Ashu collection

Ashu collection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashu collection, Kandy.

03/08/2026

විකිණීමට - කොට්ටාව මාලපල්ල* 🏡
🏡 ඉඩමක් විකිණීමට 🏡

📍 ස්ථානය: කොට්ටාව - මාලපල්ල
📐 ප්‍රමාණය: පර්චස් 15

🌟 විශේෂාංග:
✅ කොට්ටාව නගරයට ආසන්නයි
✅ මාකුඹුර බස් පර්යන්තයට ආසන්නයි
✅ මාකුඹුර Highway එකට ළඟයි
✅ Railway Station එකට විනාඩි කිහිපයයි

නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයට වඩාත්ම සුදුසුයි.

📞 විමසීම්: 070 414 2057


කොට්ටාව මාලපල්ලලෙන් පර්චස් 15ක ඉඩමක්! 🔥

බස්, Highway, Railway, City එකටම ලඟයි 🚍
ගෙයක් හදන්න සුපිරිම තැනක්!

Call: 070 414 2057

03/08/2026

*පිළිමතලාව නගර ආසන්නයේ ඉඩමක් ඉක්මනින් විකිණීමට*⚠️

• පිළිමතලාව නගරයට 1.5km දුරින් 🍃

•කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ඉලුක්වත්ත නගරයේ සිට කාපට් පාරේ 300m දුරින් වසන්ත උද්‍යානය හැරෙන ස්ථානයේ

•ප්‍රමාණය- පර්චස් 15.7
•තැනිතලා ඉඩම ✔️
•නිරවුල් ඔප්පු ✔️
•ස්වභාවික ආපදා වලින් තොර (ගංවතුර, නායයෑම්)

මිල ගණන් සාකච්ඡා කරගත හැක.

•වැඩිදුර විස්තර සඳහා අමතන්න -
0704142057

29/07/2026

🌟 Ashu collection 🌟
මහනුවරින්

ඉඩමක් විකිණීමටද? මිලදී ගන්නද?
නිවසක් ඕනද? කුලියට දෙන්නද?

අපි ඉන්නවා ඔයාට උදව් කරන්න! ✅

📞 අමතන්න: 070 414 2057

Photos from Ashu collection 's post 25/07/2026

Ashu collection

onama uthsawa awasthawakata obata awashya sweets anaum baraganu labe

25/07/2026

මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ වැඩ අඩක් නිමකළ නිවසක් විකිණීමට ඇත.

නිවස ඉහළ කොටසට ස්ලැබ් එක දමා ඇත.

කොළඹ නුවර පාරට 2 km
නිවසේ සිට පේරාදෙණිය ට මහනුවර නගරයට විනාඩි කිහිපයයි.

නිවස සමග ඉඩම පර්චස් 6 කි,
මුළු වටිනාකම රු.ලක්ෂ 110/= කි.

ගැනුම් කරුවන් පමණක් විමසන්න
0704142057

25/07/2026

මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ
පර්චස් 7 1/2 ක ඉඩමක් විකණීමට ඇත.

ඉඩමේ සිට හන්තානට පේරාදෙණිය ට මහනුවර නගරයට මිනිත්තු කිහිපයයි.

ඉඩමේ මුළු වටිනාකම රු.ලක්ෂ 4125000/= කි.

ගැනුම් කරුවන් පමණක් විමසන්න

02/05/2026
Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kandy