Lush Beauty Bar

Lush Beauty Bar

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lush Beauty Bar, Health/Beauty, 50/A pahalagonagama, menikhinna, Kandy.

22/03/2026

විනාඩි දහයෙන් Glass skin එකක් ඔයාටත් ඕනි නම් අදම Try කරන්න!

📌අවශ්‍ය ද්‍රව්‍ය : බීට්රූට් යුෂ +ඇලෝවෙරා ජෙල් හෝ රෝස වතුර

හෝව් හෝව්
කෙලින්ම අයිස් කියුබ් මූණට apply කරන්න කලින් හොදට මූණ පිරිසිදු කරගන්න. freeze කරගත්ත අපේ beetroot Ice cube එක තප්පර තුනක් විතර මුලු මූණ පුරා තියන්න ඒ හොදටම ඇති. ඊට පස්සෙ
විනාඩි දහයක් විතර තියලා පිරිසිදු ජලයෙන් සෝදලා යවන්න.

📌ලැබෙන වාසි:
ඔයාගෙ රුධිර සංසරණය වැඩි කරනවා.
මූණට දීප්තිමත් බාවයක් ලැබෙනවා.
කුරුලෑ අවම සමක් ලබා දෙයි.

මේ වගෙ පුංචිම පුංචි beauty tips දැනගන්න ඕනි නම් ෆලො කරලා තියාගන්න.😚❤️

Website

Address

50/A Pahalagonagama, Menikhinna
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Lush Beauty Bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.