HAAY All-In-One

HAAY All-In-One

Share

Dedicate to help the students in achieving success in their English examinations and building confidence in using English in daily life.

Photos from HAAY All-In-One's post 25/09/2026

ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන ජනප්‍රිය ඇතෙකු වන "කාවන්තිස්ස"ඇතුගේ ඉදිරි පාදයේ ඇතිවී සැරව පිරී තිබූ තුවාලය පිරිසිදු කර ප්‍රතිකාර කිරීම අද උදෑසන වනජීවී නිල්දාරීන් සහ පශු වෙද නිලධාරීන් විසින් සිදු කරන ලදී.....

#වනඅලි #කාවන්තිස්ස

23/09/2026
21/09/2026

18/09/2026

17/09/2026

සුවහසක් ජනතාවගේ විනෝදාංශය.....♥️♥️

16/09/2026

සුරා පොදක් මා තොල ගෑ පමනින්....

#පුන්සිරි #ධම්මිකබණ්ඩාර #තනූජා

15/09/2026

14/09/2026

දඩ කොලයක් වුනත් වෙනවා හැගුම්බර.....

#විරිදු #විරිදුනලීන් #දඩ

13/09/2026

Who will win the Asia cup ??
ආසියානු කුසලානය හිමිකරගන්නේ......??

12/09/2026

ආසියානු කුසලාන අවසන් පූර්ව තරගයේ ලකුණු 33ට කඩුලු 4ක් බිඳ වැටිලා හිටපු වෙලාවේ කවීෂා එක්ක එකතු වෙලා ලකුණු 100 වෙනකල් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබලා පීඩනය උපරිමයෙන්ම තියෙන තරගයක අදත් රට වෙනුවෙන් පන්දු 31කදී වටිනා ලකුණු 36ක් රැස් කරලා ශ්‍රී ලංකා කන්ඩායම ජයග්‍රාහී මානයට රැගෙන ආවා.

පීඩනය තුට්ටුවකට මායිම් නොකරන ඇය,...

හර්ෂිතා මාදවී සමරවික්‍රම ❤️

ඔබට ජයෙන් ජය...

*tha *thaSamarawickrama

Category

Website

Address

Kurunegala
HAAY

Alerts

Be the first to know and let us send you an email when HAAY All-In-One posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kurunegala.