Ruwi with Classic Beauty Solutions
The AYURVEDA ,Is That Treatment Always Yield Side Benefits Not Side Effects .. CLASSIC BEAUTY SOLUTIONS .....�
02/02/2022
⬜ ඇයි සබන් වෙනුවට බොඩි වොෂ් ? 🤔
🥀 මූලිකවම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි කාටවත් කියන්න බෑ සබන් වලට වඩා බොඩි වොෂ් හොඳයි කියලවත්, බොඩි වොෂ් එකකටවත් වඩා සබන් හොඳයි කියලවත්. එකම දේ තමයි බොඩි වොෂ් කියන්නේ සබන් වලට වඩාත් සාර්ථක ආදේශකයක් කියන එක. හැබැයි මේ ගැන සමබරව හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් වැඩි pH අගයක් අඩංගු සාමාන්‍ය සබන් කැටයකට වඩා බොඩි වොෂ් එකක අඩු pH අගයක් තියෙන්න පුලුවන්. ඒ නිසාම මිනිස් සමට වඩාත් හොඳින් ගැලපෙන්න පුලුවන්. මෙමගින් අපේ සමට ලොකු ආරක්ෂාවක්ද ලබා ගන්න පුලුවන් 🤗
😍 ඔබේ සුන්දරත්වය තවත් වැඩි කර ගැනීම
Tharushi with Classic Beauty Solution මගින් නවතම නිශ්පාදන පෙලක් හදුන්වා දී ඇත.
🤩 ඒ තමා, BODYWASH 🤩
😃 නැවුම් ප්‍රබෝධමත් සුවදකින් ඔබේ දවස ආරම්භ කරන්න 🌼 අප නිශ්පාදන පෙල සමග එකතු වී නැවුම් අත්දැකීමක් ලබා ගන්න 😃💯
💯 සුවද වර්ග 3කින් ඔබ වෙත එන ,
🌹 Rose Body Wash 🥀
🌹 Pomegranate Body Wash ❤️
🌹 Cinnamon Body Wash 🍂
👉Rs.495 පමණයි 🤩
දිවයින පුරා බෙදා හැරීම 🤗
Cash On Delivery & Bank Payment Available
10/01/2022
✔අපේ company එක අවු 8ක් පරණයි. ඒවගේම මේකෙ තියෙන product වල ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා. අද ඉදන් ඔයත් මේ product එක use කරලා බලන්න. ඔයාගෙ Face, Body, Hair එකේ තියෙන ඕනිම ප්‍රශ්නෙකට විසදුම් අපි ලග තියෙනවා 😍❤️
👉මාසයක් හරියට use කරලා බැලුවෙත් ඔයාටම වෙනස තේරෙයි 🥰🥰 ඒ තරම් සාර්ථක ප්‍රතිඵල තියෙනවා✔
👉ලංකාවේ ආයුර්වේද company එකක් 😍✔
🔴 අත්යට,බෙල්ල,වැලමිට කලු වෙලා අවපැහැ වෙලාද.?😥😥
🔴Bleaching use කරලා මූණ dammage වෙලාද.?😥😥😥
🔴Skin එක oily වෙලා pimples දාලද?
🔴Ac එකේ නිසා ඉක්මනින් ඇග වේලෙනවාද?😥😥
🔴අව්ව සැර නිසා body එක කලු වෙලා අව පැහැ වෙලාද??
🔴Facial එකක් දාන්න salon යන්න වෙලාවක් නැද්ද.?
🌹ඕනිම ගැටලුවකට විසදුම් තියෙනවා. ලොකු ලොකු ගනන් නෙමෙයි. 1000ටත් වඩා අඩු සාදාරණ මිල ගනන් තියෙන්නෙ😊
ඕනිනම් කියන්න. ගෙදරටම ගෙනත් දෙනවා. 🤗
🥰🥰වගකීමක් සහිත දේශීයත්වය අගයමු.🥰🥰
Inbox Or Whatsapp 0788217709
25/12/2021
☘️සාර්ථක පර්යේෂණයක් අවසානයේ ඔබ වෙත එන කේෂ ධරණී හෙයා ඔයිල්🥰🥰☘️☘️
☘️☘️ ඔබගේ සියලූම හිසකෙස් සම්බන්ධ ගැටලු වලට 90% කට වඩා ප්‍රතිඵල ලබා ගත හැක 🌿
☘️☘️ ගැහැණු පිරිමි දෙපාර්ෂයටම සුදුසුයි ☘️☘️
🛑🛑 කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් අඩංගු නොවන අතර උපරිම කල්තබා ගැනීමේ කාලය මාස #8 කි ☘️☘️☘️☘
☘️☘️☘️ ඖෂධ වල ස්වාභාවික පැහැයන් එලෙසින්ම ඇත☘️☘️☘️
මෙයින් ඔබට 👇👇
🌿හිස කෙස් වැටීම පාලනය කරයි
🌿හිස් හොරි පාලනය කරයි
🌿වේගවත්ව හිස කෙස් වර්ධනය කරයි
🌿කේෂ මූලය ශක්තිමත් කරයි
🌿හිස කෙස් අකලට පැසීම වලක්වයි
🌿හිස කෙස් අගින් පැලීම නවතාලයි
🍃 ඉතාමත් සාධාරණ මුදලකට ඔබ අතට😍
🍃👉Rs.998 පමණි 😍
🔴 Delivery Free 🔴
👉දිවයින පුරා බෙදා හැරීම cash on delivery සේවාව මගින් උපරිම දින 7ක් ඇතුලත.
