Smile care with Akila
Dental Nurse/Peradeniya dental Diploma
Oral Health Education (Sinhala)
Helping you build a healthy and confident Smile 😊
😲 ඔයාගෙත් කට ගදයිද..?
කට ගඳ කියන්නේ ලැජ්ජාවට පත් කරන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. සමහර විට එය ඔබේ මුඛ සෞඛ්‍යයේ ගැටලුවක් ගැන අනතුරු ඇඟවීමක් වෙන්නත් පුළුවන්.
කට ගඳට ප්‍රධාන හේතු 5ක් ගැන මේ වීඩියෝ එකෙන් දැනගන්න.
✅ දිව මත බැක්ටීරියා එකතු වීම
✅ දත් අතර ආහාර සිරවීම
✅ විදුරුමස් රෝග
✅ දත් කුණු වීම
✅ කට වියළීම
ඔබත් මේ ගැටලුවට මුහුණ දෙනවා නම් comment එකකින් දන්වන්න. 👇
📍Smile Care with Akila
Qualified Dental Nurse
Oral Health Education in Sinhala
Gum Bleeding
Bad Smell තියෙන අය මේ පැත්තට එන්න....
😳 Clean up (Scaling) කරාම දත් අතර Gap එනවා කියලා ඔයත් හිතනවද?
ඇත්තටම Clean up එකෙන් Gap හදන්නේ නෑ. 😌
දත් අතර කලින් තිබුණු hard deposit (Calculus/Tartar) සහ plaque ඉවත් වුණාම, කලින් hard deposit වලින් වැහිලා තිබුණු ඉඩ නැවත පේන්න පුළුවන්.
ඒ නිසා Clean up එකෙන් දත් නරක් වෙන්නේවත්, Gap හදන්නේවත් නෑ. ඒක ඔයාගේ මුඛ සෞඛ්‍යයට වැදගත් ප්‍රතිකාරයක්. 🦷✨
👉 මේක දැනගත්තට පස්සෙත් Dental යන්න බයද?
Comment කරන්න 👇
"මමත් මෙහෙම හිතාගෙන හිටියා" 😅
📍Smile Care with Akila
Oral Health Education | Dental Awareness
Gum Bleeding
Bad Smell තියෙන අය මේ පැත්තට එන්න....
😳 Clean up (Scaling) කරාම දත් අතර Gap එනවා කියලා ඔයත් හිතනවද?
ඇත්තටම Clean up එකෙන් Gap හදන්නේ නෑ. 😌
දත් අතර කලින් තිබුණු hard deposit (Calculus/Tartar) සහ plaque ඉවත් වුණාම, කලින් hard deposit වලින් වැහිලා තිබුණු ඉඩ නැවත පේන්න පුළුවන්.
ඒ නිසා Clean up එකෙන් දත් නරක් වෙන්නේවත්, Gap හදන්නේවත් නෑ. ඒක ඔයාගේ මුඛ සෞඛ්‍යයට වැදගත් ප්‍රතිකාරයක්. 🦷✨
👉 මේක දැනගත්තට පස්සෙත් Dental යන්න බයද?
Comment කරන්න 👇
"මමත් මෙහෙම හිතාගෙන හිටියා" 😅
📍Smile Care with Akila
Oral Health Education | Dental Awareness
ඉවසන්නම බැරි දත් කැක්කුමට හේතු 05ක්...
#දත්කැක්කුම
දත් කැක්කුමට Sorry කියන්නද ඕන..
එහෙනම්
දැන්ම මෙහෙම කරන්න...
ලස්සන වෙන්න ආසද...?
එහෙනම්
ඔයා මේක බලන්නම ඕන වීඩියෝ එකක්
ඔයාගේ දතුත් කහ පාටට ද..? සුදු කරන්න හිතන්නවත් එපා..
� “All whitening safe නෙමෙයි �
ඔයා try කරන whitening hacks… actually ඔයාගේ දත් damage කරනවාද කියලා හිතලා බැලුවද?
Lemon � + baking soda � + charcoal �
මේව TikTok trend උනාට… enamel එක destroy කරනවා �
White teeth එකට rush වෙන්න එපා…
Healthy teeth තමයි real beauty එක ��
� Safe whitening කරන්න ඕනේ නම් dentist advice එක අනිවාර්යයි �
� Save this & share කරන්න… කෙනෙක්ට useful වෙයි!”
Click here to claim your Sponsored Listing.
