RESH Beauty

RESH Beauty

Share

දේශීය රූපලාවන්‍ය සත්කාර

03/10/2026

RESH NATURAL NIGHT CREAM – Your Overnight Glow Care

දවස පුරාම සමට ඇතිවන dryness, dull-looking appearance සහ uneven skin tone එකට රාත්‍රී කාලය කියන්නේ skin-care routine එකේ වැදගත්ම වෙලාවක්. Resh Natural Night Cream එක නිර්මාණය කරලා තියෙන්නේ රාත්‍රියේදී සමට අවශ්‍ය moisture, nourishment සහ bright-looking care එක ලබාදෙන්නයි. 💛

නිතිපතා භාවිතයත්, දවල් කාලයේ හොඳ sun protection එකක් භාවිතා කිරීමත් සමඟ සති කිහිපයක් ගතවෙද්දී සම වඩා hydrated, smooth, fresh සහ even-looking ලෙස පෙනීමේ වෙනසක් ක්‍රමයෙන් දැකගන්න පුළුවන්. ප්‍රතිඵල සමේ ස්වභාවය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි.

මේ Night Cream එකේ විශේෂත්වය තමයි එහි අඩංගු skin-loving ingredients එකතුව 👇

🔴 VITAMIN E
සමට nourishment ලබාදී dryness අඩු කර, සම soft, smooth සහ healthy-looking ලෙස තබාගැනීමට උපකාරී වේ.

🔴 NIACINAMIDE – VITAMIN B3
Uneven-looking skin tone එක improve කරගැනීමට සහ සමට clear, fresh & bright appearance එකක් ලබාගැනීමට සහය වේ.

🔴 ARBUTIN
Dark spots සහ uneven pigmentation පෙනුම අඩු කරමින් more even-looking complexion එකක් ලබාගැනීමට උපකාරී වේ.

🔴 VITAMIN C DERIVATIVE
Antioxidant support ලබාදී සමේ dull appearance අඩු කර fresh, radiant-looking glow එකක් පවත්වාගැනීමට සහය වේ.

🔴 ALOE VERA
සමට soothing hydration ලබාදී, වියළි හා uncomfortable feel එක අඩු කර calm & soft feel එකක් ලබාදෙයි.

🔴 GLYCERINE
සමේ moisture රඳවාගෙන hydrated, supple සහ smooth-looking skin එකක් පවත්වාගැනීමට උපකාරී වේ.

✨ ඒ නිසා Resh Natural Night Cream කියන්නේ සාමාන්‍ය moisturizer එකකට වඩා, රාත්‍රියේදී සමට Hydration + Nourishment + Bright-Looking Care එක එකවර ලබාදෙන daily night-care solution එකක්. 🌿

💰 Price: Rs. 1,490
📦 50g

💛 Resh Natural – Wake Up to Softer, Fresher, More Radiant-Looking Skin.

14/09/2026
21/08/2026

🌿✨ RESH NATURAL – OUR MINI RANGE ✨🌿

අඩු මිලකට RESH නිෂ්පාදන අත්හදා බලන්නත්, ගමන් බිමන්වලදී පහසුවෙන් රැගෙන යන්නත් අපගේ 30ml Mini Range එක දැන් ඔබට! 😍

🧴 Mini Face Wash – Rs. 199
🧴 Mini Cleanser – Rs. 170
🧴 Mini Coffee Scrub – Rs. 210
🧴 Mini Mud Pack – Rs. 210
🧴 Mini Toner – Rs. 170
🧴 Mini Shampoo – Rs. 195
🧴 Mini Conditioner – Rs. 195

💚 සම්පූර්ණ Mini Range එකේ මුළු වටිනාකම – Rs. 1,349

ඔබට අවශ්‍ය නිෂ්පාදන වෙන වෙනමත් ලබාගත හැකියි. ඇණවුම් කිරීමට දැන්ම අපට Message කරන්න. 📩

16/08/2026

🌿 ශ්‍රී ලාංකීය කුරුඳුවල ස්වභාවික ගුණය දැන් පහසු capsule එකකින්!

