Colour Me Beautiful

Colour Me Beautiful

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colour Me Beautiful, Health/Beauty, Niwasa Mawatha, Kandana.

17/01/2024

Shout out to my newest followers! Excited to have you onboard! Gayashi Perera, Piumi Wijeweera

08/01/2024

කාන්තා අපිට මාසේ විශේෂ දවස් ටිකක් තියෙනවනෙ..😪ඔවු ඔවු ඒ අපහසු දවස් තමයි. ඒ දවස් ලං වෙද්දි හරිම වේදනාකාරි පිම්පල් එකක් දෙකක් මතුවෙලා අ⁣පිව තවත් අපහසුතාවයට පත් කරනව නේද? ඒකට කදිම විසඳුම තමයි මේ. SOS Blemish gel. ඒ දවස් ලංවෙද්දි මුනේ වේදනාකාරි ලෙස පිම්පල් මතුවෙන තැන්වල පුංචි drop එකක් ආලේප කරල මේ මැජික් එක ඔයත් බලන්නකො. 💃💃💃💃🤗

රුපියල් 2069කට දැන් මේ මැජික් ජෙල් එක ඔයාට අපෙන් ලබා ගන්න පුළුවන්.

04/01/2024

රුපියල් 3369ක් වටිනා මේ අනර්ඝ oriflame lipstick වර්ගය 40%ක වට්ටමක් සහිතව රුපියල් 1999කට දැන් ඔබ අතට. අදම ඇනවුම් කරන්න.

Photos from Colour Me Beautiful's post 04/01/2024

❤ සෞඛ්‍ය ආරක්ෂිතව පැහැපත් වීමට 100%ක් ස්වාභාවික නිශ්පාදනයක් වන මෙයින් සමේ අඳුරු ලප කැළැල්, කුරුලෑ ලප කැළැල් ඉවත් කර, සමේ තෙතමනය ආරක්ෂා කරයි.

❤ හිරු එළියෙන් සමට සිදුවන හානි වලට එරෙහිව ක්‍රියා කරයි.

❤ සමෙහි වියපත් පෙනුම නැති කර තරුණ පෙනුම රැක දෙයි.

❤ හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.

❤ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි.

30%ක වට්ටමක් සමඟින් මෙය දැන් ඔබේ අතට.

කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

02/01/2024

සමේ වියලි බව දුරු කර, දවස පුරා තෙතමනය රඳවා, සමේ අවපැහැ ගැන්වුණ ස්ථාන පැහැපත් කරවන අනගි oriflame නිශ්පාදනයකි, මේ Milk & Honey Gold Nourishing Hand & Body Cream එක.

අත් කකුල් වල ඇති කොරළ තත්ත්වයන් සුව කරන අතර, අවම වශයෙන් මාස 3ක් වත් භාවිතා කළ හැකිය.

ඉමිහිරි සුවඳකින් යුත් මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.

11/12/2023

30% off now.

11/12/2023

25% off now.

03/12/2023

Who doesn't want to smell the perfume from the body lotion, right?

The love potion perfumed body cream is a body cream made by consolidating the scent of Oriflame's popular, loved by many, love potion eau de perfume.

This,

❤ keeps your skin fresh and fragrant for 24 hours.

❤ Since it is available in 250 ml, it can be used for at least three months and you can get many results such as protecting the moisture of the skin and brightening the skin.

This is yours now with a 40% discount.

Order today.

03/12/2023

body lotion එකෙන්ම perfume එකේ සුවඳ ලබාගන්න කවුද අකමැති නේද?

Oriflame හී ජනප්‍රිය, බොහෝ දෙනෙක් ප්‍රිය කරන, අනර්ඝ සුවඳකින් යුතු love potion eau de perfume හී සුවඳ කැටිකොට නිපදවා ඇති body cream එකක් තමයි love potion perfumed body cream එක.

මෙමගින්,

❤ පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්ව හා සුවඳවත්ව තබයි.

❤ 250 ml තිබෙන නිසා අවම වශයෙන් මාස තුනක් වැනි කාලයක් පාවිච්චි කළ හැකි අතර සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරිම වැනි ප්‍රතිඵල රාශියක් ඔබට ලබාගත හැකිය.

මෙය දැන් 40% ක වට්ටමක් සහිතව ඔබ අතට.

අදම ඇනවුම් කරන්න.

03/12/2023
23/11/2023

This exquisite perfume is exclusively for you ladies with a huge discount of 70%. Stock is limited. Order today.

https://chat.whatsapp.com/EvjJ4vtJCC9KoNayVTlRG9

23/11/2023

Shout out to my newest followers! Excited to have you onboard! Ashen Nadiranga, Chathurika Sunali

Want your business to be the top-listed Beauty Salon in Kandana?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address

Niwasa Mawatha
Kandana