Days With Kauzi

Days With Kauzi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Days With Kauzi, Health/Beauty, .

06/07/2025

Simple avocado juice 🥲අලිගැට පේර ජූස්

මහනුවර - නිල්ලබ නිහඩ අරණ භාවනා මද්‍යස්ථානය| NIHADA ARANA MEDITATION CENTER | නිහඩ අරන🍂 එන්න නිවෙන්න 16/01/2025

https://youtu.be/GNXdKGVLLmk?si=9QHgQDEMKTybTj8y

මහනුවර - නිල්ලබ නිහඩ අරණ භාවනා මද්‍යස්ථානය| NIHADA ARANA MEDITATION CENTER | නිහඩ අරන🍂 එන්න නිවෙන්න Hi everyone Welcome to my channel. Today I come with a vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️මහනුවර - නිල්ලබ නිහඩ අරණ භාවනා මද්‍යස්ථ...

18/12/2024

කන්නම ඕනෙ රෙසිපියක් 😋😋

ස්පැගටි ගෙදර අය කැමති කැමති විදියට🍝How to make Spaghetti| Sri Lanlan #Dayswithkauzi 07/12/2024

https://youtu.be/JqLRmCl6-Os?si=i0_-U-GdDwl75-ON

ස්පැගටි ගෙදර අය කැමති කැමති විදියට🍝How to make Spaghetti| Sri Lanlan #Dayswithkauzi Hi everyone Welcome to my channel. Today I come with a vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️Here’s my social media 🌸Instagram - h...

03/12/2024

#තක්කාලි සම්බෝලේ😋Spicy Tomato Sambal Recipe 🍅

01/12/2024

සත්තුන්ට ආදරය කරන මිනිස්සු,
සතෙකුට වතුර ටිකක් බත් කටක් බිස්කට් එකක් දෙන මිනිස්සු,
සතෙක් වෙනුවෙන් කදුලක් වැටෙන මිනිස්සු,
කොහේ ගියත් සත්තූ වෙනුවෙන් ඉක්මනින් ගෙදර එන මිනිස්සු,
සත්තු වෙනුවෙන් අන්තිම සතෙත් වියදම් කරන මිනිස්සු,
සත්තු වෙනුවෙන් කතා කරන මිනිස්සු,
සතෙකුගේ වේදනාව දැනෙන මිනිස්සු,

ජීවිතේ කිසි දවසක කොතනක වත් අසරණ වෙන්නේ නෑ, කුසගින්නේ ඉන්නේ නෑ තනි වෙන්නේ නෑ...

ඒ සත්තු අපට ආශිර්වාද කරනවා.
සත්තු කියන්නේ නොපෙනෙන බලවේග.
එයාලට අපිව දැනෙනවා.
අපිව කොහොම හරි ආරක්ෂා කර ගන්නවා..

නැවත පිනක් වත් කිසිම දෙයක් බලාගෙන නෙමෙයි,,,,

ඕනෑම ගනයක සතෙකුට ආදරයක් පිළිසරණක් වෙලා බලන්න,

ඔයාගේ ජීවිතේ පුදුමාකාර ප්‍රාතිහාර්යන් වෙනවා....

මේ දවස්වල එයාලට සීතලයි, බඩගිනි,කාත් කවුරුවත් නැති පාරේ ඉන්න අය පුදුම අහිංසකයි.... පුළුවන් දෙයක් දෙන්න... එලවන්න එපා..ගහන්න එපා..පව්...🙏

✍️ ජනාලි මදුරසිංහ...
❤️

27/11/2024

Roasted Corn මළ බද්දයට😳හොදම බෙහෙත| බඩඉරිගු 🔥🤤

හන්තාන සදගිරි සෑ ගමන | Hanthana Sandagiri Seya 🙏❤️☸@DaysWithKauzi #travel #nature #Kandy 18/11/2024

හන්තාන සදගිරි සෑ ගමන☸️🌻

හන්තාන සදගිරි සෑ ගමන | Hanthana Sandagiri Seya 🙏❤️☸@DaysWithKauzi #travel #nature #Kandy Hi everyone Welcome to my channel. Today I come with a vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️හන්තාන සදගිරි සෑ ගමන | Hanthana Sandagi...

17/11/2024

ගමනක් යනකොට ගෙනියන්න කියාපු කරත්තෙ රසටම කඩල තෙම්පරාදුව😋

Website