Beauticia
Natural and Effective Cosmetics
සුභ උදෑසනක්! 🌸
හිනාවක් එක්ක දවස ආරම්භ කරමු 😊
ඔබට ලැබෙන සෑම අවස්ථාවක්ම අද දවසේ සුන්දර මතකයක්ම වේවා.
13/01/2026
✨ NEW PROMO STARTS TODAY ✨
ඔබේ මුහුණට natural glow එකක් දෙන
🌿 Ruu Ceylon GOLDEN Face Wash 🌿
✔ Deep cleansing
✔ Pimples & oil control
✔ Fresh • Smooth • Radiant skin
💛 100% Natural Ayurvedic formula
💰 Special Price – Rs.900/= only
👉 ඕනෑම සමක් සදහා සුදුසුයි
👉 දවසට දෙවරක් හො තුන්වරක් මුහුණ හොදින් සෝදන්න.
✨ Clean skin, Golden glow – every wash ✨
📩 Order now | Limited stocks available!
උදේ 9.45ට මූණ 😵
Skincare එකෙන් පස්සේ — “මං වෙන කෙනෙක්” 💅😌
💫Glowing face එක random එකක් නෙමෙයි 😏
12/01/2026
💄 Beauty lovers සඳහා special pack එකක්! 💕
වෙන වෙනම ගන්නවට වඩා ඉතුරු කරන්න පුළුවන් 👉cosmetic combo pack ✨ දැන් වෙතින්
💢Price - 2900Rs
•Delivery- 250Rs
Limited stock available ⏳
📩 Inbox for more details
මේ pack එකේ තියෙන ඔයා කැමතිම item එක මොකක්ද?🤔 පහළින් comment කරගෙන යන්න බලන්න 🥰
Sun, dust & stress එකට skin dull වෙලාද? 😣
Ayurvedic ingredients වල power එකෙන්
ඔබේ skin එක naturally bright & fresh look එකකට ✨
Ruu Ceylon වෙතින් *Ayurvedic Fairness Body lotion *💚
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට බය නැතුව භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
✔️ Day use friendly
✔️ Lightweight & non-greasy
✔️ Ayurvedic care for daily glow 🌸
💚 Nature + skincare = perfect match
💢Price - DM Inbox
🛒 How to Order:
1️⃣ Send us a message (Inbox) 📩
2️⃣ Share the product screenshot / name
3️⃣ Confirm price & delivery details
4️⃣ We’ll handle the rest 🚚✨
සුභ උදෑසනක්! 🌅
අද දවස ඔබට සතුටින් හදවත පිරෙන, වැඩ සාර්ථකව සිදුවෙන ලස්සන දවසක් වේවා.🥰
Ruu Ceylon lip balm from Beauticia
10/01/2026
🍊 Vitamin C ද? 💧 Niacinamide ද?
ඔබගේ skin එකට හොඳම ingredient එක මොකක්ද? 🤔
✨ Vitamin C Serum
✔️ මැළවුණු skin එක bright කරනවා
✔️ Dark spots & uneven tone අඩු කරගන්න හොඳයි
✔️ Morning routine එකට best
💧 Niacinamide Serum
✔️ Oil control කරනවා
✔️ Pimples & acne marks අඩු කරන්න help වෙනවා
✔️ Night routine එකට perfect
👉 Products දෙකම available..
ඔබගේ skin type එක comment කරන්න 👇
අපි හොදම එක recommend කරලා දෙන්නම් 💬
10/01/2026
🌞 Good Morning!
අද දවස ආරම්භ කරන්නෙ ලස්සනෙන් විතරක් නෙවෙයි,
හොඳ සෞඛ්‍යය, හොඳ ආරක්ෂාව සහ හොඳ තේරීමක් එක්ක ✨
✔️ Daily-use beauty essentials
✔️ Trusted healthcare items
✔️ Home & personal care needs
ඔබේ දවසට, ඔබේ පවුලට,
ගුණාත්මකත්වය වැදගත් කරන තේරීම් අපි ඔබට ගෙන එනවා 🤍
📩 Orders & inquiries – Inbox us
විශ්වාසයෙන් shopping කරන්න පුළුවන් එකම තැන 💬
⸻
🌿✨
09/01/2026
රූපලාවණ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර...
මුලින්ම ඔබේ ✨ සම ගැන සිතන්න.
අපි අද බලමු අපි අතරම තියෙන වැරදි මත සහ ඒවාට නිවැරදි පිළිතුරු මොනවද කියලා 👇🏻
❌ Myth: Expensive products තමයි best result දෙන්නේ
✅ Fact: ඔයාගේ skin type එකට match වෙන product එක තමයි real result එක දෙන්නේ ✨
❌ Myth: Oily skin නම් moisturizer ඕනි නෑ
✅ Fact: Oily skin එකටත් lightweight moisturizer එකක් අනිවාර්යයි 💧
❌ Myth: Makeup skin එක damage කරනවා
✅ Fact: Original products + proper skincare use කරනකොට skin safe & healthy 💄🌿
ඉතින් ඔයත් මේකෙන් පොඩි දෙයක් හරි දැනගන්න ඇති කියලා හිතනවා, page එකත් like කරගෙනම යමු ළමයි🤘😍
🤍 Skin type එක ගැන confuse ද?
📩 Inbox us – we’ll help you choose the right beauty & cosmetic items 💕
Category
Telephone
Website
Address
Kandy
20270
Alerts
Be the first to know and let us send you an email when Beauticia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
