MSD beauty palace

MSD beauty palace

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MSD beauty palace, Health/Beauty, Kegalle.

Photos from MSD beauty palace's post 07/02/2024

🍂 සම වියළිම නිසා ඔබ පීඩාවෙන්ද ?
🍂 Office ගිහින් දවස පුරාම AC එකේ ඉන්න ඔබේ සම බලාගෙන ඉන්නකොට ම වියළි වෙලා රැලි වැටෙනවා නෙද? 😢😢
💥මෙන්න විසදුම

🌿 Milk and Honey Gold Nourishing Hand and Body Cream.🌿

Benefits ....
💠සමේ ඇති වියලි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවත්වයි..
💠සමේ රැලි වැටීම් ඉවත්
කරයි..
💠 තරුණ පෙනුම රැක දෙයි..
💠 අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කරයි..
💠 අත් කකුල් වල ඇති කොරල තත්වයන් නැති කරයි..

🍁අවම වශයෙන් මාස 3 පමණ භාවිතා කල හැක.

🍁කිරි හා මී පැණි අඩාංගු බැවින් සමට ඉතා හිතකර බව හවුරු කර ඇත.

🍁පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ.

🍁ඉමිහිරි සුවදකින් යුතුයි.

to order now
📩Inbox massage

Photos from MSD beauty palace's post 19/01/2024
Photos from MSD beauty palace's post 17/01/2024

📌️කුරුලෑ කැලැල් මකලා දාමුද??
😇😇😇
ඔයාගේ ලස්සන මූණ පුරාම කුරුලෑ ඇවිල්ලා, කැලැල් ඇතිවෙලා, නිසා ඔයාගේ ලස්සන නැතිවෙලා ගිහින්ද?
ඒ නිසාම සෑහෙන්න මානසිකව විදවනව නේද?
ඒ සේරම ප්‍රශ්න වලට හොදම විසදුමක් ගෙනාවා 🤗🤗

☘️ Love Nature Mattifying face lotion , Organic Tea tree &Lime ☘️

📌️ For Oily skin

Benefits 📄
🔷 කුරුලෑ ඇතිවීම පාලනය කරයි
🔷 කුරුලෑ කැලැල් ඉවත් කරයි
🔷 සමෙහි දිලිසෙන තෙල් සහිත ස්වභාවය පාලනය කරයි
🔷 කුණු, දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය රැදීම අවම කරයි
🔷 සමට හොදින් අවශෝෂණය වෙමින් සමේ තෙතමනය ආරක්ෂා කරයි

📌️ වයස අවුරුදු 15 වට වැඩි ගැහැනු , පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය .

How to use📄
🔷 උදෑසන සහ රාත්‍රියේ පිරිසිදු කර ගත් මුහුණ සහ බෙල්ල මත ඇඟිළි තුඩු වලින් ආලේප කර මඳක්
සම්බාහනය කරන්න. (ඇස් පිය මත නොගෑවෙන පරිදි)

Island wide delivery
COD

Photos from MSD beauty palace's post 24/12/2023

මේ දෙසැම්බරයේ නත්තල් සේල් 🤗🤗🤗🤗

24/12/2023

Sports කරන, ගිනි අව්වේ ඉන්න ඔයා වෙනුවෙන්මයි

🌿Optimal Multi Protection 🌿

31 December closing

24/12/2023

🌿Sweet Almond oil - Hair and body oil🌿

December 31 closing date.

Photos from MSD beauty palace's post 24/12/2023

December 1- 31

24/12/2023

කුරුලෑවක් ආපු ගමන්ම ඒකට bye කියමුද 😁😇
පැය 24ක් ඇතුලත ප්‍රතිඵල

December 31 වෙනකන් විතරයි.
ඉක්මන් කරන්න

Photos from MSD beauty palace's post 24/12/2023

මහත අයට කෙට්ටු වෙන්න සුපිරි ඩයට් plan එකක් 😁
කෙට්ටු අයට මහත් වෙන්න හොදම පෝෂණමය අතිරේකයක් 😊👍

උදේට කිරි වෙනුවට බොන්න පුලුවන්.

50% off ✴️ ✴️ ✴️

24/12/2023

👍75% off 🤗🤗🤗🤗

Want your business to be the top-listed Beauty Salon in Kegalle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kegalle