EVERY ONE HERE
SPORTS/ GAMES/TRAVEL
Celebrating my 7th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
පසුගිය ඉරිදා ක්‍රිකට් තරඟ සදහා වැඩිම දුර යෑමේ කුසලානය හිමිවිය යුත්තේ කාටද???? 😁😅🙃🏏🥎The longest distance travelled for cricket matches is within South Korea.😁😁😉🇰🇷
Rainy day ☔☔☔
🏏😍DAHAM VENUSARA. AND
SAMEERA MADUSHANKA😎🤩
BRILLIANT BATTING PERFORMANCE
IN ICHEON CRICKET TOURNAMENT
🇱🇰🏏❤️🥰🇰🇷
spring 🌼🌼💐
05/05/2026
🏆 🏏🏆
🤩 QUALIFYING TOURNAMENT😍
2028 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරග රටවල් 9ක් සමගින් මේ වනවිට 🇯🇵ජපානයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.එම ජපන් සංචාරය සදහා 🇰🇷🇰🇷 #දකුණු_කොරියානු_ජාතික_කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම සදහා🇱🇰 ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පස් දෙනෙකු තේරී පත්ව තිබෙනවා, විශේෂයෙන් දකුණු කොරියානු කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවීම ආඩම්බරයක්. 🇱🇰🫡 ඔවුන්ට මෙම තරඟ මාලාව සාර්ථකව ජයගැනීමට සහ හොදින් ක්‍රීඩා කිරීමට අපි සියලු දෙනා එක්ව සුභ පතමු🇱🇰🎉🎉🇰🇷🥰
Amazing evening south Korea
゚viralシfypシ゚viralシalシ
A Turtle’s Journey Beneath the Ocean 🐢🌊 | Stunning Underwater World ゚viralシfypシ゚viralシalシ
Click here to claim your Sponsored Listing.
