Paba Cake Treat

Paba Cake Treat

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paba Cake Treat, Thalathuoya, Kandy.

#Likeකරලා #Followකරලා #set #වෙන්න
#page එක ත් එක්ක 💪🤝වස විෂ නැති #cakes පිළිබඳ මනා දැනුමක් ඇති #pabaCakeTreat අපෙන් පොඩි දරුවන්ට විශ්වාස යෙන් දෙන්න පුළුවන් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා සාදන ලද ඕනෑම #cake වර්ගයක් අපෙන් සාධාරණ මිලකට ගන්න පුළුවන්,

14/06/2026

Good morning! EVERYONE
මේ තාක් දුරකට Paba Cake Treat සමඟ අත්වැල් බැඳ සිටි ඔයාලා හැමෝටම ගොඩ ගොඩක් ස්තුතියි! ❤️🌹🙏💐
වැඩ වැඩි දින කිහිපය කින් පසුව ඔයාලා හැමෝටම උපන්දිනය න් වෙනුවෙන් surprise
කරන්න ඔයාලගෙ ආදරණීය යන්ගේ ආදරණීය දවස අමතක ම නොවන දිනයක් කරන්න ට රසවත් කරන්නට අපෙන් රසම රස butter cake/chocolate cake /Ribbon cake/Doll cake / coffee cake විතරක් ම නෙවෙයි👑 🎂
Velvet cake /pineapple gatou cake's ද පහසු මිලට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා..
කඩෙන් ගන්න මිලට Homemade Cake's හොයන්න එපා.. Home made cakes වල
වාසිය . දන්නවද
PabaCakeTreat අපෙන් 1kg cake order කරන ඔබට 1 1/2kg cake එකක් ලබා ගන්න පුළුවන්.. එයත් කිසිම විටක Chemicals, කල් තබා ගැනීමට යොදා ගන්නා ලද දේවල් නොදා සුරක්ෂිත ව නැවුම් ව වඩාත් ම රසවත් ව ඔබේ රුචිකත්වය පරිදි
ලබා දීමට අප බැඳී සිටින වා.. කිසිම විටක ඔබ ගෙවන මුදලට අසාධාරණයක් නොකර ඔබට හරිම දේ පිරිසිදුව රසට පිළිවෙළ ට
දීම සඳහා කැපවීමෙන් යුතුව.. ඉල්ලුමට සරිලන ලෙස උපරිමයෙන් Service එකක් ලබා දෙනව.. එයයි ස්වභාවය PabaCakeTreat සමගින් ඉන්න ඔයාලා හැමෝටම නොඅඩුව ලැබෙන සහනය fans
Thankyou so much! 🌹🙏❤️💐😍 ඔබ දැනටමත් ම paba cake treat Cake's රස විඳපු විඳපු කෙනෙක් නම් Order එකක් Place කරපු කෙනෙක් නම්.. Please.. comment එකක් දාගෙන යන්න.. ඔයාලට දැනුනු අවංක අදහස
ඒක මට හරිම සතුටක් සහ මගේ ගමනට විශාල ශක්තියක් ❤️🙏💐😍👍🎂🎂

ඔයාලා හැමෝටම මාව දිරිමත් කරපු කරන නොකරන ඔයාලා හැමෝටම බොහෝම ස්තූතියි! සුබ දවසක්! ඔයාලා හැමෝටම👑🎂👍💐🙏🌹❤️

0773790172


Paboda Jayawardane

Photos from Paba Cake Treat's post 07/06/2026

beautiful place
❤️Homemade cake
# my heavan ❤️
0773790172
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
Susil Wijerathne
Paboda Jayawardane

25/05/2026

Today order 🎂🎂
Thank you for your order 🙏
Kanchana Eranda Peiris

22/05/2026

With Niluka Karunathilake – I'm on a streak! I've been a top fan for 5 months in a row. 🎉

20/05/2026

Paba Cake Treat
0773790172
Happy birthday chocolate cake

Photos from Paba Cake Treat's post 13/05/2026

Pink colour 🎂🎂🎂🎂🎂
Paba Cake Treat

12/05/2026

I got over 250 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

Photos from Paba Cake Treat's post 09/05/2026

💒 Wedding wedding wedding💒
කාටද ඕනි
💒 Wedding cake's💒👉👉 This kind👈👈
ආසම විඳිය ට
දැන් ම Paba Cake Treat what's app msg එකක්‌ හෝ ඇමතුමක් ලබා ගෙන Order එක place කරගන්න 🎂🎂🎂🎂🎂🎂🎂🎂🔒
0773790172

06/05/2026

Be grateful for the journey u are carrying yourself !
ස්තූතිවන්ත වන්න නුඹ නුඹටම නුඹව දරාගෙන යන ගමනට ! ♥️✨

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Thalathuoya
Kandy