Dev herbs
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dev herbs, Health/Beauty, Kandy.
15/02/2026
හිසකෙස් වැටීම අවම කර ඔබේ කෙස් වර්ධනය කරගැනීමට මෙම ස්භාවික තෛලය නිවසෙදීම සකසාගෙන භාවිතා කර බලන්න..100% ප්‍රතිපල සහිතයි..
18/07/2020
06/09/2019
01/09/2019
ඔබගේ හිස්කෙස් සම්බන්ධ ගැටලු වලට හොදම ප්‍රතිකාරය ලෙස මෙම නිෂ්පාදන මිලදී ගැනීමට,
0768860950 අමතන්න.
Inbox/ Viber/ WhatsApp/ IMO,
මිල රු.2,260/= සහ
Delivery සදහා රු.200/=
(දින 1 ත් 5 අතර කාලයක් තුල ඔබ කියන ස්ථානයකටම ගෙන්වාගත හැක.භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න.)
Certificates • ISO 9001:2008
• ISO 22000:2005 • HACCP • GMP
ඈත අතීතයේ සිට මිනිසාගේ ශරීර සුවතාව හා හිසකෙස් ආරක්ෂාව සදහා විවිධ තෙල් වර්ග භාවිතා කර ඇත.
Apex aura Rishi oil යනු නුමුහුන් පොල්තෙල් / කළාදුරු අල සාරය / ගැනෝඩර්මා සාරය එකතු කර සකසන ලද අනර්ඝ නිර්මාණයකි.
Rishi oil,
• හිසකෙස් වැවීමට • කෙස් අග පැලීමට • තද ලප කැළැල් දුරු කිරීමට • හිස්හොරි සදහා • වියළි සමට • හිරු එළියෙන් ආරක්ෂාවට • සමේ ඇති කුඩා බිබිලි • දිදුලන ඝන හිසකෙස් ලබා ගැනීමට • උෂ්ණ නිසා කකුල් පැලීමට යනාදී තත්ත්වයන් සදහා භාවිතා කර විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැක.
Apex aura Moringa වල විටමින් A,E සහ Zn අඩංගු වේ.
• විටමින් A මනා ලෙස සෛල හා පටක වර්ධනයටත් හිස්කෙස් වැටීම වැළැක්වීමටත් දායක වේ.
• විටමින් E හිස්කබල වටා රුධිර සංසරණය වර්ධනය කරන ප්‍රබල ප්‍රතිඔක්සිකරණය මනා රුධිර සංසරණය නිසා පෝෂ්‍ය පදාර්ථ මනා ලෙස අවශෝෂණය කර කෙස්ගස් හොදින් වර්ධනය කරයි.
• Zn ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාවන් උත්තේජනය කර හිසකෙස් වර්ධනය කරයි.
මෙය ආහාර අතිරේකයකි.
01/09/2019
වෙහෙසකර ව්‍යායාම වලින් තොරව ඔබගේ බඩ අඩු කරගෙන සිහින් සිරුරක් සමග නිරෝගීමත් ක්‍රියාශීලි දිවිපෙවතක් සදහා,
0768860950 අමතන්න.
Inbox/ Viber/ WhatsApp/ IMO,
මිල රු.2,480/= සහ
Delivery සදහා රු.200/=
(දින 1 ත් 5 අතර කාලයක් තුල ඔබ කියන ස්ථානයකටම ගෙන්වාගත හැක.භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න.)
Certificates • ISO 9001:2008
• ISO 22000:2005 • HACCP • GMP
Apex aura Garcinia cambogia නිෂ්පාදනය සදහා යොදාගෙන අති ගොරකා ඵලයේ පොත්තෙන් ලබාගන්නා සාරය, hydroxycitric acid (HCA) නම් සංයෝගයෙන් පෝහොසත් වේ.
HCA මගින්,
• citrate lyase ස්‍රාවය වීම වැළැක්වීමෙන් ශරීර මේද ප්‍රමාණය අඩු කරයි. එම නිසා ශරීර බර පාලනය වේ.ආහාර රුචිය අඩුකිරීමේ හැකියාවක්ද පවතී.
• ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් වර්ගය වන LDL නිෂ්පාදනය අඩුකර හිතකර කොලෙස්ටරෝල් වර්ගය වන HDL වැඩි කරයි.එමෙන්ම රුධිර පීඩනය අඩු කරයි.
• ඉහළ විටමින් C සාන්ද්‍රණය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යයන් වැඩි දියුණු කර සෙම්ප්‍රතිශ්‍යාව, උණ රෝගයන් නිතර වැළදීම වළක්වයි.එමෙන්ම අන්ත්‍රගත පණුවන් ඉවත්කරයි.
• මානසික ආතතිය වලක්වා විවිධ රෝග වලක්වා ගැනීමට උපකාරී වේ.
මෙය ආහාර අතිරේකයකි.
01/09/2019
ඔබේ මුහුණේ කුරුලෑ,ලප කැලැල්,කුඩා බිබිලි සහ අවපැහැ ගැන්වූ ස්ථාන නිසා ඔබ පීඩා වින්දානම් එයින් සම්පූර්ණයෙන් මිදීමට හොදම අවස්ථාවයි මේ.
0768860950 අමතන්න.
Inbox/ Viber/ WhatsApp/ IMO,
Spirulina face pack මිල රු.1860/=
Moringa cleansing bar මිල රු.870/=
සහ Delivery සදහා රු.200/=
(දින 1 ත් 5 අතර කාලයක් තුල ඔබ කියන ස්ථානයකටම ගෙන්වාගත හැක.භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න.)
Certificates • ISO 9001:2008
• ISO 22000:2005 • HACCP • GMP
බොහෝ රූපලාවන්‍ය නිෂ්පදන වල අඩංගු වී ඇත්තේ perfume,alcohol,parabens,
synthetic colours සහ bleaching ය.
නමුත් spirulina face pack යනු කෘතීම සංඝටක කිසිවක් අඩංගු නොවුණු අතිශයින්ම ස්වාභාවික නිෂ්පාදනයකි.එමගින් ඔබේ සමට අවශ්‍ය විටමින්,ඛණිජ,අත්‍යාවශ්‍ය මේදය සහ ප්‍රෝටීන් ලැබේ.
• ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇත.
• සමේ තෙතමනය රදා පවත්වා ගනිමින් සම එල්ලා වැටීම හා රැලි වැටීම වලක්වයි.
• වයසට යාමේ ලක්ෂණ අඩු කරයි.
• කුරුලෑ ඇතිවීම වලකයි.
• මෙහි අඩංගු chlorophyll මගින් සම පිරිසිදු කර පටක ශක්තිමත් කරයි.
**Spirulina face pack එක ඔබට 16 වතාවක් භාවිතා කිරීමට ප්‍රමාණවත් වේ**
Moringa cleanser අතිශය ස්වාභාවික නිෂ්පාදනයක් වන අතර එය ඔබේ සමේ ස්වාභාවික පැහැය නැවත ලබාගැනීමටත් සම නිරෝගීව තබාගැනීමටත් උපකාරී වේ. විෂබීජ වලට එරෙහිව ක්‍රියාකරන සංයෝගයන් වලින් පිරිපුන් Moringa cleanser පරිසරයේ අහිතකර හේතූන් වලින් ඔබේ සම ආරක්ෂා කරන අතර සමේ තරුණ පෙනුම රැකදේ.එහි ඇති විටමින් A සහ C ඔබේ සමට දීප්තියක් ලබාදෙන අතර අනෙකුත් සංයෝගයන් ඔබේ සම සුමුදුව තබාගැනීමට උපකාරී වේ.
• කුරුලෑ ඇතිවීම වලක්වයි.
• කුරුලෑ නිසා ඇති වූ සියලුම කළු පැල්ලම් කැලැල් සම්පූර්ණයෙන් ඉවත් වේ.
• මුහුණේ ඇති කුඩා බිබිලි සම්පූර්ණයෙන් ඉවත් වේ.
**Moringa cleancing bar එකක් ඔබට මාස 2ක පමණ කාලයක් භාවිතා කල හැක**
Click here to claim your Sponsored Listing.
