Herb line

Herb line

Share

100% දේශීය ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් නිශ්පාදනය කරන herb line products සමගින් ලස්සන වෙන්න එකතු වෙන්න 🥰💚

11/08/2026

Good morning 💚🌸💐🌞

Photos from Priyadarshana Benthota Arachchi's post 10/08/2026
10/08/2026

හර්බලයින් ග්‍රීන් ටී 💚✨️

10/08/2026
10/08/2026

💙 Clear skin is always in style! ✨
කුරුළෑ සහ අඳුරු පැල්ලම් වලට සමුදීලා, නැවුම් බවක් ගෙන දෙන Herbline Pimple Control Cleansing Milk එක දැන්ම ඔබේ Skincare Routine එකටත් එකතු කරගන්න. 🌿💧
✨ සම ගැඹුරින්ම පිරිසිදු කරමින් කුරුළෑ පාලනය කරයි.
✨ දිනපතා භාවිතයට ඉතාමත් සුදුසුයි.

077 024 5844 ඇණවුම් කිරීමට මෙම අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න 🩵

10/08/2026

ඔබේ සමට අවශ්‍යම පෝෂණය සහ තෙතමනය දැන් එකම තැනකින්! 🌿✨

Herbline 99% Soothing Moisturizing Gel කියන්නේ ඔබගේ සම දිනපතා රැකවරණයට අත්‍යවශ්‍යම රහස...

✔️ තෙල් සහිත සම පාලනය කර කුරුලෑ පාලනට කරයි (Oil Control & Acne Care)

✔️ අව් රශ්මියෙන් හානි වූ සමට ක්ෂණික සහනයක් ලබා දෙයි (After-Sun Repair)

✔️ සමට ගැඹුරින් කිඳා බැස අවශ්‍ය තෙතමනය සපයයි (Deep Moisturizing)

✔️ සම සුවපත් කර නිරෝගී පැහැපත් පෙනුමක් ගෙන දෙයි (Conditioning & Soothing)

💧 ප්‍රමාණය: 250ml | අදම ඔබේ සමටත් ස්වභාවික නැවුම් බවක් එකතු කරගන්න!

077 024 5844 ඇණවුම් කිරීමට මෙම දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න 🩵

10/08/2026

🌿 මේ සතියේ සුපිරි Offer එක! 🌿

✨ Herb Line Complete Care Pack දැන් රු. 3,705/- ට පමණයි!

📦 Pack එකට ඇතුළත්:

✅ Aloe Vera Gel 250G
✅ Keshwardhani Hair Oil 100ML
✅ Keshawardhani Shampoo 200ML
✅ Keshawardhani Condition 200ML
✅ Aloe Foot Cream

🚚 දිවයින පුරා *Delivery* පහසුකම් ඇත.

🎁 Pack 10ක් හෝ ඊට වැඩියෙන් මිලදී ගන්න අයට – *Electric Kettle* එකක් නොමිලේ!

💚 ඔබේ සමට දිනපතා අවශ්‍ය සම්පූර්ණ රැකවරණය එකම Pack එකකින්.

📲 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
077 024 5844

⏳ Stock සීමිතයි. අදම ඔබගේ Order එක ලබාදෙන්න!

10/08/2026

077 0245844
Whatsapp

24/07/2026

ඔබේ සිහින අනාගතය ගොඩනගා ගැනීමට සහ ස්වයං රැකියා අවස්ථාවක් උදාකර ගැනීමට ඔබත් සූදානම්ද? ✨
Herb Line ආයතනය විසින් සංවිධානය කරනු ලබන රූපලාවණ්‍ය වැඩමුළුව සඳහා අදම ලියාපදිංචි වන්න!
🌿
වැඩි විස්තර සහ ඔබේ ස්ථානය වෙන් කරවා ගැනීමට අමතන්න/WhatsApp කරන්න

📞 070 6991470

24/07/2026

සුභ උදෑසනක් වේවා ❣️💫💐🌻

Want your business to be the top-listed Beauty Salon in Kegalle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kegalle
Kegalle