Family Nimesha
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Family Nimesha, Udakandawala Malsiripura, Kurunegala.
16/07/2026
Relax Time
15/07/2026
Happy Guest ❤️❤️
15/07/2026
After school 👧👧👧
Booking වීඩීයෝ එකක් බලමුද ලමායී
RIS ❤️Cone mini Chronicles🎥දවස් ගානක මහන්සිය අද හරි ලස්සනට දැක්කා...ආදරෙයි මැණී නතාලි
08/07/2026
📽️Cone mini Chronicles📸🎥📽️
Nathalia’s 1st Experience
Royal International school pre primary
05/07/2026
Work Time Coco Eco Lodge
04/07/2026
'අම්මේ, දැන් මැද පාන්දර කියලා මම දන්නේ නෑ...
මට තේරෙන්නේ මට අයෙමත් බඩගින්න වෙලා කියන එක විතරයි.
ඔයාගේ ඇස් නිදි බරයි, කොණ්ඩේත් අවුල් වෙලා...
ඔයාගේ ඇඳුමෙන් එන්නේ මව්කිරි සුවඳයි.
ඒත් ඔයා හීන් හඩින් මුමුණමින්,
මේ පාළු කලුවරේ මාව හෙමින් නලවනවා... 🥺
අම්මේ, මට ඔයාගේ මහන්සිය පෙනෙන්නේ නෑ,
මට පෙනෙන්නේ ඔයාගේ ආදරය විතරයි.
මට දැනෙන්නේ ලොකු සැනසීමක්,
මගේ මුළු ලෝකයම ඔයායි.
කවදා හරි දවසක, ඔයාගේ මේ තුරුල නැතුව
මම තනියම කෑම කයි... තනියම නිදා ගනි.
හැබැයි දැනට, ඔයා තමයි මගේ මුළු රෑ යාමයත්,
මගේ අලුත් උදෑසනත්! ❤️
Click here to claim your Sponsored Listing.
Website
Address
Kurunegala
