Meithi

Meithi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meithi, Beauty, cosmetic & personal care, Nimsuwa Herbal Products , 1/57, Elegalla, Undugoda, Kegalle.

Meithi Herbal Hair Oil
මොනර පිලක් බඳු නී⁣රෝගී, ශක්තිමත්, දිගු දිදුලන කෙස් කළඹක් 💚
📞 For online orders: 071 536 4187 (Call/WhatsApp)
📦 Islandwide & International Delivery Available

06/07/2026

✨ Paraben & Sulfate Free Shampoo එකක් තෝරන්නේ කොහොමද? ✨

ඔයාට safe & healthy hair care එකක් හොයනවා නම් මේ tips ටික follow කරන්න

Label එක කියවන්න
“Paraben Free” & “Sulfate Free” කියලා clearly තියෙනවද බලන්න

Ingredients list එක check කරන්න
Natural extracts (Aloe Vera, Coconut, Argan Oil වගේ) තියෙනවා නම් better

ඔයාගේ hair type එකට match වෙනවද?
Dry / Oily / Damaged / Colored hair වලට වෙන වෙන products තියෙනවා

Harsh chemicals avoid කරන්න
Strong foaming shampoos හැම වෙලාවෙම good නෙවෙයි

💚 Trusted brand එකක් තෝරගන්න
Quality products use කරන එක long-term results වලට වැදගත්😀
Healthy, soft & shiny hair එකකට right shampoo එක තෝරගන්න එක තමයි first step!
📩 More details / recommendations වලට DM කරන්න

02/07/2026

මේ ගැන ඔයා සැලකිලිමත් ද..???

Shampoo තෝරාගැනීමේදී එහි අඩංගු ingredients පිළිබඳ අවබෝධය තිබීම ඉතා වැදගත්. බොහෝ shampoo වල දක්නට ලැබෙන Sulfates සහ Parabens පිළිබඳ සරල විස්තරයක්:

🔹 Sulfates (SLS / SLES)
Hair සහ scalp පිරිසිදු කිරීම සඳහා භාවිතා වන cleansing agents වේ.

කෙසේ වෙතත්:
• Hair dryness ඇති විය හැක
• Natural oils ඉවත් වීම සිදුවේ
• Sensitive scalp සඳහා irritation ඇති විය හැක

🔹 Parabens
Products දිගු කාලයක් භාවිතා කිරීමට හැකිවීමට preservatives ලෙස යොදාගනී.

කෙසේ වෙතත්:
• Sensitive skin වලට adverse reactions ඇති විය හැක
• Hormonal බලපෑම් පිළිබඳව විවිධ පර්යේෂණයන්හි අවධානය යොමු වී ඇත

🔎 මෙම ද්‍රව්‍ය භාවිතා කරන්නේ ඇයි?
✔️ Sulfates → කෙස් සහ scalp හොඳින් පිරිසිදු කිරීම සඳහා
✔️ Parabens → Product එක ආරක්ෂිතව හා දිගු කාලයක් පවත්වා ගැනීම සඳහා

✅ ඔබට කළ හැකි දේ:
• Sulfate-free / Paraben-free products සලකා බලන්න
• ඔබගේ hair type අනුව සුදුසු shampoo එකක් තෝරාගන්න
• Mild හා nourishing ingredients අඩංගු products භාවිතා කරන්න

සෞඛ්‍ය සම්පන්න කෙස් රැකවරණය සඳහා නිවැරදි තේරීම අත්‍යවශ්‍යයි.

09/06/2026

Healthy scalp,storng hair,confiedent you..
Meithi thi hair oil

25/05/2026

🥹😢

25/05/2026

නහර ගැට ගැසීම රෝගයෙන් ඔබත් පීඩා විදිනවාද..
මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේ සාර්ථක ප්‍රතිකර්ම ඇත. අතුරු ආබාධ නැත,

වෙලාවන් වෙන්කර ගැනීමට අමතන්න
0715364187
1 පටුමග,ශාන්ති මාවත ,ඉදිගොල්ල
(කාන්තාවන් සඳහා පමණක් ප්‍රතිකාර කරන බව කරුණාවෙන් සලකන්න)

15/05/2026

🔥 කාන්තාවන්ට විශේෂයි! මේ ලක්ෂණ ඔබට තියෙනවාද? 🔥
White Discharge (සුදු පිටවීම) සාමාන්‍යයද? නැත්තම් ලක්ෂණයක් ද?
අවදානයෙන් ඉන්න...