දැන් ඔබට ඇනවුම් කළ හැක
Cash on free delivery 🚛🚛🚛🚛🚛
21/12/2021
Classic Beuty Solutions Offers ...😍😍
දෙසැම්බර් 20 සිට දෙසැම්බර් 31 එක දක්වා පමණි ...
20/12/2021
classic beauty solution වෙතින් නවතම හදුන්වා දිම...😊❤
Comeing soon....😊😊
17/12/2021
මෙතෙක් කල් Classic Beauty Solution අප විසින් යුවතියන්ගේ රූපලාවණ්‍ය ගැටළු සදහා සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නා 😍❤️ ඔන්න දැන් ඔබට Classic Beauty Solution වෙතින් හදුන්වා දෙන හිස් කෙස් ආශ්‍රීත ඕනෑම ගැටළුවකට දේශීය පාරම්පරික ආයුර්වේද නිෂ්පාදනයක් 😍😍 #කේෂධරණි # Hair oil ☺️
ඉතින් අද සිට Classic Beauty with Chathu අපේ පේජ් එක හරහා මෙය ලබා ගත හැක ....❤️😊
දිගු_කෙස්_කළඹක_සාඩම්බර_හිමි_කරුවෙක්_වෙන්නටකේෂ _ධරණි_මැජික්_ ඔයිල් 🥰❤
✨දේශීය පාරම්පරික ආයුර්වේදීය නිෂ්පාදනයක් ලෙස ඔබ වෙතට එන classic beauty solutions හී 🌿කේශ ධරණී තෛලය 100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් වන අතර කල්තබා ගන්නා හෝ සුවද ගන්වන රසායනික හෝ වෙනත් කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවේ.
මෙහි
❤ පිරිසිදු පොල් තෙල් ,
❤කලුදුරු
❤තලතෙල්
❤එඩරු තෙල්
❤විටමින් E
❤උළු හාල්
❤ගොඩපර සමග ගොටුකොළ,
කරපිංචා,මුකුනුවැන්න,නිල්හවරිය , කෝමාරිකා ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇත.
✨ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම් පෞර්ශත්වය පවත්වාගැනීමේදී විශාල වශයෙන් මුහුනපාන ගැටලුවක් තමයි හිසකෙස් කියන්නේ ඉතින් ඔබේ ගැටලුවට හරියනම solutions එකක වන classic beauty solutions හී කේෂ ධරණී hair treatment oil මගින් ඔබේ හීසකෙස් හී ප්‍රධාන ගැටලු
වන,
🌿හිස කෙස් වැටීම
🌿හිස්සොරි ඇතිවීම
🌿කෙස් අග පැලිම.
🌿හිස කෙස් ගැලවීයාම
🌿හිස කැක්කුම
🌿තරුණ වයසේදිම කොන්ඩය
ගැලවී යාම
🌿අකලට හිස කෙස් මිය යාම.
🌿තට්ටය පැදිම.
🌿හිස උදුගොව්වන් කෑම.
🌿හිසකෙස් සිහින් වීම.
🌿ස්වභාවික හිසකෙස් අහිමිවීම.
🌿කෘතිම නිශ්පාදනයන් නිසා
හිසකෙස් වලට උන හානීය.
🌿 අකලට හිසකෙස් සුදු වීම.
මෙම නිශ්පාදන භාවිතයෙන් ඔබගේ ඉහත සදහන් හිසකෙස් සම්බන්ද ගැටලු සදහා පිලියම් ලබා දී ඔබේ හිස්කෙස් වැටීම , කොන්ඩය අග පැලීම ,හිස්සොරි ඇතිවීම පාලනය කර නවතාලමින් , ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ඔබට ලබා ඉතා ඉක්මනින් වේගවත්ව ලබා දීමට සමත් වෙයි 😍🌿🌺
භාවිතයට උපදෙස් ÷
🌺තෙත හිස කෙස් මත ගැල්වීමෙන් වලකින්න.
