KC Branded Makeups
Founded in Kandy in 2013, KC Makeups began with a simple mission: to supply quality beauty equipment to local salons.
Today, we've grown to become Sri Lanka’s No1 supplier of Branded internationally acclaimed beauty products, cosmetics, and accessories
මේ අවස්ථාවෙ මීගමුව OLANRO Hotel හි Ruchira Liyanagamage මෙහෙයැවීමෙන් පැවැත්වෙන Bridal Makeup Workshop එකේ අවස්ථා කීපයක්
ඔබ පුන පුනා බලා සිටි, වසරේ දැවැන්තම Bridal makeup workshop with Ruchira Liyanagamage දැන් ආරම්භ උනා..
ලබන සතියේ අඟහරුවාදා ඒ කියන්නේ ජූනි 16දා. ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු KC Makeups අපිත් එක්ක Ruchira Liyanagamage මහත්මිය විසින් ලංකාවෙ පළවෙනි වතාවට කරන, Bridal Makeup Workshop එක. මීගමුවෙ OLANRO Hotel එකේදි පවත්වන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ.
ගොඩක් දෙනාගෙ ඉල්ලීම නිසාම අපි තවත් 15 දෙනෙක්ට විතරක් අවස්ථාව දෙන්න කියල හිතුවා මේ workshop එකත් එක්ක එකතුවෙන්න.
අවස්ථාව මඟහැර ගන්න එපා.. අදම කතා කරන්න.. ඔබේ ආසනය වෙන්කරගන්න.
රොෂාන්ත. 0718570775
ධම්මික. 0713725586

WhatssApp 077 123 2647
# 06
#05
වෙනස්ම අත්දැකීමක් වෙනස්ම විදියට..
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රුචිරා ලියනගමගේ විසින් මෙහෙයවනු ලබන Bridal Makeup Workshop එක. 2026 ජූනි 16 දින මීගමුවෙ Hotel OLANRO එකෙදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්..
ඉතින් මේ දවස මගහැරගන්න නම් එපා.. ආයෙ කාලෙකට නොලැබෙන මේ අනගි අවස්ථාවට සහභාගි වෙන්න ඔයත් අදම Register වෙන්න.. කතා කරන්න
රොෂාන්ත 0718570775
ධම්මික. 0713725586
WhatsApp 077 541 0144
ඉඩ සීමිතයි.. ඉක්මන් කරන්න..
30/05/2026
කැලඹුණු සිත් සනහාලන, නොනිමෙන දහම් සිසිලසින් ඔබගේත්, ඔබගේ ආදරණීයයන්ගේත් සිත් සතන් සැනසී, උතුම් නිවන් මඟ උදා කරගැනීමට මේ පින්බර කාලය හේතු වාසනා වේවා..!
SIVANNA COLORS Silky Matte Lipstick
තොල් වියළීමකින් තොරව, තද පැහැයෙන් යුත් matte look එකක් සහ වෙල්වට් වැනි මෘදු බවක් ලබා දීම නිසා බෙහෙවින් ජනප්‍රිය budget එකට සරිලන beauty product එකකි. එමඟින් දිගුකාලීන පැවැත්මක් සහිත intense matte ස්වභාවය සහ තොල්වල තෙතමනය සුරකිමින් පහසුවෙන් ආලේප කිරීමේ හැකියාව මනාව සමබර කරයි.
Key Features..
Modern Texture
Velvet Matte Finish
Hydrating Comfort
Diverse Shade Range
Staying Power
call now for Order 0713725586
WhatsApp 077 123 2647
# 04
Click here to claim your Sponsored Listing.
Website
Address
Kandy
20000