Ruu Bathik

Ruu Bathik

Share

A page used to promote 100% Sri Lankan designs. You can get batik designs from us with a very attractive finish.�

25/09/2026

✨ 100% Cotton Fabric ✨

ඔබට අවශ්‍ය ආකාරයට
🎨 වර්ණ
🖌️ රූප හා මෝස්තර
එකතු කර ඔබේම කැමැත්තට අනුව නිර්මාණය කරගත හැක. ❤️

📦 තොග ඇණවුම් භාරගනු ලැබේ.

📲 WhatsApp: 072 205 0118

✨ Ruu Batik ✨
ඔබේ අදහසට… ඔබේම නිර්මාණයක්! 💕

24/09/2026

ජිවිතේ වෙනස් ම කරන NVQ Level 4 batik ...ආදරණිය මතක පිරැණු සුන්දර කාලයත් ගෙවෙමින් යන කාලේ ❤️❤️❤️❤️

16/09/2026

❤️

12/09/2026

❤️❤️❤️❤️❤️❤️❤️

Photos from Ruu Bathik's post 11/09/2026

🌿 බතික් සරම් | BATIK SARONG 🌿

✨ 100% Cotton
✨ අතින් නිමවන ලද බතික් නිර්මාණයකි
✨ පළල අඟල් 52
✨ ඔබට අවශ්‍ය ආකාරයට / මෝස්තරයට නිමවා දිය හැකියි

💛 ඔබේ කැමැත්තට ගැළපෙන සුවිශේෂී බතික් නිර්මාණයක්.

🌿 BATIK SARONG 🌿

✨ 100% Cotton
✨ Handmade Batik
✨ Width – 52 inches
✨ Can be custom-made according to your preferred style and design

💛 A unique handmade batik creation, made to match your preference.

Ruu Batik 🧡

11/09/2026

🌿 බතික් සරම් | BATIK SARONG 🌿

✨ 100% Cotton
✨ අතින් නිමවන ලද බතික් නිර්මාණයකි .
✨ පළල අඟල් 52 ,
✨ ඔබට අවශ්‍ය ආකාරයට / මෝස්තරයට නිමවා දිය හැකියි

💛 ඔබේ කැමැත්තට ගැළපෙන සුවිශේෂී බතික් නිර්මාණයක්.

🌿 BATIK SARONG 🌿

✨ 100% Cotton
✨ Handmade Batik
✨ Width – 52 inches
✨ Can be custom-made according to your preferred style and design

💛 A unique handmade batik creation, made to match your preference.

Ruu Batik 🧡

11/09/2026

Message R U U on WhatsApp. https://wa.me/message/BZVLICQGJXZTN1

11/09/2026

🌸 BATIK SAREE | බතික් සාරි 🌸

✨ 100% Cotton
✨ Handmade with Love
✨ Custom Made According to Your Requirements
📏 Width: 45 inches | Length: 7 yards

ඔබේ අවශ්‍යතාවයට හා රුචිකත්වයට අනුව වර්ණ හා මෝස්තර තෝරාගෙන සකසා ගත හැකියි. 💕
ස්වභාවික සුවපහසුවත්, අලංකාර බතික් කලාවේ හැඩයත් එකට එක් කළ අපූරු සාරියක්. 🌿

100% Cotton | Handmade | Custom Made
Ruu Batik 🌺

Message R U U on WhatsApp. https://wa.me/94722050118

Website

Address

Kandy