Scissor Studio

Scissor Studio

Share

Professional Scissor Shaping Service in Sri Lanka

01/08/2026

කතුර කැපෙන්නේ නැත්නම්
හදාගන්න දැන් පිටරට යවන්න ඕනේ නෑ අපිට කතාකරන්න

29/07/2026

Scissor එකක් Sharp කරනවා කියන්නේ ලොකු තාක්ශනික ක්‍රියාවලියක්. එක අත්දැකීම සහ Professional Tool භාවිතාකිරීම කියන දෙකේම එකතුවක්.

මූලිකම දේ තමයි Company එකෙක් එන ජාමිතික හැඩ ආරක්ශා කරගනිමින් sharpening සිදුකිරීම.
ඔබගේ Professional Scissor එක service කරන්න ඕනේ Stage එකේ තියනවානම් බයනැතුව Scissor Studio එකට එවන්න
වැඩිවිස්තර දැනගන්න කතාකරන්න 077 886 4178

#

25/07/2026

ඔබගේ Pet Grooming Curved Scissor එකේ edge එක dull වෙලාද? Cutting smooth නැද්ද? Hair pull වෙනවද?

Scissor Studio වෙතින් ඔබගේ grooming scissors professional precision එකෙන් sharpen කර original cutting performance එකටම නැවත ගෙන එන්න අපි සූදානම්.

✔️ Smooth & Clean Cutting
✔️ Correct Sharpening Angle
✔️ Curved Scissors සඳහා Special Care
✔️ Professional Finish & Long-lasting Sharpness

Pet groomers ලාට quality tools කියන්නේ time save කරන වගේම better grooming results ලබාදෙන වැදගත් investment එකක්. ඒ නිසා ඔබගේ scissors විශ්වාසයෙන් Scissor Studio වෙත භාර දෙන්න.

📞 WhatsApp 0778864178

17/07/2026

“Old Tailoring Scissor → Brand New Sharp 🔥✂️ | රෙදි & රෙක්සින් කපන කතුර හරියට Sharp කරගන්න
පරණවෙලා කපන්න බැරිව තිබ්බ German කතුරක් 🔧
රෙදි සහ රෙක්සින් කපන use එකට තිබ්බ මේක,
✔️ Full servicing
✔️ Alignment correction
✔️ Edge repair
✔️ Professional sharpening
මේ හැමදේම කරලා නැවත super sharp condition එකට 💯✂️
👉 smooth, clean cut එකක් guaranteed!
👉 Tailors, upholstery වැඩ කරන අයට perfect result එකක්
📦 Orders බාරගන්නෙ delivery හරහා
📞 Call/WhatsApp: 0778864178
💪 ඔනම වර්ගයක කතුරකට මම ඔට්ටුයි!
✂️🔥

03/07/2026

Scissors Repair sri lanka

13/06/2026

අපිට එවන කතුරුවලට මොකද කරන්නේ ?

13/06/2026

අපිට එවන කතුරුවලට මොකද කරන්නේ ? 🥰😍🥶

08/06/2026

✂️ Salon Scissors Sharpening Service – Professional Quality

ලංකාවේ Salon scissors / hair cutting scissors නිසි ප්‍රමිතියට sharpen නොකරන නිසා කතුරු බොහෝවිට damage වෙනවා.

එහෙම වුනාම cutting smooth නොවී hair pull වීම, blade damage වීම වගේ ප්‍රශ්න ඇති වෙනවා. ❌

✔️ අපි ඔබගේ Salon scissors , professional standard වලට sharpen කර දෙනවා.
✔️ Japanese / Convex / Professional hair scissors
✔️ Scissor blade damage නොවී long lasting edge එකක්.
✔️ Salon professionalsලාට විශ්වාසයෙන් භාවිතා කළ හැකි සේවාවක්.

💯 ශ්‍රී ලංකාවේ විශ්වාස වන්ත Scissor Sharpening Service එකක්.

✂️ ඔබගේ වටිනා කතුරු damage නොවී perfect edge එකක් ලබාගන්න අදම අපිට contact කරන්න.

📞 Contact : 077 886 4178
✂️

21/05/2026

අපි Salone Scissors ගැන අවු රුදු ගානක් ඉගෙනගෙන තමයි ලංකාවේ මේදේ කරන්න පටන් ගත්තේ 😍. කතුරු කියන්නේ හරිම සන්වේදී උපකරණයක් එහෙම නැත්නම් ආයුදයක් ⚔️. ඔයාට ඒක හරියට Use ⚙️ කරන්න අපි උදව් කරනවා 🤝💪

21/05/2026

මේ පුංචි Washer එක නිසා salon කතුරු ඔක්කොම Damage වෙන්න පුලුවන් 😮

Want your business to be the top-listed Beauty Salon in Kegalle?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kegalle
71000