Aara Salon & Academy

Aara Salon & Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aara Salon & Academy, Beauty Salon, 3rd floor, Siripathi Complex, Kurunegala Colony.

11/06/2026

✨💛 අපේ ආදරණීය පාරිභෝගික ඔබ සැමට සුභ ආරංචියක් 💛✨
අද සිට
🌟 Aara Bridal Salon 🌟
අලුත්ම ස්ථානයකින් නැවතත් ඔබ වෙනුවෙන් ආරම්භ වේ.
ඔබ ආදරයෙන් විශ්වාස කළ
💇‍♀️ Hair Services
💄 Beauty Care
👰 Bridal Dressing
💅 Nail Services
සියල්ලම දැන් තවත් පහසු සහ සුන්දර පරිසරයකින් ලබාගත හැකියි.
📍 Puwakgas Junction, Negombo Road, Kurunegala
(Opposite to Divisional Secretariat)
📞 076 886 1090
ඔබ සැම නැවතත් ආදරයෙන් පිළිගන්න අපි සූදානම් ❤️
එන්න… ඔබේ ලස්සන තවත් විශේෂ කරන්න ✨

14/05/2026

Curls are not just a style… they’re an attitude ✨

At Aara Hair and Beauty Academy ✨
Our students mastered the art of the Spiral Perm 💫🌀
From sectioning to perfect curl formation, every step was a beautiful learning experience 💇🏻‍♀️📚
Creating volume, texture & confidence — one curl at a time 🤍
“Learn the skill. Create the transformation.”
📍Aara Salon & Academy
Future beauty professionals in the making ✨

Photos from Aara Salon & Academy 's post 06/05/2026

Few from last day...
Another successful keratin treatment one day workshop @ Aara hair and beauty Academy ✌️

09/04/2026

පරණ hair color එක refresh කරලා 💫
ලස්සන, trendy haircut එකක් එක්ක
ඔයාගේ look එකට අලුත් ජීවයක් දෙමු 😍✂️
මේ අවුරුද්දේ…
“Glow වෙන version එක” වෙන්න
අපිත් එක්ක හැඩ වෙන්න එන්න 🤍
📍 Limited slots – Book කරගන්න ඉක්මන් වෙන්න!

27/03/2026

සුදු ලස්සන touch එකක් එක්ක perfect French pedicure 🤍👣
ඔයාගේ පාදත් classy look එකකට upgrade කරගන්න 💅✨

21/03/2026

Learn with experts ....Enroll soon..
Leave us a massage 0768861090

Photos from Aara Salon & Academy 's post 14/03/2026

සිහින දකින මංගල දිනය
සිහිනයක් නොවන්නට...
සුන්දර මනාලියක් වෙන්න හීන දකින ඔයාට...

Pure white, gentle grace, and a touch of red 🌸❤️
Every detail whispers elegance…
Styled to perfection by Aara Salon & Academy ✨

Model - Shakila Prebodhani
Dressed by - Shani Arunathilaka

"

07/03/2026

Pretty in Pink 💗
Beautiful Yash Renora Ranasinghe shining with these classy pink gel nail extensions ✨
Soft… elegant… and absolutely stunning!
Done with love at Aara Salon & Academy 💅

📍 Book your appointment today
📞 Contact us for reservations
0768861090

27/02/2026

Aara Salon & Academy හීදී පැවැත්වූ Gel Nail & Acrylic Nail – One Day Workshop එක ඉතා සාර්ථකව අවසන් කළා! 🎉👏
නව තාක්ෂණ, practical training සහ hand-on experience එක්ක අපේ students ලාගේ talent එක තවත් level එකකට 🚀
මෙම workshop එක සාර්ථක කරගැනීමට සහභාගී වූ සියලු දෙනාට ස්තුතියි 💖
මීළඟ වැඩමුලුව ඉතා ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන අතර ඔබත් අදම ලියාපදිංචි වන්න...
📍 Aara Salon & Academy
✨ Learn • Practice • Shine ✨
💅

08/02/2026

✨️One day Nail work shop✨

Limited seat available ..
Contact us for more details....
0768861090/0771537749

Want your business to be the top-listed Beauty Salon in Kurunegala Colony?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

3rd Floor, Siripathi Complex
Kurunegala Colony
KURUNEGALA