Naturelle Ceylon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturelle Ceylon, Health/Beauty, kegalle, Kegalle.
🌿beauty with Naturelle Ceylon🌿
වසර 38 ක පාරිභෝගික විශ්වාසය දිනාගනිමින්, දේශීය ඖෂධීය අමුද්‍රව්‍ය මගින් නිශ්පාදනය කර ඇති රූපලාවණ්‍ය සත්කාර මෙන් ම, බෝ නොවන ලෙඩ රෝග රැසකින් ආරක්ෂා වීමට කැප්සියුල් වර්ග වලින් ද සමන්විත ය.🌱🪴🍀☘️
දවසේ Fresh Start එක… Naturelle Ceylon Green Tea එකෙන්! 💚
ඔයාගේ දවසට එකතු කරගන්න රසවත්ම Green Tea experience එක ☕✨
ශ්‍රී ලංකාවේ නැවුම් තේ කොළවලින් නිමවූ Naturelle Ceylon Green Tea සමඟින් ඔබේ දෛනික routine එක තවත් fresh කරගන්න. 🌿
✨ රසය | 🌿 Freshness | 💚 Daily Wellness
ඔයාගේ Green Tea moment එක අදම පටන් ගන්න!
📩 Order කරන්න දැන්ම Inbox කරන්න!
077 024 5844 whatsapp
17/08/2026
සෞඛ්‍යය කියන්නේ වටිනාම තෑග්ගක්! 💚🌿
ආදරණීය කෙනෙකුට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ගක් — Naturelle Green Tea 🍃☕
ස්වභාවික හරිත තේ රසයත් සමඟ දවසට නැවුම් ආරම්භයක්… ✨
🎁 සොඳුරුයන්ට ජීවිතේ තෑග්ගක්
🌱 100% Natural
💚 Antioxidants වලින් පොහොසත්
⚡ දෛනික සුවතාවයට හොඳ තේරීමක්
ඔබ ආදරය කරන කෙනෙකුට අදම සෞඛ්‍යය තෑගි කරන්න!❤️
📩 දැන්ම Order කරන්න!
077 024 5844 whatsapp
13/08/2026
💢තරුණ පෙනුමෙන් ජීවිත ගෙවන්න අදම පටන් ගන්න! 💙
💢මුහුණේ Glow එක, සමේ තද බව, නිරෝගී හිසකෙස් සහ ශක්තිමත් නියපොතු... මේ හැමදේටම දිනපතා ඔබේ Beauty Routine එකට එක් කරන්න Naturelle Ceylon Marine Collagen Capsules. 🌊💊
💎 සමේ නම්‍යතාවය පවත්වා ගැනීමට
💎 රැළි සහ Fine Lines අවම කර ගැනීමට
💎 හිසකෙස් හා නිය ශක්තිමත් කිරීමට
💎 තරුණ පෙනුම දිගු කාලයක් රැක ගැනීමට
💢 Vitamin C සමඟ Marine Collagen අඩංගු නිසා ශරීරයට Collagen හොඳින් භාවිතා කිරීමට උපකාරී වේ.
💙 අදම ඔබේ Beauty Journey එක පටන් ගන්න!
📩 Inbox කරන්න
📞 WhatsApp: 077 024 5844
🚚 දිවයින පුරා Cash on Delivery
13/08/2026
AUGUST SPECIAL OFFER IS HERE! 💖✨
දෙතොල් මෘදු, තෙතමනයෙන් පිරුණු ලෙසත් 💋 සම පැහැපත්, මෘදු සහ ගැඹුරු තෙතමනයක් සහිතව තබාගන්නත් දැන් එකම Offer එකකින්! 😍
🎁 Buy Naturelle Kiss Berry Lip Balm (25g)
💖 Get 50% OFF on Naturelle Rose Body Lotion (300ml)
💰 Regular Price: Rs. 2890/-
🔥 Offer Price: Rs. 2340/- ONLY
🌸 Offer එකෙන් ඔබට ලැබෙන වාසි:
✔️ Deep Hydration
✔️ Soft & Smooth Lips
✔️ Rose Extract වලින් සමට පෝෂණය
✔️ All Skin Types සඳහා සුදුසුයි
⚠️ August මාසයට පමණක් වලංගු සීමිත Offer එකක්!