🌺 හිස් කබලේ සහ හිසකෙස් මත හොදින් ගල්වන්න.
🌺කෙස් ගසේ මුලේ සිට අග දක්වා ඇගිලි තුඩු මගින් සියුම්ව සම්භාහනය 💆 කරන්න .
🚫 කේෂ ධරණි Hair Treatment Oil ( 100 ml )
✔️ මිල - රු 890/=
නිරෝගීමත් දීප්තිමත් කෙස්කලඹක සාඩම්බර හිමිකරුවෙකු වන්න.පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
👍100%ක් ප්‍රතිපල සහිතයි.
#කේෂධරණි # # # #ආයුර්වේදතෙල් # #හිසකෙස්සදහාස්වභාවිකසත්කාරය #
ආයුබෝවන් ...සදරයෙන් පිලි ගන්නවා...classic beuty solution අප ආයතනයට ....🙏🙏🎆🎆
ඉතින් මන් ඔයාලට හදුන්වා දෙන්න ආවේ රාත්‍රි කලයට සුදුසු body lotion එකක් සම්බන්ධව කතා කරන්න ..මන් කලින් හදුනව දුන් glowin rose fairness body lotion වගේම තවත් body lotion එකක් හදුන්වා දෙන්න... 😊
කලින් body lotion එක ඔයාලට හඳුන්වා දුන්නේ දවල් කාලය සඳහායි ...දැන් හදුන්වා දෙන්න ආවේ මම www.classicbeauty.lk කාලය සදහා භාවිතා කිරීමට classic beuty solutions අප ආයතනයෙන් නිශ්පාදනය වන GLOWIN ROMANCE FAIRNESS BODY LOTION එක සම්බන්ධව ඔයාලාව දැනුවත්
කරන්නයි ...❤
හොඳයි දැන් අපි බලමු..අපිට මෙම lotion එකෙන් ලැබෙන ප්‍රිතිපල මොනවද කියලා...😊😊
🎤මෙම lotion එකෙන්..මම මුලින්ම කිව්වා වගේ මෙය රාත්‍රි සත්කාරයකි..
🎤 රාත්‍රි කාලයෙදි සමට ලැබෙන පෝෂණ සත්කාරය .
🎤 සමෙහි ඇති අදුරු පැහැයන් ඉවත් කරයි .
🎤 රාත්‍රි කාලයෙදි සමට අවශ්‍ය පෝෂණ කොටස් උරා ගනු ලබයි
🎤 සමෙහි ඈති වියලි ගතිය පාලනය කරනු ලබයි .
🎤 සමට අවශ්‍ය තෙතමනය ආරක්ෂා කර දෙනු ලබයි .
ඉතින් ඔයාලාට ලැබෙන ප්‍රතිඵල ඉහත මන් සදහන් කරෙ..😊
ඇත්තටම භය නැතුව භාවිතා කරන්න පුලුවන්..
මොකද අයුර්වේද නිශ්පාදනයක් ...❤
මෙම lotion ලබා ගන්න පුලුවන් අප අයතනයෙන්..
වැඩි විස්තර සදහා 788217709 massngr & whatsapp ..බලාගෙන ඉන්න එපා එන්න අපි එක්ක එකතු වෙන්න ... එහෙනම් ඔයාලා හැමෝටම සුභ දවසක් ..ස්තුතියි 🙏😊😍
Ruwi Thilakrathna
Hello ... Welcome ... classic beuty solution to our company ....
So I came to introduce you to talk about a body lotion suitable for the night .. Introduce another body lotion like the glowin rose fairness body lotion I introduced earlier ...
Previously body lotion was introduced to you during the day ... Now I have come to introduce you to www.classicbeauty.lk classic beuty solutions to use GLOWIN ROMANCE FAIRNESS BODY LOTION manufactured by us
To do ...
Well now let's see..what are the results we get from this lotion ...
From this lotion..like I said earlier this is a night care ..
Nourishing skin care at night.
Removes dark spots on the skin.
At night the skin absorbs essential nutrients
Controls dryness of the skin.
Protects skin from moisture
So I mentioned above the results you will get..😊
Really can be used without fear ..
Because it is an Ayurvedic product ...
You can get this lotion from our company ..
For more information 788217709 massngr & whatsapp ..don't wait come join us ... so have a nice day everyone..thank you
Ruwi Thilakrathna
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kurunegala
