Piyu Gift items

Piyu Gift items

Share

Piyu Gift items

Photos from Piyu Gift items's post 13/01/2026

ඔයාගෙ" wedding" එකට "aniversary" එකට ලග එන "velantain day "එකට ඔයාගෙ ආදරනීයන්ට❤ වගේම ඔයාලගෙ ඔනම "fansion" එකකට මෙ වගේ ලස්සන ketag එකක් වගේම ලස්සන සමරුසටහනක් 😍🥰

ඔයාට කැමති විදිහකට ඔයා ආස විදිහකට හදාගෙන ලස්සන gift එකක් දෙන්න ඔයත් කැමතිද ඒනම් දැන්ම whatsapp මැසෙජ් එකක් දාන්න ලංකාවෙ ඔනම තැනකට delivery පහසුකම් ඇත. 📦

Whatsapp 0783531218 📅 📦🎁

13/01/2026

"ආදරෙ කියන්නෙ හරි ලස්සන හැගීමක් මිනිස්සුන්ට ආදරයට ඇබ්බැහි උනාම මැරෙනවා කියන එක හොදද නැද්ද කියලා හිතන්නෙ නැ තමන්ගෙ ආදරනීයා වෙනුවෙන් ඔනම දෙයක් කරන්න ඒ ලස්සන හිත් සූදානම් ❤

ලස්සනම ලස්සන මලකට පුලුවන් ඔයාගෙ ආදරෙ තවත් ලස්සන කරන්න 🥰💐

ඉතින් ලස්සන ලමයො ආදරනීය හිත් ආදරෙන් පුරවන්න ඔයාගේ එයාටත් අදම ලස්සන මලක් තෑගි කරමුද 🌺🌹🥰

පර නොවන ලස්සන මල් පොකුරක් ලස්සන මතකයක් විදිහට ඔයාගෙ එයාටත් ඔයා කැමති විදිහකට අපේන් ඔයාගෙ ආදරනීයම් අතටම ලබා දෙන්න ඔයත් කැමතිද 😍

එහෙනම් අපිට කතා කරන්න 🥰💐
0715731793
Whatsapp 0783531218 delivery පහසුකම් සහිතයි 📦 🎁 🌹💐

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Maho
Kurunegala
60000