📩 අදම Inbox කරන්න හෝ WhatsApp මඟින් ඔබගේ Order එක ලබාදෙන්න. 077 024 5844
🚚 Islandwide Delivery Available 🇱🇰
දවස පටන් ගන්න හොඳම ශක්තියෙන්... 🔋🌿
ආතතිය දුරු කර, සිරුරට අවශ්‍ය ශක්තිය එකම Naturelle Ceylon Ashwagandha පෙත්තකින් ලබාගන්න! ✨
👉 වැඩි විස්තර සඳහා දැන්ම Message එකක් එවන්න.
මනසේ සැනසීම, ශරීරයේ ශක්තිය සහ සෞඛ්‍යය එකම තැනකින්! 💪
📦 ඩෝස් එකක් වෙන් කරවා ගැනීමට දැන්ම අපිට Inbox එකක් දාන්න!
077 024 5844 whatsapp
077 0245844
24/07/2026
Ready to unlock your ultimate glow-up? ✨
Meet the secret to that lit-from-within radiance! Our Naturelle Ceylon Vitamin C Serum is here to transform your skincare routine. 🍊💧
Forget dull skin and dark spots this powerhouse potion is packed with benefits:
✅ Brightens the skin for a luminous finish
✅ Reduces the appearance of dark spots and hyperpigmentation
✅ Stimulates collagen production for a firmer look
✅ Provides an incredibly smooth and radiant complexion
It’s more than just a serum; it’s your daily dose of liquid sunshine. ☀️
👇 Ready to get your glow on? DM us or click the link in our bio to order your Naturelle Ceylon Vitamin C Serum today!
077 024 5844 whatsapp
24/07/2026
ඔබේ සිරුරේ ප්‍රධානතම ආරක්ෂකයා - 'අක්මාව' සුරැකීමට ස්වාභාවික විසඳුමක්! 🌿
අක්මාවේ සෞඛ්‍යය පිළිබඳව ඔබ සැලකිලිමත් ද? Naturelle Ceylon වෙතින් ඉදිරිපත් කරන සැබෑ හීන්බෝවිටිය සාරය අඩංගු 'Guardian of Liver' කැප්සියුල, ඔබේ අක්මාවේ නිරෝගීභාවය සහ ආරක්ෂාව උදෙසාම නිපදවා ඇත.
✅ අක්මාවේ ක්‍රියාකාරිත්වය යහපත් කරයි.
✅ ස්වාභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
✅ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය නිරෝගීභාවය ලබා දෙයි.
තවත් ප්‍රමාද වෙන්න එපා. අදම ඔබේ නිරෝගී දිවිපෙවතට මුල පුරන්න!
👉 දැන්ම මිලදී ගැනීමට 077 024 5844 මෙම අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න 🩵
21/07/2026
රෝස් මල් වගේ ලස්සනට, මල් වගේ සුවඳට දවස පටන් ගන්න... 🌸✨
ඔන්න ගෙනාවා ඔබේ සමටම ගැළපෙන Naturelle Ceylon Rose Moisturizing Body Lotion එක!
රෝස් මල් වගේ හැඩට ඉන්න - සමට අවශ්‍ය තෙතමනය සහ දීප්තිය ලබා දෙයි.
රෝස් මල් වගේ සුවඳට ඉන්න - දවස පුරා රැඳෙන රෝස මල් සුවඳක්.
For All Skin Types - ඕනෑම සමකට සුදුසුයි.
දැන්ම ඔබේ එකත් වෙන් කරවා ගන්න! 📩 Inbox කරන්න හෝ වට්සැප් කරන්න.
077 024 5844
Click here to claim your Sponsored Listing.
Website
Address
Kegalle
