Salon Selie
Bridal & Beauty Center Bridal dressing ,Saree designing and saloning
24/07/2026
Simple but elegant ❤️❤️❤
Makeup by Salon Selie 0715805701
30/08/2025
Haircut 💇 done by Eranga Dassanayake
0715805701
30/08/2025
Dressed by Eranga Dassanayake
0715805701
03/08/2025
Hair and Makeup by Eranga Dassanayake
Salon Selie 0715805801
03/08/2025
Hair and Makeup by Eranga Dassanayake
0715805701
23/07/2025
Cake baking icing & Advanced course level 1
*පාඨමාලා ගාස්තුව
රු . 28000 පලමු දවසේ14000හා දෙවන මාසයේ 2වන සතිය වන විට ඉතුරු 14000 ගෙවා අවසන් කල යුතුය .
පාඨමාලා ගාස්තුවට අමතරව
ලියාපදිංචි ගාස්තුව 1500 වන අතර
writing book & daily diary book සදහා 2000 වෙනම ලබා දිය යුතුය .
පාඨමාලාවට අමතරව නොමිලේ cake business mangemenet course එකක් ලබා දේ...
අන්තර්ගතය ▶️
1.කේක් වියාපාරයක් ආරම්භ කිරීම
2.කේක් වියාපාරයක් ලියාපදිංචි කිරීම
3.නිර්මාණශීලී නමක් හා ලෝගෝ එකක් සාදා ගැනීම...
4.කේක් ව්‍යාපාරය facebook,instagrame ,tiktok ,whatsspp හරහා ප්‍රචලිත කර ගැනීම හා කේක් ඇනවුම් ලබා ගැනීම
පාඨමාලාව සදහා අප ආයතනය විසින් සියලු උපකරණ හා අමුද්‍රව්‍ය සියල්ල නොමිලේ ලබා දේ...
පාඨමාලා අන්තර්ගතය ▶️
butter cake ,chocolate cake ,Fruit cake ,dry fruit cake, marble cake ,riban cake,love cake,eggles cake,swiss roll ,chocolate roll,red velvet cake ,banana cake,coconut cake ,fruit mix coconut cake ,coffee cake ,dark chocolate cake ,date cake ,cup cake for wedding ,jar cake for wedding ,pot cake,fresh flower structures ,wedding cake structures ,cake popos,lolipos,marshmallow ,diamond heart ,geometric heart,macaroons ,sugar sheet,sugar bowl,sugar sail,gelatin bubbles ,birthday cake table arrengement,christmas cake,rich wedding cake,brownies ,painapple gateau ,black forest gateau,chocolate gateau ,coffee gateau ,molding paste,edible glue ,fondant icing,butter icing ,hard butter icing ,parchment icing ,chocolate icing ,sugar syrp,cofee syrp,chocolate ganash ,coffee ganache ,chocolate drip cake ,doll cake dising,birthday cake dising ,fondant dummy covering ,fondant topper,tracing cake
( කේක් තැටි වර්ග හදුන්වා දීම ,නොසල් හදුන්වා දීම හා නොසල් බාවිතය )
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kuliyapitiya
