Dinu Beauty

Dinu Beauty

Share

nature beauty

11/06/2026

"පුංචිම දේකින් පවා මගේ මූණට හිනාවක් ගේන්න ඔයාට පුළුවන්...

මගේ හැමදේම වුණාට ස්තූතියි!"

09/06/2026

"සරලයි, ඒත් සුපිරියි! ❤️"

02/06/2026

"සුවඳින් මනමත් කරන, රසයෙන් සුවපත් කරන... නෙළුම් කොළේ බත් පත!"

( නාඩු හාලේ බතට චිකන්, වට්ටක්කා, ගොටුකොළ සම්බෝල, පපඩම් එක්ක නයි මිරිස්😋) ,

30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනක් වේවා..🥰

30/05/2026

"කඩේ රයිස් වගේ නෙවෙයි, ගෙදර හදන රයිස් එකේ තියෙන්නේ වෙනස්ම රසක් සහ පිරිසිදුකමක්."

❤️😋

28/05/2026

"නිරෝගී දිවියකට හෙළ බොජුන් රසය... 🌱

​ඇඟ නිවන, ගතට සුවය දෙන මුං ඇට කිරිබත්වලින් අද දවස ආරම්භ කළා. පාරම්පරික රසයයි, පෝෂණයයි හැමදාමත් අපේ ජීවිත ලස්සන කරනවා.
හැමෝටම සුවදායී දවසක්!"🥰

26/05/2026

"ෆයිව් ස්ටාර් කෑම පැත්තකින් තියන්න...🤭 මේක තමයි ලෝකෙම තියන වටිනාම රස!"

(දෙල්, කරවල, අමුණකොළ, පපඩම් සමග මිරිස් බැදලා)

Want your business to be the top-listed Beauty Salon in Kurunegala Colony?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kurunegala Colony