Siyasinghe Naturals

Siyasinghe Naturals

Share

traditional medicine

18/07/2026

දඹදෙණි රාජධානි යුගයේ සිට අඛණ්ඩව පැවත එන යටත්තාවල වෙද පරපුරේ පාරම්පරික සිංහල වෙදකම.
පොහොය දිනවල හැර දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා






#කැඩුම්බිඳුම්
#සිංහලවෙදකම්

Siyasinghe Naturals traditional medicine

17/06/2024
SIYALEPAYA Ayurvedic herbal balm for joints and muscle pains | eBay 25/05/2024

Now the residents of foreign countries have the facility to get the Siyalepaya Herbal balm from ebay.
දැන් විදේශ රටවල වෙසෙන්නන්ට සියලේපය ebay වෙතින් ලබා ගැනීමේ පහසුකම ඇත.
https://www.ebay.com/itm/235095487940

SIYALEPAYA Ayurvedic herbal balm for joints and muscle pains | eBay

28/10/2022

සියසිංහ නැචුරල් ප්‍රොඩුක්ට්ස් වෙතින්
සියලු සන්ධි වේදනාවන් සුවපත් කරවන
සිය ලේපය.

මෙම මහාර්ඝ ඖෂධය දඹදෙණි රාජධානි යුගයේ සිට පැවත එන වසර දහස් ගණනක් පැරණි යටත්තාවල වෙද පරම්පරාවේ පුස්කොළපොත් වල සඳහන් වන වට්ටෝරුවක් අනුව නිපදවා ඇත.

100% දේශීය ඖෂධ අඩංගු වේ.

මෙය වේදනානාශකයක් නොවන අතර ඔබගේ සන්ධි නිරෝගිමත්ව තබා ගැනීම සඳහා උපකාරී වන ඔසුවකි.

දණහිස කැක්කුම
කොන්දේ කැක්කුම
ආතරයිටීස් රෝගී තත්වයන් නිසා ඇතිවන වේදනාවන්
විලුඹ කැක්කුම
මාංශ පේශි තද වීම නිසා ඇති වන වේදනාවන්
ස්නායු තෙරපුම නිසා ඇතිවන හිරිය සහ වේදනාවන්
කාටිලේජ ගෙවී යාම නිසා ඇති වන වේදනාවන්

නිට්ටාවට සුව කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

35g
මිල රුපියල් 1000 පමණි.

බෙදීම් ගාස්තු අය නොකෙරේ.

නිවසට ගෙන්වා ගැනීම සඳහා 0714500495 අංකයට ඔබේ නම ලිපිනය දුරකථන අංකය සඳහන් කර whatsapp පණිවිඩයක් හෝ SMS එවන්න.
this great medicine has been made according to a formula mentioned in ancient books of thousands of years old,belonging to a lineage of traditional medicine
contains 100% herbal medicine.
helps in maintaining good function in joints by developing cartilage.
Siyalepaya is a proven medicine of healing ,
knee pain
back pain
heel pain
pain due to arthritis
Pain due to muscle stiffness
numbness and pain due to nerve compression
weight 35g
only Rs1000/=
no delivery charges
sms or whatsapp your name , address and telephone number to 0714500495 for home delivery.

09/10/2022

යටත්තාවල වෙද පරම්පරාවේ ජේෂ්ඨතම වෛද්‍යවරයා ,සියසිංහ මුදියන්සේලාගේ සිරිසේන
මහතා.
Dr.siyasinghe mudiyanselage sirisena,the most senior doctor of Yataththawala traditional medical generation.

Photos from Siyasinghe Naturals's post 11/04/2022

දඹදෙණි රාජධානි යුගයේ සිට අඛණ්ඩව පැවත එන යටත්තාවල වෙද පරපුරේ සියළු වෛද්‍යවරුන් සිහිපත්කොට ඔවුන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා 2022 අප්‍රේල් 10 වැනි දින යටත්තාවල වෙද නිවසේදී සංඝගත දක්ෂිණාවක් පවත්වන්නට යෙදුණි.
පාරම්පරික දේශීය වෛද්‍ය එස් එම් සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් යුතුව නිලන්ත හේරත් ,නදීරා සියසිංහ සහ හර්ශිකා සියසිංහ ඔහුගේ ශිෂ්‍ය වෛද්‍යවරුන් ගේ සහභාගිත්වයෙන් මෙම පිංකම සිදු කරන්නට යෙදුණි.

Want your business to be the top-listed Beauty Salon in Kuliyapitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Diyakalamulla
Kuliyapitiya
60200