Beauty with Tenu

Beauty with Tenu

Share

provide high quality fashionable clothing with trustworthy service

04/09/2026

ඔන්න බලාගන්න ෆුල් සාරි එකම...
වට්සැප්
Wa.me/+94741174045

Photos from Beauty with Tenu's post 04/09/2026

මේක ඕන කෙනෙක් දැක්කම ආසා කරන සාරි එකක්...
වට්සැප් මැසේජ් එකක් දාලා ඔයාලටත් ඕඩරයක් දාගන්න පුලුවන් ...
Wa.me/+94741174045

04/09/2026

ඔයාගේ ස්කින් කලර් එක මොන වගේද?🍀🍀🍀
මොන වගේ වුණත් කමක් නෑ...
අපට වට්සැප් මැසේජ් එකක් දාන්නකෝ..
Wa.me/+94741174045

04/09/2026

සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා !!
ලස්සන සාරි ගන්න ෆලෝ කරලා තියාගන්න අපේ පේජ් එක...
Beauty with Tenu
Wa.me/+94741174045

03/09/2026

වැඩිම මනාපයෙන් ඉහලට .🌷🌷🌷🌷🌷🌷🌷🌷
මේ ලස්සන ෆුල් කොට්න් හෑන්ඩ්ලූම් සාරිය...
ඔයාලත් මේකට ආසානම් ඕඩරයක් දාගන්න වට්සැප් මැසේජ් එකක් දාන්න
Wa.me/+94741174045

03/09/2026

Lavender saree
Whtsapp
Wa.me/+94741174045

03/09/2026

ආදරණීයයන් වෙත කෙරෙන ආදරණීය දැනුවත් කිරීමකි...
පහත සාරිය අපේ store එකේ ඇති ලොකුම ඉල්ලුමක් තිබෙන සාරියකි..
එම ඉල්ලුම නිසාම ඇතැම් අය ඉල්ලූ bulk orders දීමට නොහැකි විය..
ඒ පිළිබදව සමාව අයදිමි.
මෙම සාරිය තව කීප දෙනෙකුට පමණක් ගත හැකිය..
අප එකම සාරියකින් ගොඩක් ප්‍රමාණයක් එකවර නොගෙනෙන්නේ ආදරණීය ඔබ වෙත විවිධ වර්ණ වල සාරි ගෙන ආ යුතු නිසාය..
ඉක්මණින් මෙම සාරියේ අලුත් ස්ටොක් එකක් ගේන්නම්..🌷🌷
එතෙක් තව කිහිප දෙනෙකුට පමණක් මෙය මිලදී ගත හැක..
මට එක ඕඩරයක් හෝ ලබා දෙන ඔබ සියලු දෙනාට ස්තූතියි!!
වට්සැප් මැසේජ් එකක් මගින් ඕඩරයක් දාගන්න පුලුවන්
Wa.me/+94741174045
Full cotton handloom saree

Photos from Beauty with Tenu's post 03/09/2026

Lavender colour එක කියන්නේ ඕනෑම ස්කින් කලර් එකකට මැච් වෙන සාරි එකක්...
මේ බලන්නකෝ මේ සාරි එකේ ලස්සන...
හරිම uncommon colour saree එකක්..
මැටීරියල් කොලිටි එකත් එහෙමයි..
100% full cotton Sri Lankan Handloom
ඕඩර් එකක් දාන්න වට්සැප් මැසේජ් එකක් දාන්න
Wa.me/+94741174045

02/09/2026

This is for lavender lovers...
🎉️🎉️🎉️
Whtsapp
Wa.me/+94741174045

Telephone

Website

Address

Kandy
20180

Alerts

Be the first to know and let us send you an email when Beauty with Tenu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.