🤎 RESH Cinnamon Capsules
🌿 Nature’s Digestive Health Booster
💊 Capsules 60ක්
💰 මිල රු. 1,350යි

එක් capsule එකක පිරිසිදු කුරුඳු කුඩු 30 mg අඩංගුයි.

භාවිතයට පෙර ලේබලයේ උපදෙස් පිළිපදින්න. ගර්භණී නම්, කිරිදෙන මවක් නම්, ඖෂධ භාවිත කරනවා නම් හෝ විශේෂ රෝගී තත්ත්වයක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

16/08/2026

🌿 ස්වභාවික කහවල ගුණය දැන් පහසු capsule එකකින්!

RESH Natural Turmeric Capsules
🧡 Nature’s Body & Spirit Booster
💊 Capsules 60ක්
💰 මිල රු. 1,350යි

භාවිතයට පෙර ලේබලයේ උපදෙස් පිළිපදින්න. ගර්භණී නම්, කිරිදෙන මවක් නම්, ඖෂධ භාවිත කරනවා නම් හෝ විශේෂ රෝගී තත්ත්වයක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

13/07/2026

අව්වට බයද? ☀️
දැන් බයක් නැතුව ඔබේ දවස විඳින්න! 💚

Resh Sun Protection SPF 40+++ සමඟ ඔබේ සමට UVA සහ UVB Broad Spectrum Protection ලබාදෙන්න.

✨ SPF 40+++ ආරක්ෂාව
✨ Micronized Zinc Oxide & Titanium Dioxide
✨ සැහැල්ලු, දෛනික භාවිතයට සුදුසු
✨ ඔබේ සමට විශ්වාසදායක ආරක්ෂාව

අදම Resh Sun Protection තෝරාගෙන ඔබේ සමට නිසි ආරක්ෂාව ලබාදෙන්න. 🌿

📲 අදම ඇණවුම් කරන්න!

12/07/2026

✨ සම්පූර්ණ සම රැකවරණ පැක් එක දැන් රු. 2,925යි! ✨

ඔබේ සමට අවශ්‍ය දෛනික රැකවරණය එකම පැක් එකකින් ලබාගන්න.

🌿 මෙම පැක් එකට ඇතුළත් වන්නේ:
✅ Face Wash – මුහුණේ අපිරිසිදුකම් හා අතිරික්ත තෙල් ඉවත් කර සම පිරිසිදුව තබයි.
✅ Sun Protection Cream SPF 40+++ – හිරුගේ හානිකර UVA & UVB කිරණවලින් සම ආරක්ෂා කරයි.
✅ Night Cream – රාත්‍රී කාලයේ සම පෝෂණය කර දීප්තිමත් හා නිරෝගී පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.

🌸 සියලුම සම වර්ග සඳහා සුදුසුයි.
💰 විශේෂ පැක් මිල: රු. 2,925

📩 අදම ඔබේ ඇණවුම ලබාදී, දීප්තිමත් හා නිරෝගී සමකට පියවර තබන්න!
Whatsapp 0763202147

12/07/2026

Smooth, fresh-looking skin starts with the right care! ✨

Give your skin the care it deserves with Resh Coffee Body Scrub. ☕🤎

✔️ Gently exfoliates dead skin cells
✔️ Leaves skin feeling smoother and softer
✔️ Helps improve the appearance of dull-looking skin
✔️ Deeply moisturizes for a healthy-looking glow
✔️ Suitable for knees, elbows, legs, and other areas that need extra care

Experience the difference with every scrub. 💛

📩 Inbox us to place your order today!

12/07/2026

🌿 Resh Hair Care Pack 🌿

හිසකෙස් සඳහා අවශ්‍ය සම්පූර්ණ සත්කාරය දැන් එකම පැකේජයකින්!

✔ Herbal Hair Oil
✔ Damage Repair Shampoo
✔ Nourishing Conditioner

ස්වභාවික සංඝටක
🌿 Olive Extract
🌿 Aloe Vera
🥥 Coconut Oil
✨ Keratin

💚 ශක්තිමත් මුල්
💚 නිරෝගී හිසකෙස්
💚 ස්වභාවික දිලිසීම

🎉 මිල: රු. 2,750/ ඩිලිවරි රු 425

Website

Address

RESH Beauty
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when RESH Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kelaniya.