👉 Normal වෙන්න පුළුවන්…
❗ ඒත් මේ ලක්ෂණ තියෙනවානම් ignore කරන්න එපා
⚠️ දුර්ගන්ධයක්
⚠️ කහ/කොළ පාට discharge
⚠️ කැක්කුම හෝ දාහය
⚠️ දිගටම පවතිනවා

💥 මේවා infection එකක ලක්ෂණ වෙන්න පුළුවන්!

කාන්තාවන්ට විශේෂ ප්‍රතිකාර
✔️ ආරක්ෂිතයි
✔️ ඉක්මන් ප්‍රතිඵල
✔️ වෛද්‍ය උපදෙස් සමඟ
👩‍⚕️ දැන්ම ප්‍රතිකාර ලබාගන්න!

📞 අදම අපව සම්බන්ධ කරගන්න ,0715364187

ලජ්ජා වෙන්න එපා – සෞඛ්‍යය වැදගත්!

14/05/2026

✨ Real Results... Real Confidence. ..✨

මෙයිති hair oil එක use කරලා මගේ කොණ්ඩෙ වුණ වෙනස බලන්න ❤️”

Before ➡️ After

💔 Thin, uneven, rough hair
➡️
💖 Thick, shiny, healthy curls

🌿 Natural ingredients වලින් හදපු,
🌿 Hair growth boost කරන,
🌿 Hair fall අඩු කරන,
🌿 Soft, smooth finish එකක් දෙන්නෙ

“මට මේක use කරලා දවස් කිහිපයකින්ම difference එක feel වුණා! 😍”
kannangara

ඔයත් try කරලා බලන්න 👇

📩 DM us now 0715364187
🚚 Islandwide delivery available
🔥 Limited stock – order today!

12/05/2026
11/05/2026

කාන්තා ඔබ හැම මසකම අධික කනස්සල්ලෙන් වේදනාවෙන් පසුවෙනවාද....බලන්න මෙම ලක්ෂණ ඔබටත් තියෙනවද කියලා.

අධික වේදනා සහිත ආර්තවය (painful periods) කියන්නේ අද බොහෝ කාන්තාවන්ට ඇතිවෙන සාමාන්‍ය ගැටළුවක් බවට පත්වෙලා, මෙය වෛද්‍ය භාෂාවෙන් Dysmenorrhea කියලා හඳුන්වයි.
මේ ලෙස ඇතිවීමට හේතු ලෙස,
ගර්භාෂය සංකෝචනය වීම (uterine contractions)
හෝර්මෝන වෙනස්කම් (prostaglandins වැඩි වීම)
සමහර වෙලාවට,
Endometriosis,Uterine fibroids වගේ රෝග
♦️සාමාන්‍ය පොදු ලක්ෂණ

බඩ පහළින් තද වේදනාව
පිටුපස හෝ පාද වලට පැතිරෙන වේදනාව
වමනය, හිසරදය, වියළීම
කම්පනය හෝ අල්ප ශක්තිය
ආදී ලක්ෂණ ඇතිවුවද මෙය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විය හැක.

♦️හදිසියේම ගෙදරදි කරගන්න පුළුවන් දේවල්

උණු වතුර බෝතලයක් බඩට තැබීම
මෘදු exercise (walking, stretching)
හොඳට විවේක ගැනීම
කෑමට ලෝහ (iron) සහිත ආහාර,magnesium සහිත ආහාර ගැනීම

වේදනාව දරන්න බැරි තරම් තියෙනවා නම්
දින කිහිපයක් පුරා දිගටම තියෙනවා නම්
අතිශයින්ම රුධිර වහනය (heavy bleeding)තියෙනවනම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු වෙත යෑම තමයි හොඳම ක්‍රියාමාර්ගය,

ඔබත් මෙවැනි තත්ත්වයකින් පීඩා විඳිනවා නම්අතුරු ආබාධ රහිතව නිට්ටාවටම සුවපත් වීමට අදම දිනයක් වෙන් කර ගන්න,
අමතන්න 0715364187

07/05/2026

කාන්තා ඔබගේසියලු සර්වාංග රෝග සඳහා විශ්වාසනීයත්වයත් පලපුරුද්දත් සහිත වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔබටත් දැන් අවස්ථාව උදාවී ඇත... ප්‍රතිකාර සඳහා වේලාවන් වෙන්කර ගැනීම සඳහා අමතන්න
0715364187
අන් අයටත් දැනගැනීම සඳහා ශෙයා කරන්න..

Want your business to be the top-listed Beauty Salon in Kegalle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Nimsuwa Herbal Products , 1/57, Elegalla, Undugoda
Kegalle