026
“Thank you for choosing me to be a little part of your beautiful day 🤍✨ It means so much to me that you trusted me with your nails 💅🏻
Hima beauty lounge 💅
📍Kandana
☎️0769382059
Hima beauty lounge 💅
📍Kandana
☎️0769382059
26/08/2026
To our beautiful bride 🤍👰🏻♀️
ඔයාගේ ලස්සනම දවසට අපිව තෝරගෙන, ඒ special day එකේ අපිවත් පොඩි කොටසක් කරගත්තට ගොඩක් ස්තූතියි 🥹💅🏻🤍
ඔයාගේ married life එක ආදරයෙන්, සතුටින්, ලස්සන මතකවලින් පිරුණු එකක් වේවා! 💍✨
Wishing you both a lifetime of love, happiness & togetherness! 🤍🥂
Congratulations, beautiful bride! 👰🏻♀️💐✨
26/08/2026
A Little Thank You 🤍✨
ඔයාගේ ජීවිතේ ලස්සනම දවසක් වන Wedding Day එකට 💍👰🏻♀️
ඔයාගේ Bridal Nails කරගන්න Hima Beauty Lounge එක අපිව තෝරගත්තට ගොඩක් ස්තූතියි 🥹🤍
ඔයාගේ ඒ ලස්සන දවසේ පොඩි කොටසක් වෙන්න අපිවත් එකතු කරගත්ත එක අපිට ගොඩක් වටිනවා. ✨💅🏻
ඔයාගේ විශ්වාසයටත්, ආදරයටත් ස්තූතියි. 🤍
Wishing you a lifetime filled with love, happiness & beautiful memories! 👰🏻♀️💍✨
25/08/2026
Hima beauty lounge 💅
📍Kandana
☎️0769382059
24/08/2026
මාසෙකට කලින් දාපු nails set එක change කරලා, මේ පාර fresh & classy green look එකකට 💚💅✨
පොඩි change එකක්… but the whole vibe is different 🤍
අලුත් colour එකක් එක්ක ආයෙත් ලස්සන වෙමු 🎀
Hima beauty lounge 💅
Kandana
booked your appointment 0769382059 #𝙟𝙖𝙚𝙡𝙖
19/08/2026
🖤✨ Black & Silver Elegance ✨🖤
Simple නෙවෙයි… classy, bold & eye-catching 💅🏻🖤
Black base එකට silver shimmer detail එකක් එකතු කරලා perfect glam finish එකක් ✨
ඔයාටත් මේ වගේ elegant nail set එකක් ඕනෙද? 💕
📍 Hima Beauty Lounge | Kandana
📞 076 938 2059
12/08/2026
✨ Soft pink + French black = pure elegance 🖤🎀
පුංචි details ටිකකින් ලස්සනම classy look එකක් 💅🏻✨
Simple, elegant & totally YOU 🤍
📍 Hima Beauty Lounge – Kandana
📞 076 938 2059
💅🏻✨
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandana
11320
